තෙරුවන් මුල් කොට නැකත් චාරිත්‍ර ඉටුකිරීමෙන් ආයු සැප බල වර්ණ ලැබේ
2015 වසරේ අප්‍රේල් මස 14 වන කුජ දින අලුත් අවුරුද්ද උදා වේ. යෙදෙන්නා වූ සුබ
මුහුර්ථවලට අදාළ චාරිත්‍ර සිදු කිරීමට මත්තෙන් ඔබත් මෙසේ ආශිර්වාද ලබාගෙන අවුරුද්ද
පුරාම ඔබගේ සියලු කටයුතු සාර්ථක
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන්නා වූ 2015 අප්‍රේල් මස 14 වන කුජ දින සවස 1.47 අලුත් අවුරුදු උදාවේ. අවුරුදු උදාවෙන් පසු යෙදෙන මුල්ම චාරිත්‍රය ආහාර පිසීමයි. සුබ මොහොත සවස 2.5ට යෙදේ. ආහාර පිසීමේ සුබ මොහොත එළඹෙත්ම පහත සඳහන් ගාථාව සජ්ඡායනා කරන්න.
"භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවන්තුතේ"
ගාථාව තුන්වරක් කියමින් ආශීර්වාදය ලබමින් රතුපාට වස්ත්‍රයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා දී කිරි උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරි බතක් පිළියෙළ කර ගන්න.
ඉන් අනතුරුව යෙදෙන්නා වූ වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම ආහාර අනුභව කිරීම සවස 2.42 යෙදී ඇති බැවින් වැඩ ඇල්ලීමට ප්‍රථමයෙන්
"ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේ ජයස්සු මය්හං"
කරගෙන ජීවිතය ජයගන්න.
ගාථාව කියවා නැඟෙනහිර දිශාව බලා වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කරන්න.
2015 අප්‍රේල් 15 වන බුධ දින ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උදේ 9.06ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රය පහත ගාථාව සජ්ඡායනා කරමින් දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන් පත් ද තබා තෙල් හා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය සිදු කිරීම කරන්න.
"සබ්බ බුද්ධානු භාවේන
සබ්බ ධම්මානු භාවේන
සබ්බ සංඝානු භාවේන"
ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා
දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි
විනස්සන්තච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං
සුඛං ඛලං සිරියාසුච වන්ණේච
භෝග වුද්ධිච යසවා සිද්ධිච හෝතුතේ"
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බදේවතා
සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවන්තුතේ
2015 අප්‍රේල් 22 වන බුධ දින යෙදෙන්නා වූ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ ශුභ දිනය යෙදී ඇත. හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිලි අනුභව කර ලා කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී උදේ 6.02ට නැඟෙනහිර දිශාව බලා දකුණු කකුල පෙරට තබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සිදු කරන්න. ගෙදරින් එළියට බැසීමට පෙර තෙරුවන් වැඳ මේ ආශිර්වාද ගාථාව කියන්න.
"යං කිඤ්චි විත්තං ඉධ වාහුරංවා
සග්ගේසු වායං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගනේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු"
"ජයෝ මිනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සුමය්හං"
"ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු කටයුතු සාර්ථක වන ජයග්‍රාහී අවුරුද්දක් වේවා,"
ජ්‍යොතිෂවේදී රේණූක වික්‍රමසිංහ

This popular slot sport options five reels, 20 paylines, and an adventurer (Gonzalo 'Gonzo' Pizzarro) in search of 우리카지노 the lost metropolis of gold. When it involves taking part in} slots at a reside on line casino, have the ability to|you probably can} belief your fellow slot players and look at at|have a glance at} how folks play. This sport doesn't feature a progressive jackpot, so you do not really need to bet the max every time you spin. This on-line sport is the online version of a traditional popular slot you will find at nearly all the reside casinos in Las Vegas and Atlantic City. When you play slots, you can to|you probably can}'t turn into a multi-millionaire with just zero.01.
ReplyDelete