සුදිලෙන නෙත වත පැහැසර විහිදෙන දන මන සනහන ගුණැති මුදූ
පත්තිනි මෑණියන් ඉදිරියේ හෝ සිහිපත් කොට සුදු මල් සහිත නෙක වර්ණ ඇති මල් වලින්
පහන් ආලෝකය මැද පුදසුන සරසා පළතුරු පූජාවක් ද සහිතව මේ කවිය දින ගතක් හෝ තෙදිනක්
සජ්ජායනා කිරීම වෙතින් කුමර කුමරියන් ට අර්ථ සිද්ධියක්ම වේ.
නිර්මාණය - කාව්‍ය මහෝපාධ්‍යය දමුණුපොල සිරි සුමනසිරි හිමි
සිහසුන වැජඹෙන කිතුවලි දිවයන පත්තිනි දෙව් මෑණියෙනි! ඉඳූ
අණ වින අව හිර ගහ දොස දුරු කොට විවාහයට තද අපල යෙදූ
සැණෙකින යුගදිවි ගමනට හිමිකම සලසනු මැන! මතු සැපත සැදූ
නිර්මාණය - කාව්‍ය මහෝපාධ්‍යය දමුණුපොල සිරි සුමනසිරි හිමි
0 comments:
Post a Comment