මේෂ
රැකියා උසස් වීම සම්බන්ධව ගැටලු ඇති වුවකි වෙනත් කෙනෙකුගේ සහයෝගයෙන් එය සාර්ථකවේ. හොඳ මානසික තත්ත්වය නිසා ස්ථාවර බවක අඩි තාලමක් යොදා ගැනීමට සිතයි. කරන කටයුතු වලදී දුරදිග සිතා බලා වැඩ කළ යුතුවේ.
නිවසේ නව නිපැයුමක් හෝ ප්‍රථි සංස්කරණ කටයුතු වලට සතියේ අග සුදානම් වේ . දරුණු කේන්ති ගති ඇතිවේ . පවුලේ සමගියට බාධා පෙන්නුම් කරයි දරුවකුගේ අඩු මානසික තත්ත්වය නිසා පවුලේ නොසන්සුන් තාවයක් ඇතිවේ. සතුන්ගෙන් ඉතා පරිස්සම් වන්න. උදරා බාධ නිසා සුලු ශල්‍ය කර්ම කිරීමට සිදුවන්නේ දැනට සෙනසුරු එ්රාෂ්ඨක පවතින බැවිනි.
ජය අංක 6-2-5-9 ජය වර්ණ-රෝස -සුදු වර්ණ
වෘෂභ
අකීකරු සිත සාමකාමී කරගැනීමට සිතුවකි කුජ ග්‍රහයා එයට බාධා කරයි .අධ්‍යාපන කටයුතු වලට බොහොම අලස ගති ඇතිකරයි.
නමුත් ප්‍රථිඵල බාධාවක් නැත. ආර්ථික තත්වය සැළකිය යුතු දියුණු තත්වයකට පත් කෙරේ රැකියා මාරුව ගැන එතරම් සතුටු විය නොහැක ජලාශ ආශ්‍රයේ කරන රැකියාවේන් ස්ථානමාරු පෙන්නුම් කරයි. ශනි ග්‍රහයා 7 වැන්නේ ගමන් කිරිම නිසා බලාපොරොත්තු විවාහයට බාධා ඇති කරයි.
අංක 8-3-5 ජය වර්ණ කහ රතු
මිථුන
ආත්ම ගරුත්වය රැක ගැනීමට බොරු කීමටද සිදුවේ. ලඟම ඇසුරු කළ හිතවතකුගේ අෑත්වීම නිසා රැකියා කල කිරිමක්ද ඇතිවේ. මංගල යෝග ස්ථිර වන ලකුණු ආවත් භුමි දෝෂයක් නිසා සියල්ල මග හැරී යයි .
අධ්‍යාපන කටයුතු වලට කලින් පැවති උනන්දුව තරමක් අඩුවේ . නම් අධ්‍යාපන රටාවක අනුව අධ්‍යාපන අංශයන් තෝරාගනී දරුවාගේ පාසැල් ප්‍රශ්නය ලිහිල්ව විසඳා ගැනීමට ප්‍රබවන හෘදයා බාධ ඇති වීමට පුළුවන.
කටක
මෙම සතියේ බුධ මහාදිශාව ගත කරන රයට කකුල් වල ආබාධ අර්සස් රෝග මෙන්ම බඩේ රෝග ඇතිවන අතර, කුජ මහදිශාව පවතන අයට ඇස්වල රෝග පෙන්නුම් කරයි.
ලේ විෂ වීමෙන් රෝග පීඩා ඇති කරයි. සතියේ අග කොටසේ ශ්‍රමදාන කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු සඳහා සමිති සමාගම් වලට සම්බන්ධවේ නිර්මාන් ශිලී හැඟීම් ඇති වීමෙන් අලුත් නිර්මාන කටයුතු සඳහා සැලැස්මක් ඇතිවේ. පෙර හුරුවක් නැති වී මෙන් පාඩු ඇති වීමටද පුළුවන බැංකුවේන් බලා පොරොත්තු වු ණය ගනු දෙනුවක් ලැබේ.
ජය අංක 6 -3 -9 -8 ජය වර්ණ - නිල් පාට දලු
සිංහ
6වැන්නේ රවි ග්‍රහයා ගමන් කරන මේ සතියේ ඔබගේ බලාපොරොත්තු නිසියාකාරව ඉටුවන අතර නිවසේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කෙරේ. ප්‍රභු නාමයක් සඳහා තිබු බලාපොරොත්තුව වෙනස් වීමට ඉඩ ඇත. සමුහයක් එකතු වී කිරීමට බලාපොරොත්තු වු වැඩ කටයුතු වලදී කොටස බෙදීමක් පෙන්නුම් කරයි. විදේශ ගතව සිටින අයට ලංකාවේ අලුත් තනතුරු ලැබේ. හදිසි තීරණ මත ලංකාවට එමට සිදුවේ.
ජය අංක 7-4-2-5 ජය වර්ණ රෝස දම්පාට
කන්‍යා
ඔබට ආරාධනා ලැබෙන්නේ විශේෂ අමුත්තකු වශයෙනි . රැකියා අර්බුද කීපයකට මුහුන දීමට සිදුවේ.ජලය සම්බන්ධව අලුත් ව්‍යාපාරයක් ගොඩ නැගීමට සිතයි. බැංකු සේවය රැකියා කරන ඔබට උසස් වීමක් සමග ස්ථාන මාරුවක් ලැබේ.
පවුල් ජීවිතයේ මතභේද ඇතිවන අතර , සතුට එකග නොවන වැඩ කටයුතු නිසා චෝදනා ඇති වීමටද ඉඩ ඇත පාසල් වලින් චෝදනා ඇති වීමට පුළුවන. අධික කෝප ගති ඇති වේ තමාගේ සෞඛ්‍ය තත්වය දුර්වල කරගනී .අසල් වැසි අමනාපය නැවත මතුවේ.
