මේෂ
බලාපොරොත්තු නොවූ මැණික් සම්බන්ධව වෙළෙඳ ව්‍යාපාරයක් පටන් ගැනීමට හිතවතකු කතා කරයි. තමන්ගේ කලින් පැවති තද මුරණ්ඩු ගති සමනය වෙයි. ශුභවාදී අදහස් ඇති හොඳ මිතුරන් මුනගැසේ. තමන්ගේ නොපසුබට උත්සාහය නිසි පරිදි ක්‍රියාත්මක වේ. අඩු මානසිකත්වය ඇති පුද්ගලයන්ගේ විවාහ යෝජනා මග හැර ගන්න. යටිපතුලේ වැදීම් ඇනීම් ආදිය නිසා තුවාල ඇතිවීමට පුළුවන.
ජය අංක 4,3,2,1 ජය වර්ණ කහ, රෝස
වෘෂභ
සාමකාමී අදහස් ඇතිකරගෙන රැකියාව පරිස්සම් කර ගන්න. තානාන්තර ලැබීමේ වාසනාව මන්දගාමීය. සිත වෙහෙසීමෙන් ශරීර සෞඛ්‍ය දුර්වලවේ. අධ්‍යාපන ප්‍රතිඵල බලාපොරොත්තු වූ තරම් නොලැබේ. සිකුරු සඳු දශා ගත කළ අයට වාහනයක් ගැනීම සඳහා මුදල් යෙදවීම ශුභයි. විෂබීජ මඟින් රෝග ඇතිවන අතර විශේෂයෙන් ජලාශ්‍රිත ස්ථාන වල වැඩ කිරීමේදී පරිස්සම් වන්න. පොලියට මුදල් දීමේදී රැවටීම්වලට ඉඩ ඇත.
ජය අංක 8,3,6,5 ජය වර්ණ රක්ත වර්ණ
මිථුන
අධ්‍යාපන කටයුතු වලදී පසුබාන ගතියක් වීම නිසා දෙමාපියන්ගෙන් බැනුම් ඇසීමට සිදුවේ. සතියේ අගදී කැපී පෙනෙන ස්වභාවයක් ඇතිවේ. විශේෂ උදව් උපකාර ලැබේ. තම නුවණ මෙහෙයවා කරන වැඩවලදී උසස් ප්‍රතිඵල ලැබීමට හැකි වෙයි. ශනි ග්‍රහයා 6 වැන්නේ ගමන් කරන මේ කාලය සෞඛ්‍ය තත්ත්වයට එතරම් ශුභ නොවේ. අඩු මානසික තත්ත්වයක් ඇති කරයි.
ජය අංක 7,1,6,5 ජය වර්ණ දුඹුරු, කහ
කටක
රැකියාවේ තිබු අවිනිශ්චිතභාවය දුරුවේ. ඥාති සහෝදරයකුගෙන් උදව් උපකාර ලැබේ. බිරිඳ සම්බන්ධ පැටලිලි ඇතිවේ. මුදල් ආයෝජනය කර ඉඩම් ගැනීමේදී රැවටීමට ඉඩ ඇත. නොගැලපෙන ප්‍රේම සබඳතා ඇතිවීමට පුළුවන. අනාරක්ෂිත සමානවල ගමන් කිරීමේදී තමන් මෙන්ම දරුවන්ද පරිස්සම් කරගන්න. පිටපළාත් විදෙස් ගමන් යාමේ වාසනාව මේ සතියේ උදා කෙරේ. වෘශ්චික ලග්නය උත්‍රපුටුප නැකැත නම් දුර ගමන් ශුභ නැත. ආහාර විෂවීම්වලට ඉඩ ඇත.
ජය අංක 3,7,9,2 ජය වර්ණ රෝස
සිංහ
අධ්‍යාපන කටයුතු සඳහා හෝ ක්‍රීඩා කටයුතු සම්බන්ධව විදේශ ගමන්වලට හේතුව ඇත. පදිංචි ස්ථාන මාරු කිරීමට සිතයි. අවට අයගේ රොස් පරොස් බස් ඇසීමට සිදුවේ. දෛනික ජීවිතය නිසි ලෙස හැඩ ගසා ගැනීමට ආගම මුල් කරගනී. සතියේ මැද භාගයේ ආගමික කටයුතු වලට යාමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතු සඳහා සහයෝගය ලැබේ. ලිපි ලේඛන නැතිවීමක් හෝ වැරදීමක් සිදුවීමට පුළුවන. උදරයේ ශල්‍ය කර්මයක් කිරීමට ඉඩ ඇත.
ජය අංක 8,1,4,7 ජය වර්ණ නිල්, දුඹුරු
කන්‍යා
සතියේ මුල් භාගයේ තනතුරුවල වෙනසක් වීමට ඉඩ ඇත. ආගමික නායකයින් මුණ ගැසීමට හේතුයි. මුදල් පරිරණයේදී කල්පනාකාරී වන්න. අමතක වීම් වලට ඉඩ ඇත. වෘත්තීමය වශයෙන් කරගෙන ආ ව්‍යාපාර කටයුතුවල වෙනසක් සිදුවේ. තරමක් අපල කරන සතියක් බැවින් වාහන අනතුරු විය හැක. කිරි ආහාර පූජා කිරීමෙනුත් ශිව දෙවියන් සහ පත්තිනි මෑණියන් ඇදහීමෙනුත් අපල දුරු කර ගැනීමට පුළුවන. සතුරු කුමන්ත්‍රණ ඇතිවේ. ඇස්වල නහරවල ආබාධ ඇතිවීමට ද ඉඩ ඇත.
