2015 මාර්තු 04 දා බදාදා පෙරවරු 05.29 සිට බ්‍රහස්පතින්දා පෙරවරු 08.30 දක්වා
උපත ලබන කුමර කුමරියන්
රාක්ෂ ගණ - මූෂික යෝනි - පාද රජ්ජු - නුග වෘක්ෂ - පිංගල පක්ෂි - ආපෝ භූත - වශිෂ්ට ගෝත්‍ර - ශුද්‍ර වර්ණ - පුරුෂ ලිංග - අත්ත්‍ය නාඩි උරුම කොට ගනී.
මොවුහූ ඉතා මැනවින් අධ්‍යාපනය ලබන අතර ශිෂ්ට සම්පන්න පුද්ගලයෝ ලෙස ජීවත් වෙති. උපතින්ම විවිධ දක්ෂතා ඇති අය වෙති. ධනවත්ය. ඥාති හිතමිත්‍රාදීන්ට ආධාර උපකාර කරයි. ප්‍රතිපත්තිගරුකය. තම මව කෙරෙහි ඉමහත්සෙනෙහසකින් බැඳේ. යහපත් චරිතයක් හිමි කර ගන්නා අතර පරිවාර සම්පත්තිය නොමඳව ලබා ගනී. එහෙත් ඉක්මනින් කෝපයට පත්වේ.
දෙවි දේවිතාවන් සහ සත්පුරුෂයන්ගෙන් අතිමහත් වරප්‍රසාද ලබයි. මේ කුමර කුමරියන් ඇවිදීම අරඹන්නේ සාමාන්‍ය කාලයට වඩා තරමක කාලයක් ඉක්ම යාමෙන් අනතුරුවය. ඒ පිළිබඳව කලබල විය යුතු නොවේ. උපතේ සිට ඉදිරියට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව රෝග ලක්ෂණ පළවිය හැක. මුල් කාලයේ දී ශරීර සෞඛ්‍ය වරින් වර වෙනස් වන්නට ගනී. එහෙත් පළමු වර්ෂ 7 ඉක්ම යෑමත් සමඟම නිදුක් නීරෝගී සැපවත් ජීවිතයකට උරුම කියයි.
දරුවා ඉපදීමෙන් පසු කෙසෙල් ගසක් සිටුවීම, ඊට සාත්තු කිරීම සහ තල - තලතෙල් කස්තුරි, එළු ලෝමයෙන් නිපදවන ලද ඇතිරිලි, ලෝහ භාජන, කළුතල මිශ්‍ර කිරිබත් යනාදිය පූජා කිරීම, විශ්ණු දෙවිඳුන් වෙනුවෙන් පුද පූජා බාර හාර වීමෙන් දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් මැඩ පවත්වා ශ්‍රී සම්පත්තිය සලසා ගත හැකි බැව් පුරාණ ජ්‍යොතිෂයේ සඳහන් වේ.
දරුවා අධ්‍යාපන කටයුතු ආරම්භ කළ පසු ඔහු ලවා කුඩා කල සිටම "ඕම් ගජාන නාය හූම්"යන පාඨය 108 වර බැගින් කියවන්නට සැලැස්වීමෙන් ධාරණ ශක්තිය සහ ප්‍රඥාව වැඩෙන බවත් නිරවුල් මානසිකත්වයක් පිහිටන බවද සැලකිය යුතුය. මේ කුමර කුමරියන් උපත ලබන්නේ කේතු මහ දශාවෙනි.
මාර්තු 05 දා බ්‍රහස්පතින්දා පෙරවරු 08.31 සිට මාර්තු 06 දා සිකුරාදා පෙරවරු 11.35 දක්වා උපත ලබන දූ පුතුන්
මනුෂ්‍ය ගණ - මූෂික දෙන යෝනි- ඌරු රජ්ජු- කෑල වෘක්ෂ - පිංගල පක්ෂි - ආපෝ භූත - වශිෂ්ට ගෝත්‍ර - පංචම වර්ණ - ස්ත්‍රී ලිංග- මධ්‍ය නාඩි උරුම කොටගෙන උපදින්නේය.
