728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    ජයෙන් ජය දෙන ජය පිරිත

    සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං අප­රි­මිත
    පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
    භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස

    ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජන
    ලක්ඛ­ණා­නු­භා­වේන අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
    ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
    දස­ප­ර­මි­තා­නු­භා­වේන,දස උප­පා­ර­මි­තානු භාවේන,
    දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
    බුද්ධා­නු­භා­වේන, ධම්මා­නු­භා­වේන,සංඝා­නු­භා­වේන
    තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
    ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන,චතු­රා­සී­ති­ස­හස්ස
    ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
    ධම්මා­නු­භා­වේන,අට්ඨං­ගි­ක­ම­ග්ගානු-භවේන,
    අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන,ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
    මෙත්තා,කරුණා,මුදිතා,උපේ­ක්ඛා­නු­භා­වේන,
    සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන,රත­න­ත්තය සර­ණා­නු­භා­වේන
    තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
     වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
    දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා

    ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ගංගා මහා සමුද්ද
    ආර­ක්ඛක දේවතා සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,සබ්බ
    බුද්ධා­නු­භා­වේන සබ්බ ධම්මා­නු­භා­වේන සබ්බ සංඝා­නු­භා­වේන,
    බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං
    ආනු­භා­වේන චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
    බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
    සබ්බේතේ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ ‍තේ අන්ත­රායා,
    සබ්බේ තේ උප්ප­දවා,සබ්බේ තෙ දුන් නිමිත්තා,
    සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
    ආයු­ව­ඩ්ඪකෝ,ධන­ව­ඩ්ඪකෝ,සිරි­ව­ඩ්ඪකෝ,යස­ව­ඩ්ඪකෝ,
    බල­ව­ඩ්ඪකෝ,වණ්ණ­ව­ඩ්ඪකෝ,සුඛ­ව­ඩ්ඪකෝ,හෝතු සබ්බදා

    දුක්ඛ­රෝ­ග­භ­යා­වේරා-සෝකා සබ්බේ උප­ද්දවා
    අනේකා අන්ත­රා­යාපි-වින­ස්සන්තු ච තේජසා
    ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
    සිරි ආයු ච වණ්ණෝ ච -භෝගං චුද්ධි ච යසවා
    සත­වස්සා ච ආයු ච-ජීව­සි­ද්ධි­භ­වන්තු තේ

    සියලු රෝග පීඩා අම­නුෂ්‍ය දෝෂ දුරු­ක­රයි.‍ සෙත ශාන්තිය සල­සයි. සුව­වීම පමා­වන රෝග සඳහා දෙන බෙහෙත් මෙයින් පිරි­ත්කර දීමෙන් සුව අත‍ට හැරේ. උදෑ­සන නා පිරි­සිදු  ඇඳුම් ඇඳ බුදුන්ට මල් පහන් සුවඳ පුදා තෙරු­වන් නමැද තුන් දොර හික්මවා ගෙන 108 වරක් පිරිත් කර­ගන්න. තෙරු­වන් නමැද දින­කට එක් වරක් හෝ දින­පතා පිරිත කීමෙන් තම නිවස‍ට මෙන්ම තමන්ට ඇති අම­නුෂ්‍ය කර­දර පීඩා­දිය ‍දුරුවනු ඇත.

    ශිරාණි අඹේ­ගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජයෙන් ජය දෙන ජය පිරිත Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top