මේෂ - සුබ වසරක්
ලග්නාධිපති වර්ෂය මැද වන තෙක් රවි,සිකුරු,බුධ සමඟ 9,10,11 භාවවල ගමන් කරයි.සමාජ තත්ත්වය ඉහළ යයි.වෘත්තිය කටයුතු දියුණු වෙයි.
ශනි වර්ෂය පුරාම 8 වැන්නේ තමාගේම නැකතේ ගමන් කරයි. වෘත්තිය හා ව්‍යාපාරවල යෙදී සිටින තරුණ සහ මැදිවියේ අයට යහපත් වුවත් වයසක අයට දැඩි අපල රෝග පීඩා ගෙන දීමේ ප්‍රවනතාවයක් ඇත.නමුත් හදිසි ධනය ඉඩකඩම්ආදී උරුම හිමිකම් ලැබෙනු ඇත.බෝනස්,පාරිතෝෂිත,හිඟ මුදල් ආදිය ලැබීම් ඇත.
බහු විධ ආදායම් මාර්ග ඇතිවෙයි.නිවාස මාරුවකට සිතයි.පාසල් අධ්‍යාපනයට මේ මාසයේ සිට සුබ වෙයි.ගිවිසුම් ආදියට අත්සන් තැබීමට ලියකියවිලි කටයුතු වලට ද හොඳ කාලයකි.විදෙස්ගත උසස් අධ්‍යාපනයටද යොමුවීමට සුදුසු ය. ජුනි,ජූලී අතර කාලය වන විට බහු විධ ආදායම් මාර්ග පෑදෙනු ඇත.හිසේ උෂ්ණ රෝග,ඇස් රෝග ආදිය ඇති විය හැක.අගෝස්තු සැප්තැම්බර් වනවිට නෑදෑයින් සමඟ විරසකයක් ඇතිවිය හැක.
සැප්තැම්බර් සිට සුඛෝපභෝගී වෙයි.වැඩියෙන් වියදම් කරයි.ස්ත්‍රී පක්ෂය වෙනුවෙන් වැඩි වියදමක් දරනු ඇත.ආදයම ඉහළ යයි.
විශේෂයෙන් රැකියා ස්ථානවල දී ප්‍රතිවාදීන් සමඟ ගැටුම් හැල හැප්පීම් ඇති වෙයි. උදරයේ ඌෂ්ණාධික රෝග ඇතිවිය හැක.
වෘෂභ - වගකීම් ඉහළට
ශනි වසර අවසානය දක්වාම 7 තමන්ගේම නැකතේ ගමන් කරයි. හවුල් ව්‍යාපාරවලට බාධා ගෙනදේ.අඹු සැමි භේද හට ගනී.රැකියාවේ වගකීම් වැඩි වේ.විදෙස් ගමන් වන්දනා සඳහා හෝ ඇති වෙයි.
මෙතෙක් අඩාල වූ ආදායම් මාර්ග මේ මාසයේ සිට අගෝස්තු දක්වා ක්‍රමයෙන් සාර්ථකත්වට පත්වනු ඇත.පාසල් අධ්‍යාපනය ලබන්නන්ට සුබයි. සූදු ඔට්ටු වැනි අඩමාන ව්‍යාපාර කටයුතුවලින් වලකින්න. සැප්තැම්බර් සිට ගුරු සිකුරුගේ නැකතක ගමන් කිරීම සුබදායක වෙයි.දියවැඩියාව,සමේ රෝග ආදියෙන් පරිස්සම් වන්න.ඥාති සුහදතා වර්ධනය වෙයි.
වර්ෂය මැද වනවිට අධික වියදම් හා ධන ආයෝජන යෙදෙයි.උගුරේ,ඇසේ,හිසේ රෝගාබාධ ඇති විය හැක.ඉඩකඩම් ගණුදෙනු ඇති වෙයි.නිවාස තනයි.අධ්‍යාපනයට,ක්‍රීඩාවට සුදුසුයි.
මිථුන - සතුරන් පසු බසී
වසර පුරාම ශනි පහේ තමාගේම නැකතේ ගමනේ යෙදේ. දරුවන්ගේ කටයුතුවලට බාධා ගෙන දේ.මවට අපලය.අඩමාන ව්‍යාපාරවලට ඉතාම නරකය. අප්‍රේල්(මේ මස)සිට ගුරු දෙවැන්නේ බුධගේ නැකතේ වක්‍රයෙන් මිදී ගමන් කිරීම ආදායම් මාර් බහුවිධ විය හැක.පාසල් අධ්‍යාපන කටයුතුවලට යහපත් ය. අගෝස්තු සිට රහස් පෙම් සබඳතා ඇතිවිය හැක.බෝකර් කොන්ත්‍රාත් ආදිය සඳහා පරිස්සමෙන් ආයෝජනය කළ යුතු ය.
