ඔබේ ලග්නයට හිමි වර්ණය ඔබට ජය සතුට සහ සැපත ගෙන එනු ඇත
දෙදහස් පහලොව නව වසරේ ජයග්‍රහණ භුක්ති විඳින්න ඔබ කැමැත්තෙන් පසුවනු නො අනුමානය.
පරාජය පිටු දැක බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඔබේ ලග්නය ඇසුරෙන් හැකි බව මෙතෙක් දැන නොසිටියා නම් මේ ලිපියෙන් ඒ පිළිබඳ ඉගෙන ගන්න.
උපන් ලග්නය අනුව සුබ දිනය, ජය අංකය සුබ දිශාව මෙන්ම පැළඳිය යුතු මැණික් , යන්ත්‍රය, පිදිය යුතු මල්, දෙවි දේවතාවුන් ආදී සියලු කරුණු දැන ශක්තිය ධෛර්යය වැඩි කර ගනිමින් ජීවිතය ජය ගන්න අපි ඔබට කියා දෙන්නම්.
සුබ දවස හා ජය අංකය
ලග්නය අනුව සතියේ සුබ දවස දැනගෙන සුබ කටයුතු ආරම්භ කිරීමෙන් , ගමන් බිමන් යාමෙන් කරන කියන කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල සහ නොසිතූ වාසි ලැබිය හැක. ඔබේ ලග්නයට හිමි ජය අංක ද ඇත. මේ ජය අංක තෝරාගෙන ස්විප්, වාහන නිවාස ආදිය මිලට ගැනීම හෝ කුලියට ගැනීම වැනි කටයුතුවලින් ඔබට හොඳ ප්‍රතිඵල ලැබිය හැකි වන්නේය.
ඔබේ ලග්නය අනුව සුබ දින හා ජය අංක මෙසේය.
මේෂ - ඉරිදා,අඟහරුවාදා,සෙනසුරාදා -6,8,9
වෘෂභ - බදාදා,සිකුරාදා,ඉරිදා - 5,6,8
මිථුන - බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා - 3,4,5
කටක - සඳුදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා - 2,7,9
සිංහ - ඉරිදා,අඟහරුවාදා,බදාදා - 1,4,5
කන්‍යා - බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා - 2,5,7
තුලා - බදාදා,සිකුරාදා,සෙනසුරාදා - 1,2,4
වෘශ්චික - ඉරිදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා - 3,4,9
ධනු - බදාදා,සිකුරාදා,සෙනසුරාදා - 3,5,6
මකර - අඟහරුවාදා,බදාදා,සෙනසුරාදා - 6,8,9
කුම්භ - අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සෙනසුරාදා - 2,3,9
මීන - ඉරිදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා - 1,3,4
ඔබේ ලග්නයට හිමි වර්ණය ඔබට ජය සතුට සහ සැපත ගෙන එනු ඇත. ඔබට හිමි ජය වර්ණය හැකි සෑම අවස්ථාවකම භාවිතා කිරීම ශුභය. ගෙදර දොරේ ජනෙල් රෙදි , නිදන කාමරයේ ඇඳ ඇතිරිලි, කොට්ට උර ආදියට සුබ වර්ණ යොදා ගැනීමෙන් ද නිවෙසට ජය අත්වේ. විශේෂයෙන්ම ඔබ සුබ ගමනක් යන විට ඔබේ සුබ වර්ණයෙන් යුතු ඇඳුමක් ඇඳීමෙන් ඔබ යන ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේ. තනි පාටින්ම ඇඳුම ඇඳීමට නොහැකි නම් එම පාට මිශ්‍ර ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම යහපත් වේ.
ශුභ ගමනක් යන විට බැලිය යුතු ශුභ දිශාවක් ද ඔබේ ලග්නයට අනුව ඇත.එම දිශාව බලා ගමන ආරම්භ කරන්න.ඔබ යන ගමනින් ජය අත්වේ.
