සඳුදා බදාදා බ්‍රහස්පතින්දා වැඩිවියට පත් වූයේ නම් ඔබ සිරි දෙව් දැරියක් යුවතියක් වන්නේ මල්වර වීමෙන් පසුවය.යුවතියක් මවක් බවට පත් වන්නේ ද ...
2014-12-31
මගේ මළ සිරුර ළඟට ඇවිත් අනේ ආච්චියේ මාව දාලා යන්න එපා කිය කියා ඇඬුවා ...
09:32
පෙර භවයේ චුතියට පෙර ජවන් සිත්වලින් ගන්නා අරමුණ ඊළඟ භවයේ ප්රතිසන්ධියට හේතු ප්‍රත්‍යවන බව අභිධර්මයෙන් විස්තර කැරේ. මරණාසන්න මොහොතේ ඇති වන...
සඳු මේෂයේ සිටියදී උපන් කත ප්‍රේම මනෝ ලෝකයේ සැරිසරන මුත් දිවි හිමියෙන් පතිවත රැක ගනී!
09:32
ඔබේ කේන්දරයේ ‘ච’ යන අකුරෙන් සංකේතවත් වන්නේ සඳු හෙවත් චන්ද්‍රයාය. මේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින්නේ මේෂ රාශියේ නම් ඔබ කුමන ගති ලක්ෂණ සහිත ...
සෙත්මිණ අනාවැකිය හරියටම හරි
09:32
පසුගිය 16 දා එළි දැක්වූ සෙත්මිණ මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දුන්නේ දෙසැම්බර් 18 දා සිට ඉදිරි කාලයේ දැඩි වර්ෂා පතනයක් සමඟ ජල පීඩන...
උන්මාදනීය ප්‍රේමවන්තයෝ මිථුන රාශියෙන්ම උපදිති
09:32
මිථුන ලග්න හිමියෝ වයසට නොයති සුහදව ජීවත්වීමේ කලාව මැනවින් දනී ග්‍රහ ලොව චමත්කාරජනක රාශිය වන්නේ මිථුනයයි.ප්‍රේමය,සෙනෙහස,ශෘංගාරය තද...
2015 ප්‍රඥාවේ වර්ෂයි
09:30
හෙට - 2015 නව වසර උදා වන්නේය.ජ්‍යොතිෂය අනුව මේ තවත් සාමාන්‍ය දවසක් පමණි. දින දර්ශනය නම් අලුත් වෙයි. ඒ මිස මෙහි කිසිදු ජ්‍යොතිෂ සිද්ධාන්තය...
අපායේ දොරට තට්ටු කරන ගිනි රකුසෝ
09:30
මෙම මහ පොළොව මත ජීවත්වන අප සියලු දෙනා අතර තිරිසන් සිව්පා සත්තු සිටිති. බඩ ගා යන නයි පොළොඟුන් වැනි විෂකුරු සර්පයෝ සිටිති. අහසේ ඉගිල යන පක...
හැඟීම් කිති කවන යෝගයක් අරන් සිකුරු මකරයට ඇවිත්
09:30
සිකුරු ග්‍රහයා තමාට මිත්‍ර රාශියක් වූ මකර රාශියට පැමිණෙන්නේ අතිධාවන කාම යෝග බලයක් නිර්මාණය කරමිනි. දෙසැම්බර් 30දා පාන්දර 02.40ට සිදුවන ම...
3 :: ඔබ අධික අශාවෙන් යුත් ආඩම්බරකාරයෙකි
09:29
අංකය 3 නම් ඔබ ඔබගේ ජීවිතය සැළසුම් සහගතව දියුණුවීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ක්‍රියාශීලීව කටයුතු කරන අයකු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන කා...
නිදහසට නිදහස දෙන නවීන ග්‍රහයා
09:29
කේන්ද්‍රයේ කොටු දොළහට ග්‍රහයන් නවදෙනකු සොයා ගෙන පලාපල බැලීම අපගේ සම්ප්රදායයි.රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු සහ කේතු එම නව ග්...
