අභිසම්භිදාන පිරිත
සෙනසුරුගෙන් එන අපලයට බොහෝ දෙනා බිය වෙති.
විවිධ යන්තර, සෙත් ශාන්ති, කාක නිල් සහිත මුදු යනාදිය මේ කාලයේ ඉහළ මිලට අලෙවි කෙරේ.
මේවායින් පමණක් අපල දුරු කර ගැනීමට සිතන්නේ නම් ඒ බොරුය.
භෞතික පිළියම්වලට වඩා ප්‍රත්‍යක්ෂ ගුණගෙන දෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රමුඛ කොට ගත් ක්‍රියාවන්ය. දාන, ශීල, භාවනා යන තුන් ආකාරය ඉතා විශිෂ්ටය. එය මොලොව මෙන්ම පරලොව දියුණුව ද සලසා දෙයි.
නිවරැදිව භාවනාවේ යෙදෙන පුද්ගලයාගේ ජෛව රසායනය යහපත් අතට පරිවර්තනය වේ. කායික - මානසික ශක්තිය ඉහළ යයි.
මේ අති ප්‍රබල ප්‍රතිශක්තිකරණයකි. ග්‍රහයන්ගෙන් නික්මෙන විෂ කිරණ සිරුරට කා වැදීම මෙමඟින් වළක්වයි. ශාස්ත්‍ර විධි අනුව පිළියෙල කළ යන්ත්‍රයකින් කෙරෙන්නේ ද මේ භෞතික ක්‍රියාවලියමයි.
එහෙත් ආධ්‍යාත්මික ශක්තිය මුල්කොට ගෙන වත් පිළිෙවත්වල යෙදෙන ජන්මියාට ලැබෙන ප්‍රතිලාභය ඊට වඩා බෙහෙවින්ම ඉහළය.
සෑම ජීවියෙකුගේම භෞතික ශරීරය වටා රශ්මි මණ්ඩලයක් විහිෙද්. ඉංග්‍රීසි බසින් මේ හැඳින්වෙන්නේ Aura (ඕරා) යනුවෙනි.
මෛත්‍රී, ආනාපනාසති ආදී භාවනාවේ යෙදෙන පුද්ගලයාගේ එකී රශ්මි මණ්ඩලය ඉතා ප්‍රබල වේ. මනසේ නිපදවෙන ගැමා - ටීටා - බීටා ආදී භෞතික තත්ත්වයන් දීප්තිමත් වේ.
මෙහි ප්‍රතිලාභය තෙයාකාරය.
1ග්‍රහයන්ගෙන් නික්මෙන විෂ කිරණ සිරුරට ඇතුළු නොවීම.
2 ශරීර අභ්‍යන්තරයේ ජෛව - රසායනය ශක්තිමත් වීම නිසා නීරෝගී හා ප්‍රසන්න කායික මානසික තත්ත්වයක් නිර්මාණය වීම.
3 සතුරු බලවේග, හදි හූනියම්, ඇස්වහ කටවහ - භුත දෝෂ යනාදිය මර්දනය වී මොලොව හා දෙලොවම සුගතියට පත්වීම.
මෙවැනි මහා ගුණ දෙන බලවත් බුද්ධ මන්තරයකි අභිසම්භිදාන පිරිත. ඒ මෙසේය.
හොඳින් පිරිසිඳු වී තෙරුවන් වැඳ සෑම දිනෙකම උදේ සවස 7 වර බැගින් අභිසම්භිදාන පිරිත සජ්ජායනා කරන්නේ නම් සියලු ග්‍රහ දෝෂ, අණ- වින, හදි - හූනියම්, භූත දෝෂ දුරු වේ.
නීරෝගී බව, රූප සම්පත්ති බව මෙන්ම සෞභාග්‍යය ද උදා වේ.
අනතුරුව කෙටි මෛත්‍රී භාවනාවේ යෙදී තම ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඇතුළු දෙවි බඹුන්ට පින් අනුමෝදන් කරන්න. මෙසේ දින 21ගත වන විට අදහා ගත නොහැකි යහපත් වෙනසක් ඔබට අත් විඳින්නට ලැබෙනු ඇත.
මෙය බුදු පහන ළඟ අලවා තබාගන්න
1 නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා
2 නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ

3 නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ

4 නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ

5 නමෝ අංගුලිමාල මහාථේරෝ මහාවීරෝ මහා බලෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා
6 නමෝ සීවලී ච මහාථේරෝ මහා කායෝ මහාලාභී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා
7 නමෝ සත්තතිංස බෝධිපක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පධානා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධමන්තං ච මන්තං ධම්මමන්තං ච මන්තං සංඝ මන්තං ච මන්තං .......නාමස්ස, සබ්බරෝග සබ්බදෝස සබ්බන්තරායා විනස්සන්තු, යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා
අරවින්ද විද්‍යාර්ථි

0 comments:
Post a Comment