පක්ෂියා රජ කරන වේලාව දැන ගෙන සුබ වැඩට අත ගැසුවොත් ජයෙන් ජයයි
ඕනෑම පුද්ගලයකු රජ කරන මොහොතක් ඇත. එකී වේලාව නිවැරැදිව දැනගෙන කටයුතු ආරම්භ කළහොත්ජය නිසැකයි. සුබ ගමන් පිටත්ව යෑම, සුබ කටයුතු ආරම්භය, ලොතරැයි මිලට ගැනීම, තරග ක්‍රීඩා යනාදියට ඉදිරිපත්වීම යනාදී සියලු කටයුතු සඳහා මෙය අති විශිෂ්ටය. ඔබ උපන් නැකැත දැනගෙන පක්ෂියා රජ කරන වේලාව දැන ගන්න. රජ- ගමන - භෝජන යන අවස්ථා තුනම ඔබට නිසැකයෙන්ම ජය ගෙන දේ.
භේරුණ්ඩ -අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස
පිංගල - අද, පුනාවස, පුෂ, අස්ලිස, පුවසල්, මා
කාක - උත්‍රපල්, හත,සිත, සා ,විසා
කුක්කුට - අනුර, දෙට, මුල, පුවසල,උත්‍රසල, සුවන
මයුර - දෙනට,සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී
ඉහත සටහනින් තම පක්ෂියා තොරා ගන්න. පක්ෂීන්ගේ රජ වේ ලාවන් ඉරිදා සහ අඟහරුවාදා, සඳුදා හා බදාදා දිනයන්හි දී සමාන වේ. ශුභ වේලාවන් පමණක් දක්වා ඇත. 2014 දෙසැම්බර් 30 කුජ දා ජනවාරි 04 ඉරිදා - ජනවාරි 06 කුජදා සඳහා චක්‍රය පහත පරිදි වේ.
2015 ජනවාරි 07 බදාදා - ඉර උදාව - 06.24 - ඉර බැසීම 06.09 රාහු කාලය - ප.ව. 12.24 දිට 01.54 දක්වා-
භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 11.12 -12.00 රජ
ප.ව.12.00 – 12.30 ගමන
ප.ව.12.30 - 01.06 භෝජන
ප.ව.01.36 - 02.06 ගමන
ප.ව.02.06 - 02.42 භෝජන
ප.ව.03.12 - 04.00 රජ
ප.ව.04.00 - 04.36 භෝජන
ප.ව.05.06 - 05.54 රජ
ප.ව.05.54 - 06.24 ගමන
පිංගල
පෙ.ව. 06.24 -07.12 රජ
පෙ.ව.07.12 - 07.42 ගමන
පෙ.ව.07.42 - 08.18 භෝජන
පෙ.ව.08.48 - 09.18 ගමන
පෙ.ව.09.18 - 09. 54 භෝජන
පෙ.ව.10.24 - 11. 12 රජ
පෙ.ව.11.12 - 11.48 භෝජන
ප.ව.12.18 - 01.06 රජ
ප.ව.01.06 - 01.36 ගමන
කාක පක්ෂියා
පෙ.ව. 06.24 -07.00 භෝජන
පෙ.ව. 07.30 - 08.18 රජ
පෙ.ව. 08.18 - 08.48ගමන
ප.ව. 01.36 – 02.24 රජ
ප.ව. 02.24 - 02.54 ගමන
ප.ව. 02.54 - 03.30 භෝජන
ප.ව. 04.00 - 04.30 ගමන
ප.ව. 04.30 - 05.06 භෝජන
ප.ව. 05.36 - 06.24 රජ
කුක්කුට පක්ෂියා
පෙ.ව. 08.48 - 09.36 රජ
පෙ.ව. 09.36- ප.ව. 10.06 ගමන
