728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    ගණපති පුජාව මෙසේ පිළියෙළ කරන්න

    නුවණ, ධාරණ ශක්තිය ලබා ගැනීමටත් තරඟ විභාග ආදියෙන් ජය ලැබීමටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ගණ දෙවියන්ට පුජාවක් පවත්වා දේවාශිර්වාදය ලබා ගැනීම වැදගත් වෙයි.

    පුජාවට අවශ්‍ය ද්‍රව්‍ය


    උක් ගස් , බෙලි ,දිවුල්, අඹ ඇතුළු පළතුරු ‍වර්ග 07යි
    මුදවාපු කිරි බඳුනක්
    එළකිරි බඳුනක්
    හකුරු
    කැවිලි වර්ග 07
    පොල් ගෙඩියක්
    තැඹිලි ගෙඩියක්
    බුලත් විටක්
    හඳුන්කුරු, කපුරු,බුලත්
    විළඳ, මී පැණි
    (ගණපති පුජාව පැවැත්වීමට බදාදා දිනය සුබයි.)

    ජ්‍යොතිෂවේදිනී

    දේශබන්ධු මාලනී සතරසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගණපති පුජාව මෙසේ පිළියෙළ කරන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top