ජය අංක 7-2-1-4 ජය වර්ණ-දුඹූරු -ලා රෝස.
තුලා
උදාසීන ගතියක් ඇතිවීමෙන් අධ්‍යාපනයට බාධා ඇතිවේ . අධ්‍යාපන පාසැල් මාරුවකට ඉඩ ඇත කට වචනය නිසා වැඩ වැරදීමෙන් නීතිමය ගැටලු ඇතිවේ විවාහය සම්බන්ධ ඥාතියකු හරස් වීමෙන් විවාහය කල් දැමිමට සිදුවේ. දරුවකුගේ අකීකරු ගති නිසා පාසැල් ප්‍රශ්නයක් මතුවේ. බැංකු සේවය සම්බන්ධව තිබු ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන ස්ථානමාරු ඇති කරයි. ඉඩම් ආරවුලක් නිම වන්නේ නීතියට ගොසිනි . පුළුවන. දරුවන් උස්තැන් වලින් වැටීමට ඉඩ පවතන බැවින් ඉතා ප්‍රවේසම් කරන්න.
ජය අංක 4-1-5-2 ජය වර්ණ කහ සහ දම් වර්ග.
වෘශ්චික
සිත් අමනාපයක් නිසා නිවසින් මග හැරයාමට සිතයි නොගැලපෙන ප්‍රේම සම්බන්ධතාවයක් නිසා නමට කැලැල් ඇතිවේ. රැකියාවේ තදබල ප්‍රශ්නයක් ඇතිවේ .මනස අවුල් වීමට ඉඩ ඇත. බොරුචෝදනා එල්ල වීමෙන් සිත් කලකිරී වස විස කෑමට තරම් සිතයි. හදිසි අනතුරු වලින් ඉතා පරිස්සම් වන්න කෘෂි ව්‍යාප්තියක් සම්බන්ධව සමිති සමාගම් හා බැඳී කටයුතු කිරීමට සිදුවේ. අධ්‍යාපන ප්‍රතිඵල පාඩුයි. වණිජ අංශයෙන් ඉගෙනිම කරන අයට පාඩු පෙන්නුම කරයි. .
ජය අංක 6-3-8-9 ජය වර්ණ රෝස සුදු මිශ්‍ර වර්ණ
ධනු
මැණික් සම්බන්ධව ව්‍යාපාර කටයතු කරන අයට හොඳ ආර්ථික තත්ත්වයක් ඇතිවේ ඉඩ කඩම් ගැනීම් විකිනීම් අදියට ශුභ සතියකි . ගනු දෙනු වලදී ඉතා පවුලේ මත භේද ඇතිවේ රැකියාව වෙනස් වීමට ඉඩ ඇත. අලුත් රැකියා ලැබීමට හේතුව ඇත උදරාබාධ ඇතිවීමෙන් සතියේ මුල් කාලය රැකියාව බාධා ඇති කරයි.
ජය අංක 2-9-7 ජය වර්ණ-නිල් වර්ණ සුදු
මකර
දේශපාලන කටයුතු සම්බනධව වග කිව යුත්තන් සමග සාකච්ජා කෙරේ රැකියාව ගැන අවදානම් තත්වයක් ඇතිවේ. නමුත් රැකායාව අහිමි නොවේ. විදුලි කාර්මික වැඩ මෙන්ම හදිසි අනතුරු දායි වැඩ කරන අය ඉතා පරිස්සම් වන්න. පදිංචිය මාරුවීමට සිදුවන්නේ නව නිවස කටය. අධ්‍යාපන කටයුතු වලින් ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අතර පාසැල් අතර ගෞරව නාමයන් ලැබීමට හේතුව ඇත.
ජය අංක 6-2-3-5 ජය වර්ණරෝස දුඹුරු
කුම්භ
ව්‍යාපාර කටයුතු සඳහා අලුත් වැඩ පිලිවෙලක් අරමුණු කරයි ශ්‍රස්ත්‍රීය කටයුතු මෙන්ම ගුප්ත ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ඉගෙනිමක් කිරීමට සිතයි. කර්මාන්ත ශාලා ආදියේ වැඩ පටන් ගැනීමට ශුභයි. භු නිර්මාණ සම්බන්ධව ඉගෙනීමටත් එ් සම්බන්ධව විදේශ ගතවීමකට හේතුව ඇත. රාජ්‍ය පාලන කටයුතු ඵලදී අප කීර්තියට පත්වීමට ඉඩ ඇත . ප්‍රභු කාන්තාවන්ගෙන් උදව් උපකාර ලැබේන අතර ආර්ථික තත්ත්වය හොඳ වේ.
ජය අංක 3-8-7-1 ජය වර්ණ රතු නිල්
මීන
හිතවත් අය නිසා ලැබීමට තිබු ප්‍රථිලාභ මග හැරීයයි ආගමික නායකයින් මුණ ගැසීමට යාමටද රාජකාරී කටයුතු සඳහා දුර බැහැර ගමන් යාමට හේතුව ඇත. නිවාස වැඩකටයුතු ආරම්භ කිරීමට සුදුසු නැත. .දරුවකුගේ පාසැල් ගමන ඇන හිටීමට පුළුවන. ඖෂධ වේදීන් සමග කටයුතු කිරීමෙන් තමන්ගේ වේළද ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට පුළුවන. තම බුද්ධිය මෙහෙයුම කරන වැඩ වලින් දියුණුවක් පෙන්නුම් කරයි.
ජය අංක- 5-3-7-1 ජය වර්ණ අලුපාට රෝස පාට

0 comments:
Post a Comment