මේෂ
මේෂ ලග්නය හිමිව උපන් අයට මේ සතියේ බලාපොරොත්තු නොවන ආරාධනා ලැබේ. රැකියා සම්බන්ධව උසස්වීමක් ලැබීමට හේතුව ඇත. ක්‍රීඩා කටයුතු සම්බන්ධ බලාපොරොත්තුව පාඩුවීමට ඉඩ ඇත. ඒරාෂ්ඨක අපල ප්‍රබලව ඇතිවීම නිසා මෙම සතියේ විශාල ධන හානි ඇතිවීමට පුළුවන. ලිපි ලේඛන සම්බන්ධව පාඩු ඇතිවීමෙන් ණය මුදලක් ගැනීමට සිදුවේ. ජලයෙන් පාඩු ඇතිකරයි. කෘෂිකාර්මික කටයුතුවලට පාඩු ඇතිවේ. හදිසි ලොතරැයි වාසනාවක් ලැබේ. විදේශ ගමන්වලට බාධා ඇතිකරයි. ඒරාෂ්ඨක අපල ඇතිවීම නිසා හදිසි අනතුරුවලට ඉඩ ඇත.
ජය අංක 5, 2, 8, 6 ජය වර්ණ නිල්, සුදු වර්ණ
වෘෂභ
5 වැන්නේ රාහු ග්‍රහයාගේ ගෝචර ගමන නිසා අධ්‍යාපන කටයුතු අවුල් කර ගනී. අලුත් රැකියා ලැබීමේ වාසනාව ඇත. උසස් අයගෙන් උදව් ලැබේ. ජනාකීර්ණ ස්ථානවල ගැවසීම එතරම් ශුභ නැත. මංගල යෝග ස්ථිර වන ලකුණු. යටි පතුලේ පීඩාවක් නිසා ඉදිරි දියුණුවට බාධා ඇතිවේ. මැණික් වෙළඳාමට ශුභ සතියකි. භූමි ලාභවලින් දියුණුවක් ඇතිවේ. දරුවකුගේ උත්සව අවස්ථාවක් පෙන්නුම් කරයි. පැරණි ණය ගනුදෙනුවක් ලැබේ. වාහන සම්බන්ධව තිබූ නීතිමය ගැටලු විසඳා ගැනීමට පුළුවන.
ජය අංක 7, 5, 1, 8 ජය වර්ණ රෝස, දම්පාට
මිථුන
ඉදිරිපත්වීමට තිබූ බලාපොරොත්තුව ඉටුවීමට රජයෙන් සහන. නිවසේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ. රැකියාවේ උසස් වීමට සතුරු උවදුරක් පෙන්නුම් කරයි. කලින් සිට පැවති තුනටියේ ආබාධ නැවත පෙන්නුම් කරයි. පවුලේ සුළු අසමඟිකම් දරුවකු නිසා ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිවන අතර කලින් පැවති දුර්වලකම් මඟහැරී යයි. ගුප්ත දෝෂයක් නිසා යටි සිතේ සැකයක් උපදින අතර ඒ සඳහා කටයුතු කිරීමට සිතයි. මවගේ කකුල්වල ආබාධයක් ඇතිවේ. සුළු ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ශුභ සතියකි.
ජය අංක 3, 2, 9, 4 ජය වර්ණ කහ, රෝස
කටක
වගකිවයුත්තන් මුණගැසීමට යාමට සුබ සතියකි. අන්‍යාගමිකයන් හා එකතුව වැඩ කිරීමට සිදුවේ. පිටරට සමාගම් සමඟ එකතුව වැඩ කරයි. දේශපාලන කටයුතුවලදී කැපී පෙනෙන අයුරින් වැඩ කරයි. නිතරම ස්වාධීනත්වය රැක වැඩ කරයි. ඉඩකඩම් මිලදී ගැනීමේදී ඔප්පු ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. රැවටීම්වලට ඉඩ ඇත. නින්දා අපහාස ඇතිවීමට පුළුවන. ප්‍රේම සම්බන්ධතා නිසා මානසික ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මුදල් පරිහරණයේදී ඉතා ප්‍රවේසම් වන්න. ආයතනවල යම් යම් ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
ජය අංක 7, 2, 5, 8 ජය වර්ණ දුඹුරු, රතු
සිංහ
12 වැන්නේ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන නිසා අන් අයගේ අවවාද නොරිස්සුම් ගති ඇතිවේ. රැකියාවේ විශේෂ බලතල වගකීම් බාරගැනීමට සිදුවේ. ව්‍යාපාර කටයුතු වෙනත් ස්ථානයකට මාරු කිරීමට සිතයි. දුර බැහැර ගමන් ඇතිවීමට ද, විනෝද චාරිකාවලට ද ශුභ සතියකි. අධික වෙහෙසීම මත මනස අවුල් කර ගනී. දේපළ ඉඩකඩම් ගැන දුරදිග සිතා වැඩ කරන්න. දරුවන්ගෙන් සහන අඩු කරයි. විද්‍යාධාරී ඔබට සමාජයෙන් කීර්ති නාමය ඇතිවේ. ප්‍රභූන් මුණගැසීමට සුදුසු සතියකි. අශුභවාදී සිතුවිලි ඇතිවීමෙන් සිත් කළකිරීමක් ඇතිවේ.
