පිරිත ජීවමාන සත්‍ය ක්‍රියාවකි. මනෝ වෛද්‍ය ප්‍රතිකාරයකි අධ්‍යාත්මික චිත්ත
පාරිශුද්ධිය ඇතිව දෙසිය යුතු මෙන්ම ඇසිය යුත්තේය. චිත්ත පාරිශුද්ධියෙන් යුතුවය.
අසංවේදී අවිචාරශීලී දේශක ශ්‍රාවක කිසිවෙකුට පිරිතෙන් අනුසස් හෝ බලය නො ලැබෙනු ඇත.
පිරිත් සජ්ඣායනා කිරීමේ දී ආධ්‍යාත්මික ශාන්තිය උදාකරන ස්වරයෙන්ම දෙසිය යුතු වන්නේය.අධ්‍යාත්මික මෙන්ම බාහිර පිරිශුද්ධියත් අර්ථ ගෞරවයත් ශබ්ද ගෞරවයත් ආරක්ෂා කළ යුතුය.
ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ, තේන ඛෝ පන සමයේන,
චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ
භගවන්තං අනුස්සරමා නෝ,
තායං වේලායං ඉමං ගාථං අභාසි.
නමෝ තේ බුද්ධවීරත්ථු
විප්පමුත්තෝසි සබ්බධී
සම්බාධපටිපන්නෝස්මි
තස්ස මේ සරණං භවා'ති.
අථ ඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි,
තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු
බුද්ධා ලෝකානුකම්පකා'ති.
අථ කෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා
තරමාණරූපෝයේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමි,
උපසංකමිත්වා සංවිග්ගෝ ලොමහට්ඨජා තෝ ඒකමන්තං අට්ඨාසි, ඒකමන්තං අට්ඨාසි ඒකමත්තං ථිතං ඛෝ රාහුං අසුරින්දං චේපචිත්ති අසුරින්දෝ ගාථායඅජ්ඣභාසි
කින්නුසන්තරමානෝව
රාහු චන්දං පමුඤ්චසි.
සංවිග්ගරූපෝ ආගම්ම
කින්නු භීතෝව තිට්ඨසී'ති.
සත්තධා මේ ඵලෙ මුද්ධා
ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධගාථාභි ගී තෝම්හි
නෝ චේ මුඤ්චෙය්ය චන්දිමන්ති.
නා පිරිසිදුව තෙරුවන් නමැද ශීලයේ පිහිටා දිනකට එක්වරක් හෝ කියන්න. සියදු දොස් නසයි.සෙත ශාන්තිය උදාකරයි. චිත්ත ශක්තිය වර්ධනය වෙයි.
'ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ න තේන ධම්මේන
සමත්ථිකිඤචි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථිහෝතු.'
ශීලයේ පිහිටා බුදුන්ට මල් පහන් සුවඳ ද්‍රව්‍ය පුදා තිදොර හික්මවාගෙන මේ ගාථාවෙන් පිරිත් කළ යුතුය.පිල්ලි අංගම් සූනියම් වලට 108වර මැතිරූ සඳුන් ඉන තබා ගන්න.
සර්ප විෂට මැතිරූ සඳුන් ගාන්න විෂ බසී.තෙලට මතුරා ඇඟ ගාන්න එයටද විෂ බසී.
සඳුන් ලඟ තබාගෙන සතුරන් ඉදිරියට යන්න මිතුරු වේ.
108 වරක් පිරිත් කිරීමෙන් සියලු රුජා දුරුවෙයි.
ශිරාණි අඹේගොඩ

0 comments:
Post a Comment