මැයි-ජුනි කාලයේ වියදම් ඉහළ යයි.ආයෝජනය කිරීමට පෙළඹෙයි.සුඛෝපභෝගී දේට වැඩි වියදමක් දරයි. වසරේ මැද සහෝදරයන්ගෙන් උපකාර ලබයි.සංවිධාන ශක්තිය ඇතිවේ.සන්නිවේදන කටයුතු,බ්‍රෝකර් කටයුතු ආදියෙන් ලාබ ලැබිය හැක.
ඉඩකඩම් ආරවුල් ඇතිවිය හැක.දේපළ විකිණීමට පෙළඹෙයි.නෑදෑයින් සමඟ ආරවුල් ඇතිකර ගනී.
තම සේවා ස්ථානයේ ගැටුම් සහ වගකීම් වැඩිවෙයි.ප්‍රතිවාදීන් අභිබවයි.
කටක - මුදල් ලාභ
ශනි වර්ෂය පුරාම පහේ තම නැකතේම යයි.දූරුවන්ගේ කටයුතු වලට බාධා ඇති වෙයි.මවට අපලයි.සූදු ඔට්ටු අඩමාන ව්‍යාපාර ආදියට හොඳ නැත.පවුල් දිවියේ අසමඟිය පෙන්වයි. මැයි ජුනි වකවානුව වන විට තත්ත්වය තරමක් යහපත් වෙයි.විශේෂයෙන් වෘත්තිය දියුණුවක් මෙන්ම උසස්වීම් ලබයි.අධ්‍යාපනයට ද සුදුසු වෙයි.යාන වාහන ලැබීම් ද පවතී. අගෝස්තු සැප්තැම්බර් කාලය වන විට සැමදේටම නායකත්වය දීමේ තත්ත්වයකට පත්වනු ඇත.ලොක්කන් සමඟ ගැටුම් ඇතිකර ගනී. පීනස,හිසේ,ඇසේ රෝග රුධිර දෝෂ හට ගනියි.
වසරේ අග පදිංචිය මාරු කරයි.ආත්මාර්ථකාමී ගුණය වැඩිකර ගනියි.මේ නිසාම ආදායම් තත්ත්වය වැඩිකර ගනී.විදෙස් ගමන් ඇති විය හැක.
සිංහ - ස්ත්‍රී ලාභ
දෙක,හතර අධිපති බුධගේ නැකතට පැමිණීම යහපත් ය.ගුරු බුධගේ නැකතක ගමන් කිරීම ආදායම් සරු කරවන පිහිටීමකි.විශේෂයෙන් ආයෝජන වාසි ලබයි. ශනි වර්ෂය පුරාම තමාගේම නැකතේ ගමන් කරයි.මෙය ඉඩකඩම් ගණුදෙනුවලට හොඳයි.
සහෝදරයන් සමඟ ගැටුම් ඇතිවිය හැක.නෑදෑයින් සමඟ ද විරසක වෙයි.පදිංචියේ වෙනසක් ඇති වෙයි. අත් හා උරහිස් ආබාධ,රුමැටික් රෝගාබාධ විය හැක. පාසල් අධ්‍යාපනයට තරමක් බාධා ගෙන දේ.
සැප්තැම්බර්-ඔක්තෝබර් කාලයේ රැකියා උසස්වීම්,නව රැකියා ලැබීම් ආදිය විය හැක. ආදායම් තත්ත්වය හොඳයි.නායකත්වය දෙයි. හිසේ,ඇසේ ආබාධ ඇතිවිය හැකි බැවින් අවදානයෙන් සිටින්න.
නොවැම්බර්-දෙසැම්බර් වසර අවසන් කාලයේ ස්ත්‍රියකයේ උදව් ලබයි.වසර අවසානයේ ගෘහස්ථ කරදර ඇති වේ.ඉඩම් හා දේපල සම්බන්ධ දැඩි මතයකට එයි.
කන්‍යා - අපේක්ෂා ඉටුවෙයි
රැකියා අංශයේ මෙන්ම ව්‍යාපාර දියුණුව ඇති වේ. සහෝදරයින් සමඟ ගැටුම් ඇති වේ. වාසස්ථාන වෙනසකට හේතු විය හැක.
අත් හා උරහිස් ආබාධ රුමැටික් රෝග ආදිය ඉස්මතු විය හැක.අධ්‍යාපන කටයුතු වලට යහපත් වේ.අයථා සම්බන්ධතා හේතුවෙන් කරදරයේ පැටලිය හැක. මැයි ජුනි අවධිය උසස් අධ්‍යාපනයට හොඳයි.විදේශගත විය හැක.