මකරයේ ශනි-කුජ-සිකුරු සිටියොත් තොල් පාට කරනවා මිස වෙන වැඩක් නැත
09:29
තනි මතයට වැඩකර අවමන් ලබයි ශනි, කුජ, සිකුරු, අප කවුරුත් දන්නා බලගතු ග්‍රහයන් වේ. බලගතුකම කියා දැන් වූවත්, ග්‍රහයින් එක් එක් අංශවලට බලවත්...
ග්‍රහ ගමනයි දිවි ගමනයි
09:27
මේෂ මේෂ ලග්නය හිමිව උපන් අයට මේ සතියේ බලාපොරොත්තු නොවන ආරාධනා ලැබේ. රැකියා සම්බන්ධව උසස්වීමක් ලැබීමට හේතුව ඇත. ක්‍රීඩා කටයුතු සම්බන්ධ බ...
විවාහ රේඛාව උඩට විහිදුනොත් උසස් කෙනෙක් අත ගනී
09:27
ඔබට සහකරුවකු හෝ සහකාරියක ලැබේද? නොලැබේද? ලැබුණත් යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැකිද? අතරමඟදි පවුල් ජීවිතය කඩා වැටේද? නැතහොත් වෙනත් මොනයම්...
පෝරුවේ නැකතටත් වඩා රාත්‍රී නැකත වැදගත්
09:26
එය සාදා දෙන දෛවඥයින් ඉන්නේ අතලොස්සයි ජ්‍යොතිෂය විශ්වාස කරන අය මෙන්ම ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අය ද ජීවිතයේ දෙවන උපත ලෙස සලකන්නේ විවාහය...
රනිල්ට අගමැති වරම් හිමිද?
03:00
2016 දී වෙනසකට මුල පුරයි රාහුගෙන් දෙන රාජයෝග බලය දේශපාලන සහ ලෝකායතන ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඉතා සාර්ථක අනාවැකි පළ කළ වෛද්‍ය තිලක් ද සිල...
ලග්නයෙන් සතුරන් හඳුනා ගන්නා හැටි
02:30
මුහුණට සිනාසී පසු පසට විරිත්තන්නෝ පාප ග්‍රහ බල ලැබූ අය සතුරෙක් හෝ මිතුරෙක් හෝ නොමැති මිනිසෙක් මේ ලොව කොතැනකින්වත් සොයා ගත නොහැක. සෙවණ...
ඉරියව්වෙන් මිනිහා නොමිනිහා හඳුනා ගනිමු
02:30
අත්ල විහිදා කතා කරන්නේ අවංක මිනිස්සුන්ය මහපටැඟිල්ලෙන් බිම හාරමින් උත්තර දෙන්නේ මායමටයි මුහුණ සඟවාගෙන කතා කරන්නේ කපටිකමටය “සි...
ජ්‍යොතිෂයේ හස්තසාර රහස්! - සෙත්මිණෙන්ම පමණයි
02:30
පක්ෂියා රජ කරන වේලාව දැන ගෙන සුබ වැඩට අත ගැසුවොත් ජයෙන් ජයයි ඕනෑම පුද්ගලයකු රජ කරන මොහොතක් ඇත. එකී වේලාව නිවැරැදිව දැනගෙන කටයුතු ආරම්භ ...
2015 හොඳ ද ? නරක ද ? උපන් ලග්නයෙන් දැන ගන්න
02:00
දෙදහස් පහළොව ජනවාරි පළමු වැනි දා නව වසර උදාවන්නේ පෙරවරු 06.22 ටය. ඒ වන විට “ලුම්බක” යෝගය ක්‍රියාත්මක වෙයි. කැති නැකත දිනය පුරා උදා වී පවතින...
Subscribe to:
Posts (Atom)