ලග්නයට හිමි සුබ වර්ණ හා ගමනක් යනවිට බැලිය යුතු සුබ දිශාව
මේෂ - රතු,තැඹිළි - දකුණ
වෘෂභ - කොළ,ක්‍රීම් - උතුර
මිථුන - කහ,කොළ - නැඟෙනහිර
කටක - සුදු,ක්‍රීම් - උතුර
සිංහ - දුඹුරු,රතු - දකුණ
කන්‍යා - කහ,කොළ - නැඟෙනහිර
තුලා - රතු,සුදු - උතුර
වෘශ්චික - කහ,රතු - උතුර
ධනු - කොළ,කහ - නැඟෙනහිර
මකර - නිල්,කොළ - බස්නාහිර
කුම්භ - කහ,කොළ - බස්නාහිර
මීන - රතු,කහ - නැඟෙනහිර
ඔබ කොතරම් උත්සහ කළත් ඔබ කරන කියන කටයුතු සාර්ථක වන්නේ නැතිද? දියුණුව අඩාල ද? බලාපොරොත්තු ඉටු නොවේද?එසේ නම් ඔබට ග්‍රහ අපලයක් තිබිය යුතුය. ඔබට අපල උපද්‍රව ඇති කරන්නේ ග්‍රහයන් සතුරු හා නීච වූ විටය. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන්ගෙන් කුමන ග්‍රහයාගේ අපලයක් ඔබට උදාවී ඇත්දැයි පළමුව ඔබේ කේන්ද්‍රය පරීෂා කොට දැන ගන්න.
ඔබට අපල කරන ග්‍රහයාට නියමිත මැණිකක් අල්ලන ලද රන් මුදුවක් ඔබේ දකුණු අතේ මැද ඇඟිල්ලේ පළඳින්න.සියලු කටයුතු සාර්ථක වෙයි.
අපල ගෙන දෙන ග්‍රහයාට පැළඳිය යුතු මැණික් හා පැළඳය යුතු යන්ත්‍ර
රවි - පද්මරාග,රතුකිරිංචි - නවග්‍රහ යන්ත්‍රය,ශිව සිලම්බරිය යන්ත්‍රය
චන්ද්‍ර - මුතු,චන්ද්‍රකාන්ති - රතන යන්ත්‍රය,නව නාථ යන්ත්‍රය
කුජ - කොරල්, රතු පළිඟු - කන්ද කුමාර යන්ත්‍රය,අභිසම්භිධාන යන්ත්‍රය
බුධ - පච්ච,තෝරමල්ලි - විෂ්ණු මංඩල යන්ත්‍රය,ශිව සිදම්බරම් යන්ත්‍රය
ගුරු-පුෂ්පරාග, කහ පළිඟු -නරසිංහ යන්ත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය
ශුක්‍ර - දියමන්ති,සුදුනිල - නවග්‍රහ යන්ත්‍රය,මංඩල ශිලම්බර යන්ත්‍රය
ශනි - නිල් මැණික්, නිල් කිරිංචි - නීලමංඩල යන්ත්‍රය, ශනිමෘතුංජය යන්ත්‍රය
රාහු - ගෝමේද, දුංගල්- නාගර්ජුන යන්ත්‍රය,මෘතුංජය යන්ත්‍ර
කේතු - වෛරෝඩි,කනක - විෂ්ණුඝෝර යන්ත්‍රය,නාගමාලය යන්ත්‍රය
ජ්‍යොතිෂයට අනුව ඒ ඒ රාශි,නැකැත්,තිථි,හෝරා ග්‍රහයන් පිහිටීම අනුව නොයෙකුත් ලෙඩදුක් කරදර ඇතිවිය හැක.ඒවායින් වැළකීමට පිහිට පැතිය යුතු දෙවියන් හා ග්‍රහ අපලය සඳහා පූජා කළයුතු මල් පිළිබඳ දැන සිටීමෙන් හා එම පුද පූජා ඉටු කිරීමෙන් අපල සපල කරගෙන යහපත උදාකරගත හැකිය.
පිහිට පැතිය යුතු දෙවියන් හා පූජාකළ යුතු මල් වර්ග
රවි -ශිව දෙවියන් - මූණමල්, රත්නෙළුම්, රත්මල්
චන්ද්‍ර - පත්තිනි දෙවියන්, මහා බ්‍රහ්මයා - සුදු නෙළුම්, සමන්, කුමුදු
කුජ - කතරගම දෙවියන් - රතු මල් වර්ග, කනේරු, රුක් මල්
බුධ - විෂ්ණු දෙවියන් - නාමල්,තල මල්
ගුරු -ශිව, කතරගම දෙවිවරු-බෙලි මල්,කහ පැහැති මල්
ශනි - විෂ්ණු දෙවියන් - නිල් මල්,නිල් කටරොළු
රාහු - ශිව දෙවියන්, පාර්වතී දේවිය - වැටකේ මල්
කේතු- විෂ්ණු, කතරගම දෙවිවරු නිල්මල්, කෙසෙල් මල්
ජ්‍යොතිෂවේදී එම්.යූ.ජේ.ද සිල්වා

0 comments:
Post a Comment