ජය අංක 8, 4, 1, 6 ජය වර්ණ මිශ්‍ර වර්ණ.
කන්‍යා
රැකියා උසස්වීම් ලැබෙන අතර කීර්ති නාමය රැකගැනීමට වඩා උන්නදුව ඇතිවේ. ප්‍රභූන් අතර කැපී පෙනෙන ගති ඇතිකරයි. ලේ ගමන දුර්වල වීම නිසා ඇස්වල සුළු පීඩා ඇතිවේ. දරුවකුගේ මන්ද උත්සාහය නිසා පවුලේ අසමඟිකම් ඇතිවෙයි. අලුත් ව්‍යාපාර කටයුතුවලට ශුභ සතියකි. නිවසේ වහලය සම්බන්ධ දොස් ඇතිකරයි. යාන වාහන ගැනීමේදී රැවටීම්වලට අසුවීමට පුළුවන. සතියේ අග භාගයේ හදිසි විදේශ ගමනක් ඇතිවේ. අධ්‍යාපන කටයුතු නව මුහුණුවරක් ගනී. විවාහය ප්‍රමාද කර ගැනීමට සිදුවේ.
ජය අංක 1, 9, 4, 2 ජය වර්ණ සුදු, තැඹිලි
තුලා
සම්මුඛ පරීක්ෂණවලදී කැපී පෙනෙන ගති ඇතිකරයි. රැකියාවේ ස්ථිර නිගමනයකට බැසීමට පුළුවන. රැකියාව අමතර ඉගෙනීමක් සඳහා විදේශ ගතවීමටත්, අන්‍ය ජාතීන්ගෙන් උදව් උපකාර ලැබීමටත් අවස්ථාව පවතී.දේපළ සම්බන්ධව ප්‍රශ්න ඇතිකරයි. ඉඩකඩම් ගැනීම්, විකිණීම් මේ සතිය තුළ සිදුවේ. කලින් පැවති ආරවුල සමථයකට පත්වේ. අලුත් ගිවිසුම් අස්සන් කිරීමේදී ප්‍රවේසම් වන්න. වතුරින් ඉතා අගුණයි. උදරාබාධ ඇතිවීමෙන් ශල්‍යකර්මවලට ඉඩ ඇත.
ජය අංක 9, 2, 5, 3 ජය වර්ණ දම්පාට, කහපාට
වෘශ්චික
ගණකාධිකරණය සම්බන්ධ උසස් ඉගෙනීමක් සඳහා එතෙර යාමට හේතුව ඇත. සතියේ මුල් භාගය අධික ලෙස වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. චෝදනා ඇතිවීමට ද පුළුවන. උදව් ඉල්ලා එන අය ගැන එතරම් විශ්වාසයක් තැබීම ශුභ නැත. වටිනා කියන ලියකියවිලි, මිල මුදල් නැතිවීමට ඉඩ ඇත. ගින්දර, විදුලිය ආදියෙන් ඉතා ප්‍රවේසම් වන්න. සේවක ප්‍රශ්නයක් ඇතිවීමෙන් ව්‍යාපාරයේ දියුණුව අඩාල වේ. කෘෂිකාර්මික වැඩ සඳහා ඉඩකඩම් ගැනීමට ශුභයි. දේශපාලන කටයුතුවලදී නිර්ණාමික චෝදනා ඇතිවීමට පුළුවන. අත්පාවල රෝග ඇතිවන අතර විෂබීජ ඇතුළුවීමෙන් වකුගඩු සම්බන්ධ අසනීප ඇතිකරයි. පැරණි කාලයේ තිබූ නීතිමය ගැටලුවක් නැවත මතු වේ.
