ජයග්‍රහණ ලබා ගැනීමටත් , සෙනසුරුගෙන් එල්ල වන අවුල පීඩා දුරු කර ගැනීමටත්,
සතුරන් පරාජය
කිරීමටත් හනුමාන් දෙවියන්ගේ පිහිට ලබා ගන්න පුලුවන්. හනුමාන් දෙවියන්ට පුජා පවත්වන පහන් දල්වන බැතිමතුන්ට ඉදිරියේදි සිද්ධ වෙන්න තියෙන බොහෝ දේ කල් ඇතිව දැන ගන්න ලැබෙනවා. තමන්ට විරුද්ධව යම් කුමන්ත්‍රණයක් , සතුරු බලවේගයක් ක්‍රියාත්මක වෙනවා නම්
ඒක හෙළි වෙනවා බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන් හනුමාන් පුජාව පැවැත්වීමට සුබය.
පුජාවට අවශ්‍ය ද්‍රව්‍ය
උක්ගස් ඇතුළු පළතුරු වර්ග 07
කඩල ඇතුළු කැවිලි වර්ග 07
විළඳ මී පැණි
හකුරු
හබල පෙති
තැඹිලි ගෙඩියක්
බුලත්
හඳුන්කුරු, කපුරු ,මල්
ජ්‍යොතිෂවේදිනී දේශබන්ධු මාලනී සතරසිංහ

0 comments:
Post a Comment