විවාහක යුවලකගේ උතුම් පරමාර්ථය නම් තම පරපුර ගෙන යෑම සඳහා ළොවට දරුවන් දායාද
කිරීමයි. මෙය පෙර ආත්ම භවයේ කරන ලද කුසල් අකුසල් මත සිදුවන්නකි. ජ්‍යොතිෂ්‍ය අනුව
යුවලකට දරු සම්පත් කේන්දරයේ පෙන්වන්නේ නම්, වෛද්‍ය වාර්තා අනුව එය සනාථ කෙරේ නම්,
දරුඵල අහිමි වන්නේ ඇයිද යන්න අප කාටත් බලපාන ප්රශ්නයකි.
මෙසේ වන්නේ නම් මීළඟට අපගේ අවධානය යොමු කළ යුත්තේ එම යුවළ ජීවත් වන නිවෙස පිළිබඳවයි. නිවෙස ඉදිකිරීමෙන් ඇති වෙන්නා වූ යම් යම් දෝෂ දරුඵල අහිමි වීමට බලපාන බව අපගේ පර්යේෂණ අනුව ඔප්පු වී තිබේ. නිවෙස පමණක් නොව ඉඩමද මෙයට යම් ආකාරයකින් හවුල් වන බව පෙනී ගොස් ඇති කරුණකි. එවැනි දෝෂ හඳුනා ගන්නේ කෙසේද යන්න සෙත්මිණ පාඨක ඔබ දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි.
දරුඵල අහිමි කිරීමට නිවාස දෝෂ සෘජුව හා වක්‍රව බලපායි. ඔබ විසින් නිවස ඉදි කර ගැනීමට තෝරා ගන්නා ඉඩමේ සිට නිවෙසක සියලු ඉදිකිරීම් උපාංග වලට මෙයද දායක වේ. ඒ තුළින් සමහර කාන්තාවන් නිතර රෝගී වීම, ගබ්සා වීම, මළ දරු උපත් ඇතිවීම, දරුවන් ඉපදීමේදී මිය යෑම, දරු පිළිසිඳ ගැනීම අහිමි වීම දැකිය හැක.
මීට නිවාස සහ ඉඩමේ දෝෂ බලපෑ හැක. ඒ අනුව ඉඩමේ හැඩය, නිවාස සැලැස්ම, නිවසේ බිත්ති, නිවසට දැව තේරිම, දොරවල් පිහිටීම, ළිඳ වැසිකිලි වල, නිදනකාමර ආදිය පිළිබඳ නිවැරදි දැනුමකින් කටයුතු කිරීම වඩාත් වැදගත් වෙයි.
ඉඩමේ හැඩය
බොහෝ දුරට නිවස ඉදිකරන ලද ඉඩමේ හැඩය එම නිවසේ ජීවත් වන යුවතිපතීන්ගේ සෞඛ්‍ය තත්ත්වය අහිමි කරයි. නිවෙසේ ජීවත් වන ස්වාමියා හෝ බිරිඳ අයහපත් තත්ත්වයකින් නිතර පසුවන්නේ නම් ඒ අනුව එම යුවලකගේ දරු සම්පත් බලාපොරොත්තු විය හැකිද? එවැනි ඉඩම් කීපයක් මෙසේය.
නිවාස සැලැස්ම
නිවෙසක් සැලසුම් කිරීමේ දී වාස්තු පුරුෂයාගේ අවයවයන් හීන නොවන ආකාරයට එය සැලසුම් කර ගත යුතුය. සෑම විටම නිවාස සැලැස්ම සමබරතාවයකින් විය යුතු අතර අංගහීන නොවිය යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රේමසිරි කහඳවලආරච්චි
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment