මස් මාංශයෙන් මෙන්ම මත්පැණින් වැලකී කටයුතු කිරීමෙන් මෙයින් උසස් ප්‍රතිපල
අත්වන බව මතක තබාගන්න.
උඳුගොව්වන් කනවාට සහ මීයන් -කෘමීන් ගෙන් වන හානිවලට
කරණීය මත්ත කුසලේන
යන්තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූච සූජූච
සුවචෝ චස්ස මුදු අනතිමානි
සන්තුස්ත කෝච සුභරෝච
අප්පකිච්චෝච සල්ල හුකවුත්ති
සන්තින්දියෝ ච නිප කෝච
අප්ප ගබ්බෝ කුලේසු අනනු ගිද්ධෝ
නච බුද්ධිං සමාචරේ කිඤචියේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝවා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
*මීයන්ගෙන් හානියට - මේ ගාථාව ලියා දෙකොනේ තබන්න.
*උඳුගොව්වන්ගේ හානියට -108 වරක් මී තෙල් පිරිත් කොට ගාන්න.
මීමැස්සන් හා බඹරුන්ගෙන් ආරක්ෂාවට
යේකේචි පාණ භූතත්ථි
තසාවථාවරාවා අනව සේසා
දීඝාවායේ මහන්තාවා
මජ්ජිමා රස්ස කාණුකථූලා
දිට්ඨාවායේ අද්දිට්ඨා
යේච දූරේ වසන්ති අවිදුරේ
භූතාවා සම්භවේසී වා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
මී මැස්සන් හා බඹරුන් කනවාට ඉහත ගාථා ලියා
අතේ එල්ලා ගන්න.එවිට මී මැස්සන් හා බඹරුන් පළායති.
ප්‍රසූතිය පහසුවීමට - ගවයන් බෝවීමට හා අස්වැන්න වැඩිවීමට
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒන පුත්ත මනුරක්ඛේ
ඒ වම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමා නං
මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමානං
උද්ධං අධෝච තිරියංච
අසම්බාධං අවේරං අසපත්තං
තිට්ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාව තස්ස විගත මිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු
*ප්‍රසූතිය පහසුවීමට - මේ ගාථා තුනේ මුලකුරු තුන බුලත් කොළයක ලියා 108 වරක්
පිරිත්කර කන්න දෙන්න.
*ගවයින් බෝවීමට - මෙයින් 108 වරක් ගල් මතුරා පිරිත් කොට ගාලේ වළලනු.
*අස්වැන්න වැඩිවීමට - 108 වරක් පිරිත් කළ ගල් කමතේ මුදුන් කණුව ලඟ
පිරිත් කර වළලන්න.අස්වැන්න වැඩිවේ.
ආචාර්ය ශාන්ත දේවප්‍රිය
පව් දුරුවීමට
පොල් මල්.පුවක් මල් පුදා ගයන්න.
සුමඟට යන අයට පිහිටැති නිසැකව ම
ගණ පති දෙවි තුමණි! දන තුඩ රැඳුණු නම
සමහර තැනෙක පිරිහුම මෙපමණට කිම?
එම පව දුරැර යොමුකළ මැන! පිනට සැම
කාව්‍ය මහෝපාධ්‍යාය දමුණුපොළ ශ්‍රී සුමනසිරි හිමි

0 comments:
Post a Comment