ජය අංක 8, 6, 1, 7 ජය වර්ණ ලාකොළ, පච්ච වර්ණ
ධනු
මේ සතියේ රවි - බුධ යෝගව ලග්නයේ සිටීමත් 2 වැන්නට සිකුරු පැමිණීමත් ධන යෝගයක් උදාකරයි. අන්සතු ධනයක් ලැබීමට හෝ රැකියාවලින් ව්‍යාපාර ආදියෙන් දියුණුව ඇතිවෙයි. පිටස්තර අයගේ විවිධ මතිමතාන්තරවලට මුහුණ දීමෙන් තමන්ගේ ඉදිරි ගමනට බාධා ඇතිවේ. ඉගෙනීම් කටයුතුවල නිරතවන අයට විශාල තරඟකාරීත්වයක් ඇතිවේ. කායික වශයෙන් වැඩි වෙහෙසක් දරා රැකියා කිරීමට සිදුවේ. දරුවකුගේ විදේශ ගමනක් සාර්ථක වන අතර අලුත් ඉගෙනීම් කටයුතු සාර්ථක වේ. වාපිත් කෝප වීමෙන් පිටේ ඇම්ම ගතියක් ඇතිකරයි.
ජය අංක 7, 5, 3, 9 ජය වර්ණ අළු පැහැය, රෝස
මකර
ජීවනෝපාය මාර්ග වෙනසක් කිරීමට සිතයි. විශ්ව ශක්තිය පෙරදැරි කරගෙන කරන වැඩවලින් උසස් දියුණුවක් ඇතිවේ. දේපළ වත්කමක් සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නයක් විසඳා ගැනීමට වැඩිහිටි අයගේ උපදෙස් ගනී. ඉඩකඩම් විකිණීමට සිතුවත් මේ සතිය අලාභහානි ඇතිකරයි. උගුරේ අසනීප ඇතිකරන අතර කුඩා ළමයින්ට වැඩි අපල පවතී. වරින්වර උණ ගැනීම් ආදිය ද, හමේ රෝග, බෙහෙත් විෂවීම් ආදිය ඇතිකරයි. ප්‍රේම සබඳතා ස්ථිර වේ. මංගල යෝග බලාපොරොත්තු වන අයට සතියේ අග භාගයේ යෝජනා සාර්ථක වේ.
ජය අංක 9, 4, 1, 8 ජය වර්ණ - ලා රෝස, කොළ පාට
කුම්භ
ස්වයං රැකියාවක් සම්බන්ධ අරමුණු ඇතිවේ. දේශීය මෙන්ම විදේශීය සමාගම් සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ඇත. මිල මුදල් දුෂ්කරතාවයක් නිසා වගකීම් කටයුතු වේලාවට සිදුකිරීමට නොහැකි වේ. ආර්ථික තත්ත්වයේ පිරිහීමක් ඇතිවේ. බුධ මහදශාව ගතකරන්නේ නම් රැකියා මාරුවක් ඇතිවන අතර, හොඳ රැකියා දියුණුවක් ඉදිරියට ඇතිවේ. තරුණ ඔබගේ කාර්ය ශූරත්වය මැනවින් කැපී පෙන්වයි. පවුල් ජීවිතයේ උසස් දියුණුවක් ඇතිවේ. රාහුගේ ගෝචර ගමන හේතුවෙන් සතුරු උවදුරක් ද ඇතිවේ. ලේ හැලීම්වලට ඉඩ ඇත.
ජය අංක 4, 7, 6, 1 ජය වර්ණ - දුඹුරු, කහ
මීන
අසල්වැසියන් හා එක්ව ශ්‍රමදාන කටයුතුවලට අරමුණු කරයි. පූජනීය ස්ථානවල වැඩ කටයුතු නිසි වේලාවට කරයි. වාහන පැදවීමේදී ඉතා ප්‍රවේශම් වන්න. ව්‍යාපාර කටයුතුවලට මුදල් යෙදවීමක් කිරීම සුදුසු නැත. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. උසස් ප්‍රතිඵල ලබයි. ප්‍රේම සම්බන්ධතාවයක් නිසා සිත් අවුල්වීමක් ඇතිවේ. පුපුරණ ද්‍රව්‍යවලින් විපත් ඇතිවීමට ඉඩ ඇත. පුවත්පත් පාලනය සම්බන්ධ අර්බුදයක් ඇතිවේ. නැව්වල වැඩ කරන අය ප්‍රවේසම් වන්න.
ජය අංක 7, 5, 3, 9 ජය වර්ණ - කහ, රෝස
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි සොමී උඩවත්ත

0 comments:
Post a Comment