කෙනෙකු ධනවතකු ලෙසත් තවකෙකු දුගියකු ලෙසත් එකම මිනිස් සමාජයේ වෙසෙති.මේ වෙනසට හේතුව කුමක්දැයි ඔබ බොහෝ විට සිතන්නට ඇත. සමහරු මෙයට කරුමය යැයි කියති.
මේ පිළිබඳ කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මනාව සටහන්ව ඇති බව ඔබ මඳකට හෝ සිතුවාද?
කෙනෙකු ධනවතෙකු කරන ධන යෝග පිළිබඳ දැනගන්නට හැකි අයුරු හඳුනාගන්නට අපි උත්සාය කරමු.
ලග්නයේ සිට 5 රාශිය ශුක්‍රගේ රාශියක්ව ශුක්‍ර සහ ශනි 5 සහ 11 වැන්නේ සිටි විට මෙය ධන යෝගයක් වෙයි. මේ අනුව 5 සහ 11 වැන්න සම්බන්ධ කරගෙන ඉහත යෝගය යෙදි ඇත. මේ යෝගයට සම්බන්ධ වු ග්‍රහ යුවලගේ ශක්තිය අනුව යමෙක් ධනවත් වෙයි.
මකර රාශිය හෝ මිථුන රාශිය ලග්නය වීමෙන් මේ යෝගය යෙදේ. මකර ලග්නයට 5 වැන්නේ වෘෂභ රාශිය වන අතර 11 වැන්න වෘශ්චික රාශිය වෙයි. විශේෂයෙන්ම ලග්නාධිපතියා 11 සිටීම ඉතාම ශුභ පිහිටිමකි.
මිථුන ලග්නය වු විට ශුක්‍ර සිටි තුලා රාශිය 5 වැන්නයි. මෙය ස්වක්ෂේත්‍ර ශුක්‍ර ග්‍රහයා ඉතා බලවත් වන ධන යෝගයකි.
වෘෂභ ලග්නය 5 වැන්නේ බුධ උච්චව සිටි විට ද සඳු සමඟ කුජ 11 සිටීමෙන් ද බලවත් ධන යෝගයන් පිහිටයි.
ජ්‍යොතිෂවේදිනී දේශබන්ධු මාලනී සතරසිංහ
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment