මාර්තු 3 දා අළුයම රජ සැප ලබන කුමර කුමරියෝ උපදිති
මේ සතියේ උපන් ඔබේ දරුවා මේ වගේම දැයි බලන්න
25 දා බදාදා සවස 5.47 දක්වා උපදින පින්වත් කුමර කුමරියන් සමාජයේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධියට පත්වන පුද්ගලයන් වේ.ඥානවත් වන අතර ක්‍රීඩාශීලී ගුණයෙන් ද යුක්තය. මේ වේලාවට උපදින දූ - පුතුන්ගේ ගෙල ප්‍රදේශයේ කැළලක් විද්‍යාමාන වේ. මොවුන්ට රාක්ෂ ගණ,එළු දෙන යෝනි,නාභි රජ්ජු,අත්තික්කා වෘක්ෂ,භේරුණ්ඩ පක්ෂි,පඨවි භූත,මරිචි ගෝත්‍ර,වෛශ්‍ය වර්ණ,ස්ත්‍රී ලිංග සහ අන්ත්‍ය නාඩි උරුම වන්නේය.
25 දා බදාදා පස්වරු 5.48 සිට 26 දා බ්‍රහස්පතින්දා සවස 06.26 දක්වා උපදින සිඟිති සිඟිත්තන් මනුෂ්‍ය ගණ,නාග යෝනි,බාහු රජ්ජු,මාදන් වෘක්ෂ භේරුණ්ඩ පක්ෂි,පඨවි භූත,මරිචි ගෝත්‍ර,ශුද්‍ර වර්ණ,පුරුෂ ලිංග,අන්ත්‍ය නාඩි උරුමවන අතර මොවුන් ඉතා රූමත් ලස්සන දරුවන් ලෙස මෙලොවට බිහිවේ.යුක්ති ගරුක සහ සත්‍යවාදී පුද්ගලයෝ වෙති.එමෙන්ම උත්සාහයෙන් සමාජය දිනන තැනැත්තෝය.
26 දා බ්‍රහස්පතින්දා සවස 06.27න් පසුව සහ සිකුරාදා රාත්‍රී 07යි 44 දක්වා උපදින කුමර කුමරියන් දේව ගණ - සැපිනි යෝනි,ශිරෝ රජ්ජු -කළුවර වෘක්ෂ - භේරුණ්ඩ පක්ෂි - පඨවි භූත - අත්‍රී ගෝත්‍ර - පංචම වර්ණ - නපුංසක ලිංග සහ මධ්‍ය නාඩි උරුමකර ගනී.මොවුහු ආගම දහම සහ දෙවියන් කෙරෙහි ගෞරව ඇත්තෝ වෙති.පළල් පපුවක් උරුම වේ. වාද - විවාද යනාදියේ අති දක්ෂයෝය.සමාජයේ ජනප්‍රිය එමෙන්ම ධනවත් භාවයට පත්වන චරිත වේ.
සිකුරාදා රාත්‍රී 07 යි 45න් පසුව සහ සෙනසුරාදා රාත්‍රී 09.36 දක්වා උපදින දූ - පුතුන් මනුෂ්‍ය ගණ ,සුනඛ යෝනි,බාහු රජ්ජු - කිහිරි වෘක්ෂ - පිංගල පක්ෂි- ආපෝ භූත-අත්‍රී ගෝත්‍ර - සංකර වර්ණ-පුරුෂ ලිංග-පූර්ව නාඩි උරුමකර ගනී.
ධෛර්යයවන්තය.එමෙන්ම පරාජය භාර නොගන්නා පුද්ගලයන් ලෙස තම කීර්ති නාමය රැක ගන්නට මොවුහු සමත් වෙති.වෙළඳ ව්‍යාපාර යනාදිය ඉතා දක්ෂ වන අතර දීර්ඝායුෂ භුක්ති විඳින වරම ඇතිව මොවුන් උපත ලබා ඇත.
සෙනසුරාදා රාත්‍රී 09.37න් පසුව සහ මාර්තු පළමු වැනිදා රාත්‍රී 11.54 දක්වා උපදින දූ-පුතුන් දේව ගණ -බළල් යෝනි - නාභි රජ්ජු - උණ වෘක්ෂ - පිංගල පක්ෂි - ආපෝ භූත - අත්‍රී ගෝත්‍ර - බ්‍රාහ්මණ වර්ණ - පුරුෂ ලිංග - පූර්ව නාඩි උරුම කොට ගනී.මේ කුමර - කුමරියන් සත්‍යවාදීය.යහපත් චරිතයකට උරුමකම් කියයි.වෙහෙස නොබලා ක්‍රියා කිරීමේ සමතුන්ය.මොවුන් ඉතාම පරිත්‍යාගශීලිය.එමෙන්ම මේ උදවිය ආගම - දහම සහ දෙවියන් ගරු කරන්නෝ වෙති.
මාර්තු 02 දා සඳුදා සිට 03 දා අළුයම 02.33 දක්වා උපදින කුමර - කුමරියන් දේව ගණ - එළු යෝනි - ඌරු රජ්ජු - බෝ වෘක්ෂ-පිංගල පක්ෂි - ආපෝ භූත -අත්‍රී ගෝත්‍ර -ක්ෂත්‍රීය වර්ණ - පුරුෂ ලිංග - මධ්‍ය නාඩි උරුම වේ.තියුණු ඥානයෙන් යුක්ත වූවෝ වෙති.ධනය -වස්තුව නිතැතින්ම උරුමකර ගනී.දීර්ඝායුෂ භුක්ති විඳීමේ වාසනාව ද හිමිවේ.
මාර්තු 03 දා අළුයම 02.33 සිට බදාදා පෙරවරු 5.27 දක්වා උපත ලබන කුමර කුමරියන් රාක්ෂ ගණ - බැළලි යෝනි - පාද රජ්ජු - දොඹ වෘක්ෂ-පිංගල පක්ෂි -ආපෝ භූත -විශිෂ්ට ගෝත්‍ර -වෛශ්‍ය වර්ණ -ස්ත්‍රී ලිංග-අන්ත්‍ය නාඩි උරුමකර ගනී.මේ උපත ලබන්නේ රාජකීය කුමර කුමරියෝය.රජයේ උසස් තනතුරු දැරීමේ භාග්‍ය මොවුන් සතු වේ. වාද -විවාද -සහ කතාවෙහි ද අති දක්ෂයෝය.මේ කුමර කුමරියන් ගේ හිසෙහි හෝ උදරය ප්‍රදේශයේ කළු පැහැති කැළලක් දක්නට ලැබේ.
ධනය-බලය-යසස වඩන සුබ අක්ෂර
පෙබරවාරි 24 කුජ දා පස්වරු 5.49 සිට බදාදා පස්වරු 5.47 දක්වා කැති නැකැත පවතී.
ව,වි,වු,පු,කු,රො,රු,රෙ,ත,ගො,ස,සි,සු,න,නි,නු,නෙ,ල,ච,මි,මු,මෙ, යො,යෙ
ශුභ ගණ - ගුරු තුනයි,ලගු එකයි ගුරු දෙකයි
පෙබරවාරි 25 බදාදා පස්වරු 5.48 සිට 26 ගුරු දා පස්වරු 6.26 දක්වා රෙහෙන නැකැත
ක,කි,කෙ,කො,ර,රි,ග,ගි,ගු,ගෙ,හ,හි,ති,තු,තෙ,සෙ,සො,ද,දි ,නො,ය,ව,වි,ට,ටි,මො,බු,ධ,එ
ශුභ ගණ - ගුරු එකයි ලගු දෙකයි,ගුරු තුනයි,ලගු තුනයි
පෙබරවාරි 26 ගුරු දා පස්වරු 6.27 සිට 27 සිකුරාදා පස්වරු 7.44 දක්වා මුව සිරස නැකැත පවතී.
ර,රො,රෙ,ත,ගො,ස,සි,සු,න,නි,නු,නෙ,දු,ල,ම,මි,මු,මෙ, ප,පි,ටෙ,ටො,ජ,ජි,බෙ,අ,ඉ,උ,එ
ශුභ ගණ - ගුරු එකයි ලගු දෙකයි, ලගු එකයි ගුරු දෙකයි.
පෙබරවාරි 27 පස්වරු 7.45 සිට සෙනසුරාදා රාත්‍රී 9.36 දක්වා අඳ නැකැත පවතී.
හ,හි,කෙ,කො,ති,තු,තෙ,තො,සෙ,සො,ද,දි,නො,ය,යු,ච,චි,මො,ටිටු,බු,ධ,එ,බ,ව,වි,වු
ශුභ ගණ ලගු තුනයි,ගුරු තුනයි,ගුරු එකයි ලගු තුනයි,ලගු එකයි ගුරු දෙකයි.
පෙබරවාරි 28 ශනි දා රාත්‍රී 9.27 සිට මාරුතු 01 ඉරිදා රාත්‍රී 11.54 දක්වා පුනාවාස නැකැත
න,නි,නු,නෙ,දු,ල,ම,මි,මු,මෙ,යෙ,යො,බ,අ,ඉ,උ,එ,ප,පි,බෙ,බො,ජ,ජි,ක,කි,ර,රි,ග,ගි,ගෙ
ශුභ ගණ - ගුරු එකයි ලගු දෙකයි,ලගු එකයි ගුරු දෙකයි
මාර්තු 01 ඉරිදා රාත්‍රී 11.55සිට මාර්තු 02සඳුදා රාත්‍රී 2.34දක්වා පුෂ නැකැත
නො,ය,යු,දෙ,දො,ච,චි,ලි,මො,ට,ටි,ටු,බු,ධ,එ,බ,ව,වි,වු,පු,කු,රුරො,රෙ,ත,ගො,ස,සි
මාර්තු 02 සඳුදා රාත්‍රී 2.35 සිට 03 කුජ දා පෙරවරු 5.27 දක්වා අස්ලිස නැකතයි.
ම,මි,මු,මෙ,ල,යෙ,යො,බ,බි,අ,ඉ,උ,එ,ටෙ, ටො,ප,පි,ක,කි,ර,රි,ග,ගි,ගෙ,කෙ,කො,හ,හි,ති,තු,තෙ,තො,සෙ,සො,ද,දි
ශුභ ගණ - ගුරු තුනයි,ගුරු එකයි ලගු දෙකයි.
නැකැතට ශුභ අකුරු පෙන්වා ඇත.එම අකුරක් මුල්කර නම තබන්න.නැකැත සඳහා ශුභ ගණයද භාවිතා කරන්නේ නම් ඉතා යහපත් වේ.
උදාහරණ - අස්ලිස නැකත - ශුභ ගණය මුලට දිග අකුරක්(ගුරු) හා කෙටි අකුරු(ලගු)දෙකකි. - චින්තක,චානක

0 comments:
Post a Comment