මවට සහ පියාට වස්තු සම්පත් දෝතින් රැගෙන මොවුන් මෙලොව එළිය දකින්නේය. පවුලේ අග හිඟකම් දුරු වී සතුට රජ කරයි. උපදින දරුවා රූ සම්පත්තියෙන් පොහොසත්ය. දියණියක උපත ලද්දේ නම් පිරිමි දරුවෙකු ලෙස ක්‍රියාකරන්නට ගනී. සෘජු ගතිගුණ පිහිටයි. තරමක් හිතුවක්කාර නමුත් යහපත් චරිතයකි.
සමාජයේ ආකර්ෂණීය සහ ජනප්‍රියත්වය නිතැතින්ම ලබා ගනී. අන් අය පාලනය කරමින් තම අරමුණ ඉටු කර ගැනීමෙහි සමත්ය. විවිධ විලාසිතා සහ නාට්‍ය සංගීතය ආදියට කුඩා කළ සිටම තදින් ඇළුම් කරයි. මුල් කාලයේ දී අධ්‍යාපනයට වඩා බාහිර ක්‍රීඩා සාහිත්‍ය කලා ආදී ක්ෂේත්‍රයක් වෙත යොමු විය හැකිය.්‍දරුවාගේ උපත සමඟ කරඳ පැළයක් ගෙවත්තේ රෝපණය කොට ඊට දිනපතා සාත්තු කිරීම මැනවි. ඒ කටයුතු මවගේ අතින් ඉටුවිය යුතුය. බුදුන් සහ දෙවියන් උදෙසා ඉතා හොඳින් සුවඳ විහිදෙන මල් පූජා කරන්න.
රිදී - දියමන්ති - විසිතුරු රෙදි පිළි සුදු සහ ලිත් පිළියෙළ කළ කිරිබත් - ආහාර වර්ග- සහ එළඟිතෙල් පූජා කිරීමෙන් දොස් මැඩ සුබ පල තීව්‍ර වන බැව් ජ්‍යෙතිෂයේ සඳහන්ය. මේ පින්වත් දූ පුතුන් උපදින්නේ සිකුරු මහ දශාවෙනි.
දරුවා අධ්‍යාපනයට යොමු කරවනවාත් සමඟම "ඕම් ගජානනාය හූම්" යන මන්ත්‍ර පාඨය දිනකට 108 වර බැගින් කියවන්නට සැලැස්වීමෙන් බාධක දුරු කොට ඉතා උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේ මානසිකත්වය ගොඩනැඟේ. මේ දරුවා උස්මහත්වන තුරු දෙමවුපියන් ආගමික කටයුතු කෙරෙහි මුල් තැන දී ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. නිවසේ රූපවාහිනිය හැකිතාක් වසාදමා තිබෙනවා නම් එයද දරුවාට උපකාරයකි.
මාර්තු 06 දා සිකුරාදා පෙරවරු 11.36 සිට මාර්තු 07 දා සෙනසුරාදා දහවල් 02.37 දක්වා උපත ලබන කුමර කුමරියන්
මනුෂ්‍ය ගණ - ගව දෙන යෝනි - නාභි රජ්ජු - අලරි වෘක්ෂ - කාක පක්ෂි - තේජෝ භූත - වශිෂ්ට ගෝත්‍ර - සංකර වර්ණ - ස්ත්‍රී ලිංග - පූර්ව නාඩි උරුම කොට ගනී.
ඉහත සඳහන් දින සහ වේලාව ඇතුළත උපදින කුමර කුමරියන්ගේ ශරීරයේ සම මත පොකුරු ආකාරයෙන් ලප කැළල් රැසක් දක්නට ලැබෙනු ඇත.
