පක්ෂියා රජ කරන වේලාව දැන ගෙන සුබ වැඩට අත ගැසුවොත් ජයෙන් ජයයි
ඕනෑම පුද්ගලයකු රජ කරන මොහොතක් ඇත. එකී වේලාව නිවැරැදිව දැනගෙන කටයුතු ආරම්භ කළහොත් ජය නිසැකයි. සුබ ගමන් පිටත්ව යෑම, සුබ කටයුතු ආරම්භය, ලොතරැයි මිලට ගැනීම, තරග ක්‍රීඩා යනාදියට ඉදිරිපත්වීම යනාදී සියලු කටයුතු සඳහා මෙය අති විශිෂ්ටය. ඔබ උපන් නැකැත දැනගෙන පක්ෂියා රජ කරන වේලාව දැන ගන්න. රජ- ගමන - භෝජන යන අවස්ථා තුනම ඔබට නිසැකයෙන්ම ජය ගෙන දේ.භේරුණ්ඩ -අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස
පිංගල - අද, පුනාවස, පුෂ, අස්ලිස, පුවසල්, මා
කාක - උත්‍රපල්, හත,සිත, සා ,විසා
කුක්කුට - අනුර, දෙට, මුල, පුවසල,උත්‍රසල, සුවන
මයුර - දෙනට,සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී
ඉහත සටහනින් තම පක්ෂියා තොරා ගන්න. පක්ෂීන්ගේ රජ වේලාවන් ඉරිදා සහ අඟහරුවාදා, සඳුදා හා බදාදා දිනයන්හි දී සමාන වේ. ශුභ වේලාවන් පමණක් දක්වා ඇත. 2014 දෙසැම්බර් 30 කුජ දා ජනවාරි 04 ඉරිදා - ජනවාරි 06 කුජදා සඳහා චක්‍රය පහත පරිදි වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - කිරින්දේ ඩී. ඒ. වික්‍රමසිංහ
1.භේරුණ්ඩ - (රාජාලියා)
පෙ.ව. 06.21 -06.57 භෝජන
06.58 - 07.27 ගමන
07.28 - 08.15 රජ
08.46 - 09.15 ගමන
09.16 - 10.03 රජ
10.34 - 11.09 භෝජන
11.10 - 11.57 රජ
ප.ව.12.28 - 01.03 භෝජන
ප.ව.01.03 - 01.33 ගමන
2.පිංගල
පෙ.ව. 06.21 -06.51 ගමන
06.52 - 07.39 රජ
08.10 - 08.45 භෝජන
08.46 - 09.33 රජ
10.40 - 11. 09 ගමන
10.04 - 11. 39 භෝජන
ප.ව.03.58 - 04.33 භෝජන
ප.ව.04.34 - 05.03 ගමන
ප.ව.05.04 - 05.51 රජ
3.කාක
පෙ.ව. 06.21 -07.09 රජ
පෙ.ව. 07.40 - 08.15 භෝජන
පෙ.ව. 08.16 - 08.45 ගමන
ප.ව. 01.34 – 02.09 භෝජන
ප.ව. 02.10 - 02.39 ගමන
ප.ව. 02.40 - 03.21 රජ
ප.ව. 03.58 - 04.27 ගමන
ප.ව. 04.28 - 05.15 රජ
ප.ව. 05.46 - 06.21 භෝජන
4.කුක්කුට
පෙ.ව. 11.10 - 11.45 භෝජන
පෙ.ව. 11.46 - ප.ව. 12.15 ගමන
ප.ව. 12.16 - ප.ව. 01.03 රජ
ප.ව. 01.34 – ප.ව. 02.03 ගමන
ප.ව. 02.04 - ප.ව. 02.51 රජ
ප.ව. 03.22 - ප.ව. 03.57 භෝජන
ප.ව. 03.58 - ප.ව. 04.45 රජ
ප.ව. 05.16 - ප.ව. 05.51 භෝජන
ප.ව. 05.52 - ප.ව. 06.21 ගමන
5.මයුර පක්ෂියා
පෙ.ව 08.45 සිට 09.21භෝජන
පෙ.ව. 09.21 සිට 09.51ගමන
පෙ.ව. 09.51 සිට 10.39 රජ
පෙ.ව.11.09 සිට 11.30 ගමන
පෙ.ව.11.09 සිට ප.ව. 12.27 රජ
ප.ව.12.57 සිට ප.ව.01.33 භෝජන
ප.ව.01.33 සිට ප.ව.02.21 රජ
ප.ව.02.51 සිට ප.ව.03.27 භෝජන
ප.ව.03.27 සිට ප.ව. 03.57 ගමන
දෙසැම්බර් 31 බදාදා සිට ජනවාරි 05 සඳුදා දක්වා
1. භේරුණ්ඩ පක්ෂියා -
දෙසැ.31 ජනවාරි 05
පෙ.ව. 08.45-09.21 භෝජන
පෙ.ව.09.21-09.51 ගමන
පෙ.ව. 09.51-10.39 රජ
පෙ.ව. 11.09-11.39 ගමන
පෙ.ව. 11.39- ප.ව. 12.27 රජ
ප.ව.12.57-ප.ව.01.33 භෝජන
ප.ව.01.33 ප.ව.02.21 රජ
ප.ව.02.51 ප.ව.03.27 භෝජන
ප.ව.03.27 ප.ව. 03.57 ගමන
2.පිංගල පක්ෂියා
දෙසැ 31 බදාදා සිට ජනවාරි 05 සඳුදා දක්වා
පෙ.ව. 06.21 -06.57 භෝජන
පෙ.ව. 06.57 - 07.27 ගමන
පෙ.ව. 07.27 - 08.15 රජ
පෙ.ව. 08.45 පෙ.ව. 09.15 ගමන
පෙ.ව. 09.15 පෙ.ව. 10.03 රජ
පෙ.ව. 10.33 පෙ.ව. 11.09 භෝජන
පෙ.ව. 11.09 පෙ.ව. 11.57 රජ
ප.ව.12.27 ප.ව.01.03 භෝජන
ප.ව.01.03 ප.ව. 01.33 ගමන
3 කාක පක්ෂියා
දෙසැ.31 සිට ජනවාරි 05 දක්වා රජ කරන වේලාවන්
පෙ.ව. 06.21 සිට ෙප.ව. 06.51 දක්වා ගමන
පෙ.ව. 06.51 සිට ෙප.ව. 07.39 දක්වා රජ
පෙ.ව. 08. 09 සිට ෙප.ව. 08.45 දක්වා භෝජන
පෙ.ව. 08.45 සිට ෙප.ව. 09.33 දක්වා රජ
පෙ.ව. 10.03 සිට ෙප.ව. 10. 39 දක්වා භෝජන
පෙ.ව. 10.39 සිට පෙ.ව. 11.09 දක්වා ගමන
පස්වරු.03.57 සිට පස්වරු 04.33 භෝජන
පස්වරු 04.33 සිට ප.ව. 05.03 ගමන
පස්වරු 05.03 සිට ප.ව. 05.51 දක්වා රජ
04. කුක්කුට පක්ෂියා -
දෙසැ.31සිට ජනවාරි 05 දක්වා රජ කරන වේලාවන්
පෙ.ව. 06.21 -07.09 රජ
පෙ.ව. 07.39 - 08.15 භෝජන
පෙ.ව. 08.15 - 08.45 ගමන
ප.ව. 01.33 – 02.09 භෝජන
