728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    දියුණුව ලැබීමට ඊශ්වර දෙවිඳුන්ට ආයාචනයක්



    සුසිත පිරි මෙත දැහැමි ගමනට සැලුව සවනට රැගෙන මැසිවිලි
    තිනෙතා!ඉසුරිඳ!අවැඩ දුරුකළ නිති නිවෙන ලෙස දස දෙසෙහි කැළඹිලි
    නියත ලෙස දුක තැවුලු දැක නිති නිවෙන ලෙස දස දෙසෙහි කැළඹිලි
    දියත මනු සත වෙතට යහපත සැපත සලසනු මැනවි! පැහැදිලි

    තද රතු වදමල් ආදියෙන් පුදසුන සරසා පස්තෙල් වලින් පහන් දල්වා ඊශ්වර දැහැන තෙවරක් ශබ්දනගා කියා පසුව මේ කවිය 7 වතාවක් පමණ දිනකට සජ්ජායනා කරන්නේ නම් තෙවැනි පදයේ දස දෙසෙහි යන්න වෙනුවට අප පෙළන යන වැකිය යොදා ගන්න.

    කාව්‍ය මහෝපාධ්‍යය
    දමුණුපොළ සිරිසුමනසිරි හිමි
    • Blogger Comments
    • Facebook Comments

    3 comments:

    1. ඊශ්වර දැහැන එවන්න පුලුවන් ද

      ReplyDelete
    2. Mamath shiva appachchige bathimathek.eth mn gawa shiva dahana nh.plz.shiva dahana denna puluwanda?

      ReplyDelete

    Item Reviewed: දියුණුව ලැබීමට ඊශ්වර දෙවිඳුන්ට ආයාචනයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top