කුඩා ගිනි පිරිත සියලු ඇස්වහ කටවහ දෝෂ දුරලයි. එමෙන්ම භුත පිසාච ප්‍රේත ආදී
අඳුරු අදෘශ්‍යමාන බලවේග මේ පිරිත ඇසෙන මානයෙන් පලවා හරින ඉතා බලවත් බුද්ධ
මන්ත්‍රයකි.
ගෙවත්තට සහ නිවසට පැමිණෙන විෂකුරු සර්පයන්,හානිකර කෘමීන් ද මෙම පිරිතේ ආනුභාවයෙන් උපද්‍රව රහිතව දුරුවෙයි.
මේ සඳහා ස්නානය කොට පිරිසිදු සුදු වස්ත්‍රයෙන් සැරසී මල් පහන් පූජා කොට තෙරුවන් වැඳ පංචශීලයේ පිහිටා අදාල ද්‍රව්‍ය තමා ඉදිරියේ තබාගෙන පිරිතෙන්108 වරක් ජප කොට ගතයුතුය.
සාමාන්‍ය ඇස්වහ,හෝවහ,කටවහ දෝෂ දුරලීමට ද සතුරු බලවේග පරාජය කිරීමටද මේ පිරිත උදේ සවස හත් වර බැගින් කියවීමෙන් ඉතා සාර්ථක ප්‍රථිපල ලබා ගත හැක. මෙකී පිරිත භාවිතා කරන කාලයේ දී එම පුද්ගලයා සහ එකී නිවැසියන් නිර්මාංශව සිටීම ඉතා වැදගත් වේ.
සියලුම ග්‍රහ අපල අමනුෂ්‍ය දෝෂ සතුරු බලවේග පරාජයට පත්කරන අති ප්‍රබල ගාථා රත්නයකි.තෙරුවන් නමැද පංචශීලයේ පිහිටා මෙකී ගාථාව තුන් වරක් හෝ හත් වරක් හෝ හඬ නගා කියවා සියලු සුබ කටයුතු ඇරඹීම නිවසින් බැහැරවීම ඉතා ප්‍රශස්තය.හදිසි අනතුරු,රෝග පීඩා යනාදියෙන් වැලකී සිටීමට ද මෙය එකසේ පිටිවහලක් වේ.
සතුරන් මැඩ ජය ගෙන දෙන ගාථා රත්නය
කුඩා ගිනි පිරිත
මේ පිරිත හා ගාථාව සුරැකිව තබා ගන්න.

ජයො මුනින්දස්ස සුබෝධිමූලෙ
අහොසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං
ජාලෝ මහාජාලෝ,ජාලං මහාජාලං,
ජාලිතේ මහාජාලිතේ,ජාලිතං,මහාජාලිතං
මුඛේ,මුඛේ සම්පත්තේ,මුඛං මුඛං සම්පත්තං,
සුතං ගමිති සුතං ගමිති,
මිගයිති,මිගයිති දිට්ඨාලා
චන්තාලා මද්දලා රෝකිලා කරලා දුබ්බලා
රිත්ති රිත්ති ලිත්ති ලිත්ති කිත්ති කිත්ති
චිත්ති චිත්ති විත්ති විත්තී මුත්ති මුත්ති
වුත්ති වුත්තී ධාරණී ධාරණී ති
භවතු සබ්බ මංගලං-රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බබුද්ධානු භාවේන-සදා සොත්ථි භවන්තු තේ
පඤ්චමාර ජිතෝ නාථෝ-පත්තෝ සම්බෝධිමුත්තමං
චතුසච්චං පකාසේසි-මහාවීරං නමාම්‍ය හං
ඒතේන සච්චවජ්ජේන සබ්බේ මාරා පලායන්තු
මේ පිරිත හා ගාථාව සුරැකිව තබා ගන්න.
0 comments:
Post a Comment