ජූලි අගෝස්තු වන විට මිතුරන්ගෙන් උදව් ලබයි.සමාජ තත්ත්වය ඉහළ යයි.බොහෝ අපේක්ෂා ඉටුකර ගත හැකි කාලයකි. සැප්තැම්බර් ඔක්තොම්බර් කාලයේ අධික වියදම් ඇති වේ.ආයෝජනවලට ද යොදවයි.ඉඩම් දේපළ නඩු ආදියට පැටලිය හැක.නීති ප්‍රශ්න ඇති වීමේ ඉඩ පවතී.පාදයේ ආබාධ ඇතිවිය හැක.ප්‍රභූන් හා ප්‍රධානීන් සමඟ පැටලිලි ඇති විය හැක.වර්ෂය අවසාන කාලයේ හිසේ රෝග උෂ්ණ රෝග මතු කෙරේ. රාජ්‍ය සම්මාන ආදිය ලබයි.ආදායම් තත්ත්වය යහපත් වේ.
තුලා - උසස් වීම්
වසරේ මුල් කාලයේ ඇති වූ කරදර අප්‍රේල් වන විට තරමක් අවම වේ. නෑදෑයින් සමඟ විරසක වෙයි.රෝගාබාධ ශෛල්‍යකර්ම ආදියට භාජනය විය හැක.ඉඩකඩම් ගැටලු ඇති විය හැක. වසරේ මැද වන විට රැකියා වෙනස්වීම් පෙන්වයි.ජලජ අංශයේ කටයුතු කරන්නන්ට හෝටල් ආපනශාලා ආදී ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට ඉතා හොඳයි.
පවුල් ජීවිතයේත් හවුල් ව්‍යාපාරවලත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැක. හදිසි ධනය පෙන්වයි. අතපසු වී තිබූ බොහෝ කාර්යයන් අගෝස්තු මාසය වන විට ඉෂ්ටකර ගැනීමට හැකිවනු ඇත.
සැප්තැම්බර් - ඔක්තොම්බර් වන විට ආදායම් තරමක් ඉහළ යයි.ණය නොවී සිටීමේ හැකියාව ඇත. වසරේ අග රාජකාරි උසස්වීම් ඇතිවේ.
වෘශ්චික - ආදායම ඉහළට
ගුරු නවයේ බුධගේ නැකතේ ගමන් ගැනීම තරමක් සුබය.බහු විධ ආදායම් මාර්ග ඇති වේ.විදේශ මූලාශ්‍රවලින් ණය ලැබීම හෝ විදෙස්ගත වීම පෙන්වයි.
මැයි ජුනි කාලය පවුල් ජීවිතයට එතරම් යහපත් නැත.රාජකාරි ස්ථානවල හැලහැප්පීම් සිදු වෙයි.කම්කරු අරගල වලට ද මුහුණපෑමට සිදු වෙයි.
හවුල් ව්‍යාපාරවල මෙන්ම පවුල් දිවියේ ද අසමඟිය ඇති වේ.වසරේ මැද වන විට විදෙස් ගමන් වලට පසුබිම සැකසේ.පියා හා ප්‍රභූන් සමඟද ගැටලු ඇතිකර ගනී.
සැප්තැම්බර්-ඔක්තෝබර් කාලයේ දී වාහන වැනි සුඛෝපභෝගී දේට වියදම් දරනු ඇත.
රහස් පෙම් සබඳතා හේතුවෙන් අපවාද ලබයි. වසරේ අග වන විට රැකියා උසස්වීම් විය හැක.යම් පරිපාලන බලයක් ද ලබයි. අවසාන මාසය එතරම් යහපත් නැත.හිසේ ස්නායු ආබාධ,අසහනකාරී තත්ත්වය,උෂ්ණ රෝග ආදියට ඉඩ ඇත.
ධනු - රැකියා මාරු
වසරේ අග වනතෙක්ම ශනි තමාගේ නැකතේ 12 වැන්නේ ගමන් කරයි. වියදම් අධිකය.රැකියාව පිළිබඳ අවදානමක් ඇති හෙයින් පරිස්සම් වන්න.ආයෝජන කිරීම අවාසි විය හැක.
රුමැටික් අක්ෂි ආබාධ ආදිය විය හැකි බැවින් සැලකිළිමත් වන්න.වාසස්ථාන මාරුවිය හැක.පාඩු ලබන දුර ගමන් යෙදිය හැක.
ලියකියවිලි කටයුතු ගොඩ ගැසේ.කොන්තරාත් ගිවිසුම්, විවාහය ආදිය කල් පසු වේ.සෙම් අමාරු ළය රෝග ආදියෙන් පරිස්සම් වන්න. මැයි-ජුනි කාලයේ හොඳ රැකියා ලැබීමේ ප්‍රවණතාවයක් ඇත.සේවා ස්ථානයේ යහපත් වාතාවරණයක් ගොඩ නැඟේ.