පෙ.ව. 10.06 - ප.ව. 10.42 භෝජන
පෙ.ව. 11.12 – ප.ව. 11.42 ගමන
පෙ.ව. 11.42 - ප.ව. 12.18 භෝජන
ප.ව. 12.18 - ප.ව. 01.36 රජ
ප.ව. 01.36 - ප.ව. 02.12 භෝජන
ප.ව. 02.42 - ප.ව. 03.30 රජ
ප.ව. 03.30 - ප.ව. 04.00ගමන
මයුර පක්ෂියා
ෙප.ව.06.24 සිට 06.54 ගමන
පෙ.ව. 06.54 සිට 07.30 භෝජන
පෙ.ව. 08.00 සිට 08.48 රජ
පෙ.ව. 08.48 සිට 09.24 භෝජන
පෙ.ව.09.54 සිට ප.ව. 10.42 රජ
ෙප.ව.10.42 සිට ප.ව.11.12 ගමන
ප.ව.04.00 සිට ප.ව.04.48 රජ
ප.ව.04.48 සිට ප.ව.05.18 ගමන
ප.ව.05.18 සිට ප.ව. 05.54 භෝජන
ශුභ මුහුර්ත - දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවා ලිඛිත ඇසුරින්
පෙ.ව. 07.30- 08.15,පෙ.ව.08.25 – 09.00,
පෙ.ව.09.00 – 09.15, පෙ.ව.11.45 – 12.00
ශුභ දිශාව -බටහිර
මරු සිටින දිශාව - නිරිත
යෝගිනී සිටින දිශාව - උතුර
2015 ජනවාරි 08 ගුරු දා - ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.09
රාහු කාලය - ප.ව. 01.54 සිට ප.ව. 03.24 දක්වා
භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 06.24 -07.12 රජ
පෙ.ව.07.12 - 07.42 ගමන
පෙ.ව.07.42 - 08.18 භෝජන
පෙ.ව.08.48 - 09.18 ගමන
පෙ.ව.09.18 - 09. 54 භෝජන
පෙ.ව.10.24 - 11. 12 රජ
පෙ.ව.11.12 - 11.48 භෝජන
ප.ව.12.08 - 01.06 රජ
ප.ව.01.06 - 01.36 ගමන
පිංගල පක්ෂියා
පෙ.ව. 06.24 -07.00 භෝජන
පෙ.ව. 07.30 - 08.18 රජ
පෙ.ව. 08.18 - 08.48ගමන
ප.ව. 01.36 – 02.24 රජ
ප.ව. 02.24 - 02.54 ගමන
ප.ව. 02.54 - 03.30 භෝජන
ප.ව. 04.00 - 04.30 ගමන
ප.ව. 04.30 - 05.06 භෝජන
ප.ව. 05.36 - 06.24 රජ
කාක පක්ෂියා
පෙ.ව. 08.48 - 09.36 රජ
පෙ.ව. 09.36- ප.ව. 10.06 ගමන
පෙ.ව. 10.06 - ප.ව. 10.42 භෝජන
පෙ.ව. 11.12 – ප.ව. 11.42 ගමන
පෙ.ව. 11.42 - ප.ව. 12.18 භෝජන
ප.ව. 12.4 8 - ප.ව. 01.36 රජ
ප.ව. 01.36 - ප.ව. 02.12 භෝජන
ප.ව. 02.42 - ප.ව. 03.30 රජ
ප.ව. 03.30 - ප.ව. 04.00ගමන
කුක්කුට පක්ෂියා
ෙප.ව.06.24 සිට 06.54 ගමන
පෙ.ව. 06.54 සිට 07.30 භෝජන
පෙ.ව. 08.00 සිට 08.48 රජ
පෙ.ව. 08.48 සිට 09.24 භෝජන
පෙ.ව.09.54 සිට ප.ව. 10.42 රජ