ප.ව. 02.09 - 02.39 ගමන
ප.ව. 02.39 - 03.27 රජ
ප.ව. 03.57- 04.27 ගමන
ප.ව. 04.27 - 05.15 රජ
ප.ව. 05.15 - 06.21 භෝජන
05. මයුර පක්ෂියා
දෙසැ.31 සිට ජනවාරි 05 දක්වා රජ කරන වේලාවන්
පෙ.ව. 11.09 සිට පෙ.ව. 11.45 භෝජන
පෙ.ව. 11.45 සිට ප.ව. 12.15 ගමන
ප.ව. 12.15 සිට ප.ව. 01.03 රජ
ප.ව. 01.33 සිට ප.ව. 02.03 ගමන
ප.ව. 02.03 සිට ප.ව. 02.51 රජ
ප.ව. 03.21 සිට ප.ව. 03.57 භෝජන
ප.ව. 03.57සිට ප.ව. 04.45 රජ
ප.ව. 05.15 සිට ප.ව. 05.51 භෝජන
ප.ව. 05.51 සිට ප.ව. 06.21 ගමන
01.2015 ජනවාරි 01 බ්‍රහස්පතින්දා භේරුණ්ඩ පක්ෂියා රජ කරන වේලාව
1. පෙ.ව.11.09 සිට පෙ.ව.11.45 භෝජන
පෙ.ව. 11.45 සිට ප.ව. 12.15 ගමන
ප.ව. 12.15 සිට ප.ව. 01.03 රජ
ප.ව. 01.33 සිට ප.ව. 02.03 ගමන
ප.ව. 02.03 සිට ප.ව. 02.51 රජ
ප.ව. 03.21 සිට ප.ව. 03.57 භෝජන
ප.ව. 03.57සිට ප.ව. 04.45 රජ
ප.ව. 05.15 සිට ප.ව. 05.51 භෝජන
ප.ව. 05.51 සිට ප.ව. 06.21 ගමන
පිංගල පක්ෂියා රජ කරන වේලාව
පෙ.ව. 08.45- පෙ.ව. 09.21 භෝජන
පෙ.ව.09.21- පෙ.ව. 09.51 ගමන
පෙ.ව. 09.51- පෙ.ව. 10.39 රජ
පෙ.ව. 11.09- පෙ.ව. 11.39 ගමන
පෙ.ව. 11.39- ප.ව 12.27 රජ
ප.ව.12.57-ප.ව.01.33 භෝජන
ප.ව.01.33 - ප.ව.02.21 රජ
ප.ව.02.51 - ප.ව.03.27 භෝජන
ප.ව.03.27 - ප.ව. 03.57 ගමන
කාක පක්ෂියා රජ කරන වේලාව
පෙ.ව. 06.21 - පෙ.ව. 06.57 භෝජන
පෙ.ව. 06.57 - පෙ.ව. 07.27 ගමන
පෙ.ව. 07.27 - පෙ.ව. 08.15 රජ
පෙ.ව. 08.45 - පෙ.ව. 09.15 ගමන
පෙ.ව. 09.15 -පෙ.ව. 10.03 රජ
පෙ.ව. 10.33 - පෙ.ව. 11.09 භෝජන
පෙ.ව. 11.09 - පෙ.ව. 11.57 රජ
ප.ව.12.27 - ප.ව.01.03 භෝජන
ප.ව.01.03 - ප.ව. 01.33 ගමන
කුක්කුට පක්ෂියා රජ කරන වේලාව
පෙ.ව. 06.21 - පෙ.ව. 06.51 ගමන
පෙ.ව. 06.51 -පෙ.ව. 07.39 රජ
පෙ.ව. 08.09 - පෙ.ව. 08.45 භෝජන
පෙ.ව. 08.45 -පෙ.ව. 09.33 රජ
පෙ.ව. 10.03 -පෙ.ව. 10.39 භෝජන
පෙ.ව. 10.39 -පෙ.ව. 11.09 ගමන
පෙ.ව. 03.57 - ප.ව. 04.33 භෝජන
ප.ව.04.33 - ප.ව.05.03 ගමන