පාසල් ළමයින්ට අතිරේක ක්‍රියාකරකම් වැඩි වේ. ප්‍රතිවාදීන් අභිබවා තරග ජය ගෙන දේ. ජූලි අගෝස්තු කාලයේ නඩු හබ පැටලිය හැක. පවුල් ප්‍රශ්න ද විය හැක.සැප්තැම්බර්, ඔක්තොම්බර් ,නොවැම්බර් කාලයේ රැකියා කටයුතුවල දියුණුවක් ඇතිවිය හැක.මාරුවීම් සමඟ උසස්වීම් ද විය හැක.
වසරේ අග රහස් සතුරු කුමන්ත්‍රණ ,කේලාම්,පෙත්සම් ආදියට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
මකර - සාර්ථක වසරක්
ලග්නාධිපති ශනි තමාගේ ම නැකතේ ගමන් කිරීම දැකිය හැක.සමස්තයක් ලෙස මේ වසර මකර හිමියාට සාර්ථක වසරකි.රැකියා උසස්වීම් ආදිය බලාපොරොත්තු විය හැක.
නමුත් පාදයේ ආබාධ රුමැටික් වැනි රෝග ඇති විය හැක.මංගල කටයුතුවලට,හවුල් ව්‍යාපාරවලට මෙන්ම පවුල් ජීවිතයට ද යහපත් ය.වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙන් වැඩිහිටි මිතුරන්ගෙන් සහාය ලබයි.නමුත් ජූලි අගෝස්තු වකවානුවේ යම් ගැටීම් තත්ත්වයක් නිර්මාණය විය හැක.
සැප්තැම්බර් ඔක්තොම්බර් කාලයේ උරුම හිමිකම් ලැබිය හැක.හදිසි ධන ලාබ ද පෙන්වයි. වර්ෂයේ අග ඉතා යහපත් ය.ආදායම් ඉහළ යයි.
කුම්භ - බාධක ඉවතට
ලග්නාධිපති ශනි වර්ෂය අග වනතෙක්ම තමාගේ නැකතේ 10 ගමන බාධක ඇති වුවත් බොහෝ කාරණා ඉටු කරගත හැකි වේ.
මේ මස ගුරු වක්‍රයෙන් මිදීම මුදල් තත්ත්වය යහපත් කරවන්නකි. රුධිර දෝෂ,උදරාබාධ,අක්මාව ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලබයි.පාසල් අධ්‍යාපනය හිතකර වාතාවරණයකින් පවත්වාගෙන යා හැක.නමුත් ඥාතීන් සමඟ විරසක ඉඩම් ගැටලු ආදිය විය හැක.
සැප්තැම්බර් ඔක්තෝම්බර් කාලයේ හැලහැප්පීම් මැද රැකියා උසස්වීමකට ද හිමිකම ඇත.
වසරේ අග පරිපාලන බලයක් ලැබීමට හේතු වේ.එය තම ආයතනයේ ව්‍යාපාරයේ හෝ සේවා අංශයේ විය හැක.
මීන - ප්‍රේම තරග දිනයි
11,12 අධිපති ශනි නවයේ තමාගේම නැකතේ වර්ෂය අවසන් වනතෙක් ගමන් කරයි.
ප්‍රමාදවීම් හා දිග්ගැස්සීම් මධ්‍යයේ වුවත් බොහෝකාරණා ඉෂ්ට වෙයි.උසස් අධ්‍යාපනය,පර්යේෂණ විදේශ වන්දනා චාරිකා ආදියට සුබ වෙයි. ප්‍රමාද වී නමුත් ආයෝජන වලින් නිසි ප්‍රතිපල ලැබිය හැක. නව වසරේ උසස්වීම් බලාපොරොත්තු විය හැක.
පාසල් අතිරික්ත ක්‍රියාකරකම් වලින් යහපත්පල බලාපොරොත්තුවිය හැක. ප්‍රේම සබඳතා වලටද සුදුසු කාලයකි. සැප්තැම්බර් -ඔක්තොම්බර් අවදියේ වියදම් වැඩි වේ.
අනුන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවනු ඇත. වර්ෂයේ අග වන විට උසස් අධ්‍යාපනයට සුදුසුය.අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට ද යහපත් වෙයි.
ජ්‍යොතිෂවේදී පානදුරේ රෝහන් වීරරත්න

The conclusion is that Spin Casino is safe, might be} no|and there's no} reason to doubt it. Whenever their and our FAQ aren't sufficient to answer the questions, the live chat is a wonderful various. We tried it and were instantly and cordially answered in English. According to Venneman, Let’s Spin debuts August 5 on the Colusa Casino Resort in Northern California, adopted carefully by the Pechanga 카지노 사이트 Resort Casino near San Diego. User-friendly Interface – Stellar Spins’ interface is not only easy on the eyes; it’s properly designed and easy to navigate.
ReplyDelete