මේෂ
අවුල්ව තිබූ රැකියා ස්ථානය නිරවුල් වෙයි. නීතිමය ගැටලුවක් විසඳා ගැනීමට හැක. නොගැලපෙන ප්‍රේම සබඳතාවයක් පැටලීමෙන් පවුලේ නම්බුව නැතිවීමට ඉඩ ඇත. මාර්තු 23 න් පසු උපදින දරුවන් උගතුන් වීමටත් ප්‍රභූනායකයින් වීමේ ගති ගුණ ඇති කරයි. අධ්‍යාපන උනන්දුව ඇතිවේ. වයස අවුරුදු 28 -35 අතර සිටින අය රාහු මහ දශාව ඇත්නම් ඉතා පරිස්සම් වන්න.
ජය අංක 7,3,9,6 ජය වර්ණ රෝස, කහ
වෘෂභ
තමන්ගේ කරුණාවන්තකම ඇගයීමට ලක්වේ. සමිති සමාගම්වලදී නිලතලවල ප්‍රශ්න මතුවේ. අවිවේකීව වැඩ කිරීමට සිදුවන සතියකි. ජාත්‍යන්තර වශයෙන් කීර්ති නාමයක් ඇති වේ. නමුත් බලතන්හාවෙන් වැඩ කිරීමට ගොස් තියන තනතුරත් අහිමි වීමට ද පුළුවන. අසහනයට පත් වූ ගැටලුවකට සතුටුදායක පිළිතුරක් ලැබේ. උදරාබාධ, දත්වල ආබාධ ඇති විය හැක. ලේඛන කටයුතු වලදී වැරදීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් ලියකියවිලි අත්සන් තබන්න.
ජය අංක 2,9,5,3 ජය වර්ණ දම්පාට
මිථුන
රැකියාව සම්බන්ධව නව මඟ පෙන්වන්නකු මුණ ගැසේ. දේපළ ඉඩ කඩම් සම්බන්ධව ප්‍රශ්නයක් මත ඉඩම් බෙදීමට අරමුණු කරයි. නමුත් ශුභ සතියක් නොවේ. ගුරු මහ දශාවේ කුජ අතුරු දශාව ගත කරන අයට ඉතා අපලයි. ශල්‍ය කර්ම කිරීමට මෙන්ම ස්නායු දුර්වලතා ඇතිවීමට පුළුවන. අලසගති ලොකු කුඩා කවුරු අතරත් ඇතිවේ. අතවශ්‍ය කටයුත්තක් සඳහා දුර බැහැර ගමනක් ඇති වේ. දරුවන් උස් තැන්වල ගැවසීමේදී පරිස්සම් වන්න.
ජය අංක 5,3,8,2 ජය වර්ණ රන්වන් පාට, දුඹුරු
කටක
සමූහ වශයෙන් රාත්‍රී කාලයේ ගැවසීම නුසුදුසුය. දාන, ශීල, භාවනා ආදී කටයුතුවලට උනන්දුව ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. ක්‍රියාශීලී බව සමාජයට පෙන්නුම් කරයි. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු මෙන්ම ඉතිහාසය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වේ. දේශපාලන කටයුතුවලදී පැරදීමට ඉඩ ඇත. තමන්ගේ අහංකාර සිතිවිලි ඔප මට්ටම් කර පෙන්වයි. මුත්‍රා රෝග නිසා ශල්‍ය කර්මයක් කිරීමට සිදුවේ. අන්‍ය ජාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. තම නමට කරදර වන ප්‍රශ්න ඇතිවේ.
ජය අංක 1,7,9,6 ජය වර්ණ රෝස වර්ණ
සිංහ
පරාජය හේතුවෙන් ප්‍රශ්න ඇතිවේ. අන් සතු භූමිලාභයක් ලැබෙන අතර නිවාස සෑදීමට ශුභයි. සිකුරු - බුධ - සඳු දශා ගත කරන අයට සුවිශේෂී සතියකි. කැපීපෙනෙන වැඩ කටයුතු කරයි. නිර්නාමික ලියකියවිලි නිසා පවුල්් ප්‍රශ්න ඇති විය ඇක. අන්සතු භූමි ලාබ ලැබීමට හේතුව ඇත. පිටස්තර අයගේ ගනු දෙනුවලට ඇප කැප වීම ශුභ නැත. විදේශීය සමාගම් සමඟ වැඩ කිරීමට හේතුව ඇත. පිලිස්සීම් තුවාල ආදිය ඇතිවීමටත් ඉක්කාව ඇති වීමටත් ඉඩ ඇත.
ජය අංක 8,6,4,5 ජය වර්ණ දුඹුරු
කන්‍යා
සත්‍ය ජයගනී කියන වචනය මත බලාපොරොත්තුව සිටී. රැකියා අහිමි වීමට ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ සහතික ලැබෙන අතර අමතක වීමක් නිසා පාඩු ඇති කරයි. ක්‍රීඩා කටයුතුවල යම් කිසි වෙනසක් සිදු වේ. මාධ්‍ය වශයෙන් කරන රාජකාරීවලදී ඉතා කල්පනාකාරී වන්න. ඉදිකරගෙන ආ ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු ප්‍රමාද කරයි. විභාගවලදී දුර්වලතා ඇතිවීමට පුළුවන. ගෘහ නිර්මාණ ශිල්පය පිළිඳ අමතර ඉගෙනීමක් ලැබීමට අධ්‍යාපන ක්‍රම වෙනස් කරයි.
ජය අංක 8,7,5,9 ජය වර්ණ කහ , රතු
තුලා
මතභේද ඇතිකර ගනී. යෝජනා කරගෙන තිබූ කෘෂි කාර්මික වැඩ කටයුතුවල ප්‍රමාදයක් ඇති වේ. භූ සම්පත් ලැබීමට හේතුයි. චිත්‍ර කලාව සම්බන්ධව උනන්දුව ඇත. ප්‍රවීන ලේඛකයන් හා සම්බන්ධව වැඩ කිරීමට සිදු වේ. කෙටි විදේශ ගමනක් සතියේ අගභාගයේ යෙදේ. තරමක් මානසික කරදර, මුදල් ප්‍රශ්න ඇති වේ. දරුවන්ගේ රෝග පීඩා නිසා අසහනකාරී තත්ත්වයක් ඇති වේ. අභියෝගයක් කර ජය ගැනීමට සිතයි. v v ජය අංක 8,3,5,1 ජය වර්ණ කහ පාට
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි සොමී උඩවත්ත
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment