ලබන දෙසැම්බර් 18 දා උදාවන ධනු රවිය පවතින කාල සීමාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ්රිත රටවලට දැවැන්ත කාලගුණික විපර්යාසයකට මුහුණ දීමට සිද...
2014-12-16
අතිශය පෞද්ගලිකයි උපන් නැකත හැමෝටම නොකියනු!
17:01
උපන් නැකතට පිහිටන උපන් ලප ගැන දැන ගනිමු ඔබ උපන් නැකත; ඔබේ චරිතය සහ ශරීරය පිළිබඳ රහස් සඟවා තබා තිබෙන මංජුසාවකි.එය විවෘත කිරීමෙන් කෙනෙකු...
ඔබේ සහකාරිය ඔබට වාසනාව ගෙන එන රැජිණක් ද ?
16:48
මනහර අඟ පසඟින් වැඩුණු කාන්තාව සිරිලියක් මෙන්ම සිතූ පැතූ දේ ඉටු කර දෙන භාග්‍යවන්තියකි. කාන්තාවකට රජ බිසවක් වීමට වාසනාව ගෙනෙන්නේ ඇගේ මැණි...
කවියෙන් කී පුදුම නැකත්
16:41
සැළලිහිණි සංදේශයේත් නැකැත් කවි ඇත එදා නැකැත්වලින් පල නෙළා ගත් හැටි සැබවින් ම විස්මය ජනකය. පොතපත ලියන විට රජ මැති ඇමතිවරුන් මුණගැසෙන...
රවි ගෙන් තුන්වැන්නේ සඳු සිටියොත් හැඟීම්වලට වහල් නොවේ
16:37
මෙලොව එළිය දකින සෑම ජන්මියෙකුම උපන් මොහොතේ පැවති ග්‍රහචාරයට අනුව එම ජන්මියා පිළිබඳව ඔහුගේ ඉදිරි ජීවිත කාලය සහ අවසානය තෙක් ඔහු ගැන තොරතුරු...
බහු විවාහයට පාර කපන ග්‍රහ බලය
16:34
නීච සිකුරුට 7 පෙනෙයි නම් වැරදි තීරණ ගනී 7 අධිපති සිකුරු මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවල සිටියොත් දෙවැනි කසාදයට ඉඩ වැඩියි එක විවාහයකින්...
ඇස්වහ කටවහ නෑ නොවරදින පිළියමක්
16:24
ඇස්වහ, කටවහ දෝෂයක් නිසා සිදුවන හානිය විපත ඉතා විශාලය. වගාවක්, ව්‍යාපාරයක් සාමකාමී පවුලක සමඟිය ඇස්වහ කටවහ දෝෂයක් නිසා නැති වී...
ග්‍රහ ගමනයි දිවි ගමනයි
16:09
මේෂ ඔබට මේ සතිය ඉතා සුබ පල උදාකරයි.නීතිමය ගැටලු නිරාකරණය කෙරේ.දරුවකුගේ ගැටලුවක් ඇති වුවත් සහෝදරයකුගෙන් උපකාර ලැබීමෙන් එය මඟහැරේ. ම...
ප්‍රධාන උළුඅස්ස නිවසේ කෙළවරට තිබ්බොත් සුං
16:02
ගෙයක් හදන්නට නම්: ඔබ උපන් නැකත හා ලග්නය අනුවම නැකත් පිළිෙයළ කළ යුත්ෙත් අැයි? අද සමාජයේ බොහෝ දෙනා දහසක් සිතුම් පැතුම් මධ්‍යයේ තමන්ට ස්ථිර...
සෙනසුරු හොඳ නම් හොඳම හොඳයි.....
15:53
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් විමසුමක් පාපියා වුණත් සුබයා වූ විට රජ සැප දේ ! ග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහයින් නෛසර්ගික සුබ හා අසුබ වශයෙන් ක...
ජීවිතය අඳුරට ද? ආලෝකයට ද?
14:05
ජයෙන් ජය දෙන ජය වර්ණය - අඳුරු පාට පරාජිතයි! සුදු වර්ණයේ අසම සම බලය විවාහ දිවියේ ...
කුජ ගෙනෙන ලෙඩ
13:49
කුජ ග්‍රහයා හැඳින්වීමට නම් කිහිපයක් ම යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලි පොලායන ගතියක් සිතට බියක් සංකාවක් ඇති කරයි. අඟහරු ...
ධනු රැසේ ග්‍රහ පොකුරක්
13:43
දෙසැම්බර් 18 දා උදේ 8.42 ට මේෂ-වෘෂභ-කටක කන්‍යා-වෘශ්චික-ධනු පෙර පින පල දේ කළ පව් සේදේ මිථුන-සිංහ තුලා-මකර ආවේග මැඬගෙන යුක්තියට හිස ...
කාගේ කාගේත් නොම්මරේ මෙන්න
13:20
අද අංක 1 උපදින හැමෝටම නොම්මරයක් ඇත.‘ඔයාගේ නොම්මරේ මම දන්නවා’ යැයි සමහරුන් කියා සිටිය ද ඊට පෙර නොම්මරය සොයා ගත යුතුය. ඕනෑම පුද්ගලයකුග...
සුබ කටයුතුවලට නුසුදුසු නමුත් - යමර වැඩට රාහු කාලේ මරු
12:47
පෙරදිග ලෝකයේ මහා මන්දිරයේ සිට දුගී පැල්පතේ වෙසෙන්නන් පවා එකසේ දැනුම්වත් වී ඇති යම් ජ්යෙතිෂාංගයක් වේ නම් එය රාහු කාලය ලෙස පැවසීම ...
පොහොය දිනයන්
12:01
දෙසැම්බර් 21 ඉරිදා පෙ.ව. 09.15 අමාවක ලබා පසු දින පෙවරු 07.06න් ගෙවේ. ඉරිදා සිල් දෙසැම්බර් 28 ඉරිදා අපරභාග 12.53න් පුර අටවක ලබා 29 සඳු...
ශූභ වේලාවන්
11:53
2014.12.16 කුජ දින - පෙ.ව. 09.45 සිට 10.30 දක්වා දකුණ බලා පෙ.ව.10.39 සිට 11.09දක්වා 17 බුද දින පෙ.ව. 08.15 සිට 08.42 දක්වා දකුණ බල...
සතියේ රාහු කාලය
11:29
2014 දෙසැම්බර් 16 කුජදා 15.14-16.44 17 බදාදා 12.15-13.45 18 ගුරුදා 13.45-15.15 19 කිවිදා ...
ධනු රවියේ අවදානමෙන් ගැලවෙන්න
11:21
ජයගෙන දෙන ලක්ෂ්මී නෙත් සැරය දෙසැම්බර් 16වැනි දා උදේ 08.42ට පමණ රවි ධනු රාශියට ප්රවිශ්ඨ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි තත්කාල මකර ලග්නය ...
හදවත් රෝග කේන්දරයෙන් හදුනා ගනිමු
11:09
4 වැන්නේ පාපීන් සිටී නම් පරෙස්සම්වන්න මේෂ ඕනෑම ජන්මියෙකුට,ඕනෑම රෝගයක් ඕනෑම මොහොතක හටගැනීමට ඉඩ ඇත.එහෙත් එය කල්තබා හඳුනාගත හැක්කේ ජ්‍ය...
ග්‍රහ අපල දුරලන-සියලු සෙත සලසන බුද්ධ මන්තර
11:02
අභිසම්භිදාන පිරිත සෙනසුරුගෙන් එන අපලයට බොහෝ දෙනා බිය වෙති. විවිධ යන්තර, සෙත් ශාන්ති, කාක නිල් සහිත මුදු යනාදිය මේ කාලයේ ඉහළ මිලට අල...
මේෂ ලග්න හිමියෝ ප්‍රේමයේදී අවංකයෝය
10:51
බිරිඳට හෝ සැමියාට හැර අන් කිසිවෙකුට හිස නවන්නේ නැත වහා වැටහෙන නුවණින් යුතුය අැඟ උණුසුම් සිත නොසන්සුන් මේෂ රාශිය එළුවකුගේ ආකාරයට විසුරු...
Subscribe to:
Posts (Atom)