මැද ඇඟිල්ල ඉතා විශාල නම් අනෙකාට කුමක් වූවත්
කම් නැතැයි සිතා තමාගේ කාරියම කර ගනී
අතේ මැද ඇඟිල්ල සෙනසුරුට අයත්ය.
මේ ඇඟිල්ල දබර ඇඟිල්ල දෙසට වඩාත් නැඹුරු වෙමින් පවතී නම් එම් පුද්ගලයා දියුණු විමේ උත්සහයෙන් කටයුතු කරයි. මෙසේ දියුණුවට උත්සහවන්ත වීමේදී අනෙකුත් පිටස්තර අයගෙන් විවිධ චෝදනා දෝෂාරෝපණ අසන්නට සිදුවීම හේතුවෙන් මානසික වේදනාව වලට ලක් වනු ඇත.
යම් හෙයකින් යමෙකුගේ මැද ඇඟිල්ල නැමුණු ස්භාවයකින් පිහිටියේ නම් එම තැනැත්තා හා ඇසුරු කිරීම අතේ දුරින්වීම ඉතා වැදගත්වේ. එම තැනැත්තා තුළ ඇතිවන යම් ආවේගයක් මත මනුෂ්‍ය ඝාතනයක් වුවද සිදු කළ හැක.
මැද ඇඟිල්ල සාමන්‍යයෙන් අනෙක් ඇඟිලි වලට වඩා දිගින් තරමක් වැඩිය. යම් හෙයකින් මේ ඇඟිල්ලේ දිග පමණටත් වඩා වැඩි නම් තමාගේ වැඩ කටයුතු සදහා යම් යම් බාධා ඇතිවේ. අනිකාට මොනව වුවත් තමාගේ වැඩේ කෙසේ හෝ ඉටු කර ගැනීමට උත්සහ දරයි. එසේම මැද ඇඟිල්ලේ කෙළවර උල් හැඩයෙන් යුක්ත වේනම් එම තැනැත්තා හා ඇසුරු කිරීමත් ගණුදෙනු කිරිමත් තරමක් සීමා කළ යුතුවේ. එසේ පිහිටි තැනැත්තාද මුලා කාරයකුවේ.
මැද ඇඟිල්ලේ මුලින් පටන් ගන්නා වු රේඛාවන් කිහිපයක් ආරම්භ වී අග පුරුක දක්වා පවතී නම් එම තැනැත්තාද නපුරු වු ගති පැවතුම් වලින් යුක්ත අයකුවේ.
මෙම ඇඟිල්ලේ මුල පුරුක දෙස විමසිල්ලෙන් යුතුව බලන්න . එහි ත්‍රිකෝණ සටහනක් පවති නම් එම තැනැත්තාද තරමක් අයහපත් ව කටයුතු කරන්න තැනැත්තකු වේ. මෙම පුරකෙහි කුරුසයක් වැනි සලකුණක් ඇත්නම් එසේ උපදින්නාවු ස්ත්‍රිය දරු සුරතල් බැලිමේ වාසනාවෙන් තොර වු තැනැත්තියක් වේ. එහිම වක්‍ර වු රේඛාවක් පවතිද එසේ උපදින තැනැත්තා අවාසනාවන්තවු ජීවිතයක් ගත කරනු ඇත .
මෙම පුරකෙන් කලින් හටගන්නාවු රේඛාවන් දෙක තුනක් පටන්ගෙන අග පුරුක දක්වා විහිදී යයි නම් හෙතෙම තම දේ අන්අයට නොදී ඉතා මසුරු ලෙස කටයුතු කරමින් ධනවත් වේ.
අනෙක් පුරුක් වලට වඩා මුල් පුරුක දිගින් වැඩි නම් සෑම විටම කලකිරිම් වලට ලක්වන අනෙකුත් අයගේ වැඩ වලට විවිධ වු අයහපත් ක්‍රියා සිදුකරමින් කටයුතු කරන අයකුවේ. එලෙසම දෙවන පුරුක අනෙක් පුරුක්වලට වඩා දිගින්වැඩි ව පිහිටියේ නම් කුඩා කල සිටම ගණිතයට දක්ෂතා පෙන්වන අයකු වේ. තම ධනය අනවශ්‍ය කටයුතු සදහා වියදම්නොකරන අයකුවේ.
මැද ඇඟිල්ල අග පුරුකෙහි තරුවක සළකුණක් පැවතියේ නම් එම තැනැත්තා බලාපොරොත්තු වන්නා වු යම් යම් කටයුතු ඉටු කරගැනීමට නොහැකි වේ. තමන්ගේ සෑම වැඩම අතපසු වි යයි. තමාගේ ජීවිතය විවිධ වු දුක් කරදර වලින් පිරී යයි. මැද ඇඟිල්ලත් වේද ඇඟිල්ලත් අතර පරතරයක් වේනම් (අත්ල විහිදුවා බැලිමේදි) කිසියම් වු කටයුත්තක් මුලින් සොයා බැලිමකින් තොරව කිරීම නිසා තමාට අනවශ්‍ය වු බලපෑමක් ඇති වීම හේතුවෙන් එම කාර්ය කිරීමේ ආදීනව පසුව විඳින අයකුවේ.
මැද ඇඟිල්ල ගොරෝසු බාවයෙන් යුක්තව මහතින් යුක්තව පවතී නම් එම තැනැත්තා සෑම කටයුත්තකදීම තම බුද්ධියෙන් උපරිම ඵල නෙලාගනි. අනිකුත් ඇඟිලිවලට සාපේක්ෂව මැද ගොරොසු වැඩි නම්
වෙනත් විවාහයක් වුව සිදු විය හැක. මේ ඇඟිල්ල සිහින්ව දිගට පවතින අය තමා ලඟම සිටින හිතවතා ගැන වුවද කිසිදු විශ්වාසයක් නොතබයි. ඕනෑම දෙයක් පිළිබඳ හොඳට සොයා බලයි. යම්කිසි ආරංචියක් ලැබුණොත් හෝ කිසියම් ආකාරයක කාර්යක් කිරීමට ගිවිසුමක් හෝ අත්සන් තැබීමට පෙර දී මෙන්ම යම්කිසි මුදලක් යෙදවීමෙදිත් එම කටයුත්ත පිළිබඳ කලින් හොඳට සොයා බලයි. දබර ඇඟිල්ලටත් වෙද ඇඟිල්ලටත් වඩා දිගින් වැඩි ව පිහිටි මැද ඇඟිල්ල හරි කෙලින් නැමීමකින් තොරව පිහිටියේ නම් ඒ තැනැත්තා කථාවට දක්ෂවුත් පරික්ෂාකාරී වුත් බුද්ධිමත් අයකුවේ.

0 comments:
Post a Comment