ජය අංක 9,4,3,5 ජය වර්ණ දුඹුරු, රෝස
තුලා
වෘත්තීමය වශයෙන් මනස කඩා වැටී තිබුණත් ඉතා විශිෂ්ඨ අන්දමින් වෘත්තීය බාර ගැනීමට පුළුවන. යටි සිතේ පවතින කුතුහලය නැති කර ගත යුතුයි. චද්ශපාලන කටයුතුවලදී කැපී පෙනෙන ස්වරූපයක් ගනී. ලේඛන කලාව පිළබඳ උසස් දැනුම තව දියුණු වේ. අලුත් පාඨමාලාවක් හැදෑරීමට සිතයි. අවි ආයුධ මෙන්ම උනුවතුර ආදිය පරිහරණයේදී ඉතා පරිස්සම් වන්න. වාහන පිළිබඳ බ්‍රෝකර් වැඩක් කිරීමෙන් මුදල් ලාභයක් ලැබේ. සෙම් රෝග ඇති කරයි. වතුරෙන් අශුභයි.
ජය අංක 3,6,5,1 ජය වර්ණ රතු, ක්‍රීම් පාට
වෘශ්චික
දේපල, වෙළෙඳාම් වැනි අමතර ව්‍යාපාර කටයුතු වලට ශුභයි. හිතා මතා නොකළ වරදට නීතිමය ප්‍රශ්න ඇතිවේ. රජයෙන් බලාපොරොත්තු වූ සහනයක් ලැබේ. වචනයන් වැරදීමට ඉඩ ඇත. දරුවකුගේ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පවුලේ සමගිය බාධා කරයි. සුළු ලොතරැයි ලාභ ලැබේ. සංගීතය, නැටුම් ආදී කටයුතු වලදී පළමු තැන හිමිවේ. ගින්දරෙන්, උණූවතුරෙන් පරිස්සම් වන්න.
ජය අංක 4,3,8,1 ජය වර්ණ රන්වන්
ධනු
තම රාජකාරි කරන ආයතන වල පන්ති භේදයක් ඇතිවේ. ඉවසිලිමත්කම අඩු කමින් යම් යම් තීරණ ගැනීමට සිතයි. භූමිදෝෂ වරින් වර බලපාන අතර මේ සතියද ඒ නිසා ගෙදර කරදර ඇතිවේ. අන් අයගේ නියෝග අනුමත නොකරයි. මවගේ හෝ පියාගේ අසනීප හේතුවෙන් කාලය වැය කිරීමට සිදුවේ. මානසික වැටීම් තුවාල ආදියට ඉඩ ඇත. වෙන් වශයෙන් නැතිව සියලු දෙවියන්ට වන්දනාමාන කරන්න.
ජය අංක 6,1,6,9 ජය වර්ණ තද දුඹුරු
මකර
වැදගත් කටයුතු සඳහා ප්‍රභූන් මුන ගැසීමට බ්‍රහස්පතින්දා උදේ 10-15 - 11-15 අතර කාලය යොදා ගන්න. ගුරු හෝරාව බුධ හෝරාව තමන්ට වඩාත් සුදුසු වේ. රැකියාවේ කලකිරීම් ඇතිකරයි. ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබන අයට ඉතා ශුභ සතියකි. පාඩම් කිරීමට වැඩි උනන්දුවක් ඇතිවන අතර ස්ථීර බලාපොරොත්තු තියා ගැනීමට පුළුවන. නිවෙසේ දාන මාන පිංකම් සිදුවේ. කුඩා දරුවන්ට ආහාර විෂ වීම් වලට ඉඩ ඇති බැවින් පරිස්සම් කරන්න. ඇඟිලි වල රක්ත රෝග නිසා තුවාල ඇතිවීමට ඉඩ ඇත.
ජය අංක 7,3,5,8 ජය වර්ණ කොළ, සුදු
කුම්භ
ලග්නාධිපති 10 වැන්නේ ගමන් කිරීමත් ගුරු උච්ච වීම මැණික් සම්පත් ලැබෙන යෝගයකි. රන් රිදී ආභරණ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් ඇතිවේ.හුදකලාව ජීවත් වීමට කැමති වේ. ආයුර්වේද අධ්‍යාපන කටයුතුවලට මුල පුරයි. විදේශ ගත පුරවැසි භාවය ලබා ගැනීමට තිබූ බාධා මඟ හැරේ. කලින් සිදුවූ විවාහයේ නීතිමය ගැටලු විසඳා ගැනීමට පුළුවන. මුත්‍රා රෝග වැඩිවන අතර බෙහෙත් ප්‍රථිකර්ම වෙනස් කිරීමට සිදුවේ.
ජය අංක 1,3,6,4 ජය වර්ණ අලුපාට, දම්පාට
මීන
අලුත් වෙළෙඳ ව්‍යාපාරයට සුදුසු ස්ථාන ලැබේ. සුරතල් සතකු නැතිවේ. කෘෂිකාර්මික වැඩ කටයුතු වලට අමතර අලුත් සත්ත්ව ගොවිපළක් පටන් ගනී. දුගී දාන පුණ්‍ය කටයුතු සම්බන්ධව සතියේ මුල් භාගය වැය කරයි. අධ්‍යාපන කටයුතු වලට සුළු බාධා ඇති කරයි. නියමය අනුව වැඩ නොකිරීම රැකියාවටද බාධා ඇති කරයි. පියාගෙන් ලැබීමට තිබූ දේපලක් සම්බන්ධව බාධා ඇති වේ. විභාගවලදී ප්‍රතිඵල සුබවේ. විවාහය සම්බන්ධ ආගම් ප්‍රශ්නයක් නිසා විවාහය සිදු නොවේ.
ජය අංක 5,8,1,2 ජය වර්ණ කහපාට
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි සොමී උඩවත්ත

0 comments:
Post a Comment