එය චර්ම රෝගයක් ලෙස වරදවා වටහා නොගත යුතුය. ඒ සියල්ලම උපන් ලප වේ. ජීවිතයේ කිසි දිනෙක එම උපන් ලප මැකී යන්නේ නැත. පළමු පැය 06 දී උපදින දූ පුතුන් කුඩා කළ පටන්ම අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු වේ. දියණියක උපත ලැබුවහොත් පිරිමි දරුවකු ලෙස හැදෙන්නට වැඩෙන්නට පටන් ගනී. මනා පෞරුෂත්වයකට උරුමකම් කියයි.
ඉන්පසුව උපදින දූ පුතුන් ඉතා සංයමයෙන් යුත් තැන්පත් ගතිගුණ ඇති අය වේ. පොදුවේ මේ සියලු දෙනාම විද්‍යා ගණිත - පරිගණක සහ රසායන විද්‍යා ආදී ක්ෂේත්‍රයන්ගෙන් උසස් අධ්‍යාපනයක් ලැබීමට සමත්කම් කියන්නේය. මවටද - පියාටද දේවත්වයෙන් සලකන - දෙමවුපියන්ට ශ්‍රී සැප සම්පත් උදාකරන භාග්‍යවන්ත දරුවෝය. පියාට රැකියාවේ උසස්වීම් නිතැතින්ම හිමි වන අතර ගෙදර දොරේ දියුණුව සහ මවගේ චිත්ත සන්තුෂ්ටිය වර්ධනය කර දේ.
නව නිවාස සහ යාන වාහන ද ලබා ගැනීමට මාර්ගය පෑදේ.්‍සමස්තයක් වශයෙන් ඉහත කාල පරාශය ඇතුළත උපදින දූ පුතුන්ගෙන් වැඩි දෙනෙකු ඉතා උසස් අධ්‍යාපනයකට හිමිකම් කියන අතර උසස් රැකියාවක් උරුම කර ගනී. සමාජයේ යහපත් නම්බු නාම ලබන පුද්ගලයෝ වෙති. කුඩා කල පටන්ම දරුවා ඌෂ්ණ රෝගාදියෙන් පරෙස්සම් කර ගත යුතුය.
ඔබ ජීවත් වන්නේ ඉඩ කඩ සහිත ගෙවත්තක් සහිත ඉඩමක නම් දරුවා ඉපදුණු පසුව ඉරිදා දිනෙක රවි හෝරාවේ රවි පංචම හෝරාවෙන් නැඟෙනහිර දෙස බලා ඉඹුල් පැළයක් රෝපණය කරන්න. අනතුරුවඑයට සාත්තු කරන්න. මේ කටයුතු මවගේ අතින් සිදුවිය යුතුය. එමඟින් දරුවාටත් මුළු නිවෙසටත් සෞභාග්‍ය උදාවන බැව් පුරාණාචාර්යවරු පවසති. මීට අමතරව තද රතු මල්, රත්මල්, රත් නෙළුම්, මූණ මල්, තැඹිලි ගසෙක ඉත්තක් පූජා කිරීමෙන්ද තිරිඟු සහ තිරුඟු පිටි ආශ්‍රිත ආහාර නිවසේදීම පිළියෙළ කොට පූජා කිරීමෙන් ද රතු පැහැති රෙදි පිළි දන් දීමෙන්ද හිරු නැඟෙන වේලාවට සූර්ය නමස්කාරය කිරීමෙන්ද දරුවාගේ ග්‍රහ දෝෂ දුරු වී යහපත සැලසේ.
මොවුන් උපදින්නේ රවි මහ දශාවෙනි. මේ සියලු කටයුතු වලදී මව මූලිකත්වය ගත යුතුය. ඔබ බෞද්ධයෙක් නම් තෙරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කොට "ඕම් නම . ශිවාය" යනුවෙන් 108 වරක් ගායනා කරන්න. සියලු දෝෂ දුරුවන බැව් පුරාණ ාජ්‍යතිෂයේ ඉගැන්වේ. රාත්‍රී කාලයේ දී 8ත් 9ත් අතර අභිසම්භිධාන පිරිත සජ්ජායනා කරන්න.