ප.ව.05.03 - ප.ව. 05.51රජ
ප.ව.5.51 - ප.ව. 06.21 ගමන
මයුර පක්ෂියා රජ කරන වේලාව
පෙ.ව. 06.21 - පෙ.ව. 07.09 රජ
පෙ.ව. 07.39 - පෙ.ව. 08.15 භෝජන
පෙ.ව. 08.15 - පෙ.ව. 08.45 ගමන
ප.ව. 01.33 – ප.ව. 02.09 භෝජන
ප.ව. 02.09 - ප.ව. 02.39 ගමන
ප.ව. 02.39 - ප.ව. 03.27 රජ
ප.ව. 03.57- ප.ව. 04.27 ගමන
ප.ව. 04.27 - ප.ව. 05.15 රජ
ප.ව. 05.45 - ප.ව. 06.21 භෝජන
2015 ජනවාරි 02 සිකුරාදා
01 භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 06.21 - පෙ.ව. 07.09 රජ
පෙ.ව. 07.39 - පෙ.ව. 08.15 භෝජන
පෙ.ව. 08.15 - පෙ.ව. 08.45 ගමන
ප.ව. 01.33 – ප.ව. 02.09 භෝජන
ප.ව. 02.09 - ප.ව. 02.39 ගමන
ප.ව. 02.39 - ප.ව. 03.27 රජ
ප.ව. 03.57- ප.ව. 04.27 ගමන
ප.ව. 04.27 - 05.15 රජ
ප.ව. 05.45 - ප.ව. 06.21 භෝජන
පිංගල පක්ෂියා
පෙ.ව. 11.09 සිට පෙ.ව. 11.45 භෝජන
පෙ.ව. 11.45 සිට ප.ව. 12.15 ගමන
පස්වරු 12.15 සිට ප.ව. 01.03 රජ
ප.ව.01.33 සිට ප.ව. 02.03 ගමන
ප.ව. 02.03 සිට ප.ව. 02.51 රජ
ප.ව. 03.21 සිට ප.ව. 03.57 භෝජන
ප.ව. 03.57සිට ප.ව. 04.45 රජ
ප.ව. 05.15 සිට ප.ව. 05.51 භෝජන
ප.ව. 05.51 සිට ප.ව. 06.21 ගමන
කාක පක්ෂියා
පෙ.ව. 08.45- පෙ.ව.09.21 භෝජන
පෙ.ව.09.21- පෙ.ව.09.51 ගමන
පෙ.ව. 09.51- පෙ.ව.10.39 රජ
පෙ.ව. 11.09- පෙ.ව.11.39 ගමන
පෙ.ව. 11.39- ප.ව.12.27 රජ
ප.ව.12.57-ප.ව.01.33 භෝජන
ප.ව.01.33 ප.ව.02.21 රජ
ප.ව.02.51 ප.ව.03.27 භෝජන
ප.ව.03.27 ප.ව. 03.57 ගමන
කුක්කුට පක්ෂියා
පෙ.ව. 06.21 - පෙ.ව.06.57 භෝජන
පෙ.ව. 06.57 - පෙ.ව.07.27 ගමන
පෙ.ව. 07.27 - පෙ.ව.08.15 රජ
පෙ.ව. 08.45 -පෙ.ව. 09.15 ගමන
පෙ.ව. 09.15 -පෙ.ව. 10.03 රජ
පෙ.ව. 10.33 -පෙ.ව. 11.09 භෝජන
පෙ.ව. 11.09 -පෙ.ව. 11.57 රජ
ප.ව.12.27- ප.ව.01.03 භෝජන
ප.ව.01.03 -ප.ව. 01.33 ගමන
මයුර පක්ෂියා
පෙ.ව. 06.21 - පෙ.ව.06.51 ගමන
පෙ.ව. 06.51 – පෙ.ව.07.39 රජ
පෙ.ව. 08.09 - පෙ.ව.08.45 භෝජන
පෙ.ව. 08.45 -පෙ.ව. 09.33 රජ