ෙප.ව.10.42 සිට ප.ව.11.12 ගමන
ප.ව.04.00 සිට ප.ව.04.48 රජ
ප.ව.04.48 සිට ප.ව.05.18 ගමන
ප.ව.05.18 සිට ප.ව. 05.54 භෝජන
මයුර පක්ෂියා
පෙ.ව. 11.12 -12.00 රජ
ප.ව.12.00 – 12.30 ගමන
ප.ව.12.30 - 01.06 භෝජන
ප.ව.01.36 - 02.06 ගමන
ප.ව.02.06 - 02.42 භෝජන
ප.ව.03.12 - 04.00 රජ
ප.ව.04.00 - 04.36 භෝජන
ප.ව.05.06 - 05.54 රජ
ප.ව.05.54 - 06.24 ගමන
දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවා ලිඛිත ඇසුරින් ශුභ වේලාවන් පෙ.ව. 06.25- 07.23, පෙ.ව.09.45– 10.19,
යෝගී සිටින දිශාව - දකුණ
යෝගිනී සිටින දිශාව - ගිණිකොණ
ශුභ දිශාව -උතුර
2015 ජනවාරි 09 සිකුරාදා - ඉර උදාව පෙ.ව.06.25 - ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - පෙ.ව. 10.55 සිට 12.25 දක්වා
භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 06.25 -07.01 භෝජන
පෙ.ව. 07.31 - 08.19 රජ
පෙ.ව. 08.19 - 08.49ගමන
ප.ව. 01.37 – 02.25 රජ
ප.ව. 02.25 - 02.55 ගමන
ප.ව. 02.55 - 03.31 භෝජන
ප.ව. 04.01 - 04.31 ගමන
ප.ව. 04.31 - 05.07 භෝජන
ප.ව. 03.37 - 04.25 රජ
පිංගල
පෙ.ව. 08.49 - 09.37 රජ
පෙ.ව. 09.37- ප.ව. 10.07 ගමන
පෙ.ව. 10.07 - ප.ව. 10.43 භෝජන
පෙ.ව. 11.13 – ප.ව. 11.43 ගමන
පෙ.ව. 11.43 - ප.ව. 12.19 භෝජන
ප.ව. 12.49 - ප.ව. 01.37 රජ
ප.ව. 01.37 - ප.ව. 02.13 භෝජන
ප.ව. 02.43 - ප.ව. 03.31 රජ
ප.ව. 03.31 - ප.ව. 04.01ගමන
කාක පක්ෂියා
ෙප.ව.06.25 සිට 06.55 ගමන
පෙ.ව. 06.55 සිට 07.31 භෝජන
පෙ.ව. 08.01 සිට 08.49 රජ
පෙ.ව. 08.49 සිට 09.25 භෝජන
පෙ.ව.09.55 සිට ප.ව. 10.43 රජ
ෙප.ව.10.43 සිට ප.ව.11.13 ගමන
ප.ව.04.01 සිට ප.ව.04.49 රජ
ප.ව.04.49 සිට ප.ව.05.18 ගමන
ප.ව.05.18 සිට ප.ව. 05.55 භෝජන
කුක්කුට පක්ෂියා
පෙ.ව. 11.13 -12.01 රජ
ප.ව.12.01 – 12.31 ගමන
ප.ව.12.31 - 01.07 භෝජන
ප.ව.01.37 - 02.07 ගමන
ප.ව.02.07 - 02.43 භෝජන
ප.ව.03.13 - 04.01 රජ
ප.ව.04.01 - 04.37භෝජන
ප.ව.05.07 - 05.55 රජ
ප.ව.05.55 - 06.25 ගමන
මයුර පක්ෂියා
පෙ.ව. 06.25 -07.13 රජ
පෙ.ව.07.13 - 07.43 ගමන
පෙ.ව.07.43 - 08.19 භෝජන