මාර්තු 07 දා සෙනසුරාදා දහවල් 02.38 සිට මාර්තු 08 දා ඉරිදා සවස 05.30 දක්වා උපත ලබන කුමර කුමරියන්
දේව ගණ- මීදෙන යෝනි- බාහු රජ්ජු- දිඹුල් වෘක්ෂ - කාක පක්ෂි - තේජෝ භූත - අංගීර ගෝත්‍ර - බ්‍රාහ්මණ වර්ණ- ස්ත්‍රී ලිංග- පූර්ව නාඩි උරුම කොට ගනී.
මේ කාල පරාසය ඇතුළත උපත ලැබුවේ දුවෙක්ද? පුතෙක්ද? යන කාරණය නොසලකා උපන් දරුවා කුඩා කල සිටම දැඩි අවධානයෙන් රැක බලා ගත යුතුය. මව සහ පියා හැකිතාක් ධාර්මික ආගමික ජීවිතයකට නැඹුරුවීම ඉතා මැනවි. උදේ සවස 7 වර බැගින් අභිස්මභිධාන පිරිත දරුවා සමීපයේ සිට සජ්ජායනා කිරීම යෝග්‍ය වේ. අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම දරුවා ලවා "ඕම් ගජානනාය හුම්" යන මන්ත්‍රය 108 වර බැගින් ගායනා කරවීමෙන් මනස තරන්පත් වී අධ්‍යාපන කටයුතු සපල වේ. දෝෂ දුරුවේ.
මේ කාලයේ උපන් කුමර කුමරියන් තම උත්සාහයෙන්ම දියුණුවන තැනැත්තෝ වෙති. ආගම දහමට නැඹුරු පුද්ගලයෝය. එහෙත් නාහෙට නාහන දඩබ්බර ගතිද ඇත. ධන සම්පත් උරුම කොට ගත හැකිය. එහෙත් මනස එක් අරමුණක පිහිටුවා ගැනීම සඳහා වැඩිහිටියන් නිරතුරුව මොවුන්ට උදව් උපකාර කළ යුතුය. ගණ දෙවියන් උදෙසා විශේෂ පූජා පැවැත්වීම මැනවි. දරුවා ලොකුමහත් වනවිට ඔහුගේ ඇසුරට වැටෙන මිතුරු මිතුරියන් පිළිබඳ සැලකිලිමත් වන්න.
දරුවා ඉපදීමෙන් පසුව උදාවන පළමු සඳු දින හෝ වෙනත් සඳදා දිනෙක හිරු නැඟෙනවාත් සමඟම දිඹුල් පැළයක් රෝපණය කොට එයට සාත්තු කරන්න. සුදු නෙළුම් - සමන් පිච්ච ඇතුළු පැහැපත් සුදු මල් පූජා කරන්න. සුදු රෙදි පිළි - සුදු ශංඛයක් මුතු ගිතෙල්, කිරි සුදු සහල්, සුදු සඳුන් ආදිය පූජා කිරීමද මැනවි. කිරි දානය ඉතා යහපත්ය. මැදිවියේ කාන්තාවට සිල් රෙදි කට්ටලයක් දන් දෙන්න. පත්තිනි දෙවියන් උදෙසා බාර හාර වී පුද පූජා කිරීමට අමතක නොකරන්න. මේ සියලු කටයුතු මව මූලික වී සිදු කළ යුතුය. එයින් දෝෂ දුරු වී ශ්‍රී සුබ සිද්ධියම උදාවන බව පුරාණාචාර්ය මතය වේ.
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න

0 comments:
Post a Comment