පෙ.ව. 10.03 -පෙ.ව. 10.39 භෝජන
පෙ.ව. 10.39 -පෙ.ව. 11.09 ගමන
ප.ව. 03.57 - ප.ව. 04.33 භෝජන
ප.ව.04.33 - ප.ව.05.03 ගමන
ප.ව.05.03 - ප.ව. 05.51රජ
2015 ජනවාරි 03 ශනිදා
භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 06.21 - පෙ.ව.06.51 ගමන
පෙ.ව. 06.51 – පෙ.ව.07.39 රජ
පෙ.ව. 08.09 - පෙ.ව.08.45 භෝජන
පෙ.ව. 08.45 -පෙ.ව. 09.33 රජ
පෙ.ව. 10.03 -පෙ.ව. 10.39 භෝජන
පෙ.ව. 10.39 -පෙ.ව. 11.09 ගමන
පෙ.ව. 03.57 - ප.ව. 04.33 භෝජන
ප.ව.04.33 - ප.ව.05.03 ගමන
ප.ව.05.03 - ප.ව. 05.51රජ
පිංගල රජවන වේලාව
පෙ.ව. 06.21 - පෙ.ව.07.09 රජ
පෙ.ව. 07.39 - පෙ.ව.08.15 භෝජන
පෙ.ව. 08.15 - පෙ.ව.08.45 ගමන
ප.ව. 01.33 – ප.ව. 02.09 භෝජන
ප.ව. 02.09 - ප.ව. 02.39 ගමන
ප.ව. 02.39 - ප.ව. 03.27 රජ
ප.ව. 03.57- ප.ව. 04.27 ගමන
ප.ව. 04.27 - ප.ව. 05.15 රජ
ප.ව. 05.45 - ප.ව. 06.21 භෝජන
කාක පක්ෂියා රජවන වේලාව
පෙ.ව. 11.09 සිට පෙ.ව. 11.45 භෝජන
පෙ.ව. 11.45 සිට ප.ව. 12.15 ගමන
පස්වරු 12.15 සිට ප.ව. 01.03 රජ
ප.ව.01.33 සිට ප.ව. 02.03 ගමන
ප.ව. 02.03 සිට ප.ව. 02.51 රජ
ප.ව. 03.21 සිට ප.ව. 03.57 භෝජන
ප.ව. 03.57සිට ප.ව. 04.45 රජ
ප.ව. 05.15 සිට ප.ව. 05.51 භෝජන
ප.ව. 05.51 සිට ප.ව. 06.21 ගමන
කුක්කුට පක්ෂියා රජවන වේලාව
පෙ.ව. 08.45- පෙ.ව. 09.21 භෝජන
පෙ.ව.09.21- පෙ.ව. 09.51 ගමන
පෙ.ව. 09.51- පෙ.ව. 10.39 රජ
පෙ.ව. 11.09- පෙ.ව. 11.39 ගමන
පෙ.ව. 11.39- ප.ව. 12.27 රජ
ප.ව.12.57-ප.ව.01.33 භෝජන
ප.ව.01.33- ප.ව.02.21 රජ
ප.ව.02.51 -ප.ව.03.27 භෝජන
ප.ව.03.27 -ප.ව. 03.57 ගමන
මයුර පක්ෂියා රජවන වේලාව
පෙ.ව. 06.21 - පෙ.ව. 06.57 භෝජන
පෙ.ව. 06.57 - පෙ.ව. 07.27 ගමන
පෙ.ව. 07.27 - පෙ.ව. 08.15 රජ
පෙ.ව. 08.45 පෙ.ව. 09.15 ගමන
පෙ.ව. 09.15 පෙ.ව. 10.03 රජ
පෙ.ව. 10.33 පෙ.ව. 11.09 භෝජන
පෙ.ව. 11.09 පෙ.ව. 11.57 රජ
ප.ව.12.27 ප.ව.01.03 භෝජන
ප.ව.01.03 ප.ව. 01.33 ගමන
0 comments:
Post a Comment