පෙ.ව.08.49 - 09.19 ගමන
පෙ.ව.09.19 - 09. 55 භෝජන
පෙ.ව.10.25 - 11. 13 රජ
පෙ.ව.11.13 - 11.49භෝජන
ප.ව.12.19 - 01.07 රජ
ප.ව.01.07 - 01.37 ගමන
දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවා ලිඛිත ඇසුරින් ශුභ වේලාවන්
පෙ.ව. 06.00- 06.45,
පෙ.ව.09.00– 09.15,
පෙ.ව. 09.51- 10.19,
පෙ.ව.10.49– 11.15,
මරු සිටින දිශාව - ගිණිකොණ
යෝගිනී සිටින දිශාව - නිරිත
ශුභ දිශාව -නැඟෙනහිර
2015 ජනවාරි 10 ශනිදා - ඉ.උදාව 06.25 ඉර බැසීම ප.ව.06.10 රාහු කාලය - පෙ.ව. 09.25 සිට 10.55 දක්වා
භේරුණ්ඩ පක්ෂියා
පෙ.ව. 08.49 - 09.37 රජ
පෙ.ව. 09.37- ප.ව. 10.07 ගමන
පෙ.ව. 10.07 - ප.ව. 10.43 භෝජන
පෙ.ව. 11.13 – ප.ව. 11.43 ගමන
පෙ.ව. 11.43 - ප.ව. 12.19 භෝජන
ප.ව. 12.49 - ප.ව. 01.37 රජ
ප.ව. 01.37 - ප.ව. 02.13 භෝජන
ප.ව. 02.43 - ප.ව. 03.31 රජ
ප.ව. 03.31 - ප.ව. 04.01ගමන
පිංගල පක්ෂියා
ෙප.ව.06.25 සිට 06.55 ගමන
පෙ.ව. 06.55 සිට 07.31 භෝජන
පෙ.ව. 08.01 සිට 08.49 රජ
පෙ.ව. 08.49 සිට 09.25 භෝජන
පෙ.ව.09.55 සිට ප.ව. 10.43 රජ
ෙප.ව.10.43 සිට ප.ව.11.13 ගමන
ප.ව.04.01 සිට ප.ව.04.49 රජ
ප.ව.04.49 සිට ප.ව.05.18 ගමන
ප.ව.05.19 සිට ප.ව. 05.55 භෝජන
කාක පක්ෂියා
පෙ.ව. 11.13 -12.01 රජ
ප.ව.12.01 – 12.31 ගමන
ප.ව.12.31 - 01.07 භෝජන
ප.ව.01.37 - 02.07 ගමන
ප.ව.02.07 - 02.43 භෝජන
ප.ව.03.13 - 04.01 රජ
ප.ව.04.01 - 04.37භෝජන
ප.ව.05.07 - 05.55 රජ
ප.ව.05.55 - 06.25 ගමන
කුක්කුට පක්ෂියා
පෙ.ව. 06.25 -07.13 රජ
පෙ.ව.07.13 - 07.43 ගමන
පෙ.ව.07.43 - 08.19 භෝජන
පෙ.ව.08.49 - 09.19 ගමන
පෙ.ව.09.19 - 09. 55 භෝජන
පෙ.ව.10.25 - 11. 13 රජ
පෙ.ව.11.13 - 11.49භෝජන
ප.ව.12.19 - 01.07 රජ
ප.ව.01.07 - 01.37 ගමන
මයුර පක්ෂියා
පෙ.ව. 06.25 -07.01 භෝජන
පෙ.ව. 07.31 - 08.19 රජ
පෙ.ව. 08.19 - 08.49ගමන
ප.ව. 01.37 – 02.25 රජ
ප.ව. 02.25 - 02.55 ගමන
ප.ව. 02.55 - 03.31 භෝජන
ප.ව. 04.01 - 04.31 ගමන
ප.ව. 04.31 - 05.07 භෝජන
ප.ව. 05.37 - 06.25 රජ
දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවා ලිඛිත ඇසුරින් ශුභ වේලාවන්
පෙ.ව. 06.45- 07.25, පෙ.ව.09.45– 10.30,
පෙ.ව. 10.30- 11.15
මරු සිටින දිශාව - නැඟෙනහිර
යෝගිනී සිටින දිශාව - දකුණ
ශුභ දිශාව -උතුර
2015 ජනවාරි 11 ඉරිදා - ඉර උදාව 06.27 ඉර බැසීම ප.ව.06.11 රාහු කාලය - පෙ.ව. 04. 57 සිට 06.27 දක්වා
භේරුණ්ඩ පක්ෂියා
ෙප.ව.06.27 සිට 06.57 ගමන
පෙ.ව. 06.57 සිට 07.33 භෝජන
පෙ.ව. 08.03 සිට 08.51 රජ
පෙ.ව. 08.51සිට 09.27 භෝජන
පෙ.ව.09.57 සිට ප.ව. 10.45 රජ
ෙප.ව.10.45 සිට ප.ව.11.15ගමන
ප.ව.04.03 සිට ප.ව.04.51 රජ
ප.ව.04.51 සිට ප.ව.05.21 ගමන
ප.ව.05.21 සිට ප.ව. 05.57 භෝජන
පිංගල පක්ෂියා
පෙ.ව. 11.15 -12.03 රජ
ප.ව.12.03 – 12.33 ගමන
ප.ව.12.33 - 01.09 භෝජන
ප.ව.01.39 - 02.09 ගමන
ප.ව.02.09 - 02.45 භෝජන
ප.ව.03.15 - 04.03 රජ
ප.ව.04.03 - 04.39භෝජන
ප.ව.05.09 - 05.57 රජ
ප.ව.05.57 - 06.27 ගමන
කාක පක්ෂියා
පෙ.ව. 06.27 -07.15 රජ
පෙ.ව.07.15 - 07.45 ගමන
පෙ.ව.07.45 - 08.21 භෝජන
පෙ.ව.08.51 - 09.21 ගමන
පෙ.ව.09.21 - 09. 57 භෝජන
පෙ.ව.10.27 - 11. 15 රජ
පෙ.ව.11.15 - 11.51භෝජන
ප.ව.12.21 - 01.09 රජ
ප.ව.01.09 - 01.39 භෝජන
කුක්කුට පක්ෂියා
පෙ.ව. 06.27 -07.03 භෝජන
පෙ.ව. 07.33 - 08.21 රජ
පෙ.ව. 08.21 - 08.51ගමන
ප.ව. 01.39 – 02.27 රජ
ප.ව. 02.57 - 03.33 භෝජන
ප.ව. 04.03 - 04.33 ගමන
ප.ව. 04.33 - 05.09 භෝජන
ප.ව. 05.39 - 06.27 රජ
මයුර පක්ෂියා
පෙ.ව. 08.51 - 09.39 රජ
පෙ.ව. 09.39- ප.ව. 10.09 ගමන
පෙ.ව. 10.09 - ප.ව. 10.45 භෝජන
පෙ.ව. 11.15 – ප.ව. 11.45 ගමන
පෙ.ව. 11.45 - ප.ව. 12.21 භෝජන
ප.ව. 12.51 - ප.ව. 01.39 රජ
ප.ව. 01.39 - ප.ව. 02.15 භෝජන
ප.ව. 02.45 - ප.ව. 03.33 රජ
ප.ව. 03.33 - ප.ව. 04.03ගමන
දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවා ලිඛිත ඇසුරින් ශුභ වේලාවන්
පෙ.ව. 06.45- 07.23,
පෙ.ව.08.01– 08.15,
පෙ.ව. 11.15- 11.37
මරු සිටින දිශාව - උතුර
යෝගිනී සිටින දිශාව - බටහිර
ශුභ දිශාව -නැඟෙනහිර
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - කිරින්දේ ඩී. ඒ. වික්‍රම
0 comments:
Post a Comment