ලස්සන ස්ත්‍රියක් සමඟ මුදල් දුටුවොත් සියලු දේ අහිමි වේ තමන් කැමති ස්ත්‍රියක් යම් ආහාරයක් ලබාදෙනු දුටොත් එයින් ඔබට සුබ දවසේ කටයු...
2015-02-11
තුලාවේ සඳු සිටි කත රූමත්ය නැණවත්ය ගුණවත්ය එහෙත් කට සැරය
16:01
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර ම...
නිවාස ඉදිකිරිම් අතරමඟ නවතින්නේ ඇයි?
15:58
මේ කරුණ පිළිබඳ ගවේශනාත්මකව හා විද්‍යානුකූලව කරන ලද සොයා බැලිම් වලදී ඊට ප්‍රධාන හේතු සාධක දෙකක් බලපා ඇතිව හඳුනා ගැණිනි. නිවාස ඉදිකිරිම ආර...
මෙවැනි ස්ත්‍රීන් සමඟ දීග කන්න බැහැ
15:51
මෙලොව උපත ලබන සියලුම මනුෂ්‍යයෝ ළදරු වියේ පටන් ක්‍රමයෙන් වැඩී යෞවනත්වයට පත්වූ පසු විවාහ දිවියට පා තැබීම සිරිත වේ. විවාහය ප්‍රමාද වී ක්‍රම...
දර්ශනවාදී, බුද්ධිමතුන්ට ගෝලාකාර නියපොතු තිබේ
15:22
කෙටි අඩ සඳවන් නිය ඇති අය සමාජයේ හාස්‍යයට ලක්වේ සාමුද්‍රිකා ශාස්ත්රයේ සඳහන් පුද්ගල හස්තයේ ඇඟිලි,ඇඟිලි පුරුක්,නියපොතු,නිය වර්ණය හා නි...
දෛවය රේඛාව හඳුනා ගැනීම හා එයින් කියැවෙන පලාඵල
15:05
සඳු මණ්ඩයෙන්ද අතේ වළලුකර ප්‍රදේශයෙන් හෝ ජීවන රේඛාවෙන් හෝ කුජ තලාව තුළින්ද දෛව රේඛාව ආරම්භ වන බව පෙනේ. රූප සටහන බලන්න. එහි A .A ලෙස නම් ...
ග්‍රහ ගමනයි දිවි ගමනයි
15:02
මේෂ රැකියාව කරන ස්ථානය හෝ වාසස්ථානය වෙනස් කරයි. හොඳ මිතුරකුගෙන් ඇත් වීමට සිදුවේ. අඹු සැමියන් අතර වාද භේද ඇති කරයි. සහෝදරියකගේ මංගල උත...
ග්‍රහ යෝග වලින් ඔබට ලබා දෙන සුබ අසුබ
14:56
සමාජයේ එක් කොටසක් සුරසැප විඳින කල තවත් කොටසක් අපා දුක් විඳිති. එකම මවු කුස ඉපදුණු අයෙක් සියලු සැප සම්පත් ගරු බුහුමන් සුර සැප විඳින අතර අනෙක...
කම්මැලි වුවද වෙනත් කටයුත්තක් කිසිවෙකු පැවරුවොත් කොතරම් අමාරු වුවත් එය කෙසේ හෝ ඉටුකරයි
14:41
ඔබ උපන්නේ 08,17,26 යන දිනකදීද? එසේ නම් ඔබේ ජිවන අංකය වන්නේ අටය. පාසල් අධ්‍යාපනය ලබන කාලයේ ඉගෙනීම උනන්දුව ඔබ තුළ පැවතුනත් පාඩම් වැ...
වෙදැඟිල්ලෙන් කියන රාජකීය බලය
14:37
මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එම තැනැත්තා නිර්මාණශීලීය අග පුරුකේ තාරකාවක සටහනක් පවතී නම් තම පියාගේ දේපළවල උරුමකරුවා වේ ...
හැදූ වැඩූ දෙමාපියන්ට නොසලකන පව්කාරයෝ
14:25
වසලකම පෙන්වයි කේන්දරෙන් දරුවන්ගේ ආදර කරුණාව ලැබීමට ද දෙමාපියන්ට යහපත් ග්‍රහචාරයක් තිබිය යුතුය. දෙමාපියන්ගේ ආදර කරුණාව සැමදා ලැබීමට ද...
ආවේග මැඩගෙන ඉවසීමෙන් සිටිය යුතු කාලයක්
14:18
පිරුවට ඇඳල වඩිනව 'රවි' කුම්භයට විපතට වැටුණු දන උසි ගැන් වෙන්නෙ කුමට තිබුණට ගිලිල කාලයෙ වැලි තලාවට මුහුණට දැමුණු වෙස් ගැලවෙය...
බුද්ධිමත් දරුවන් විභාග අසමත් වන්නේ ඇයි?
14:10
සුළු සුළු බාධා මඟහැර ගත්තොත් ලොවක් දිනන උගතෙකි ඔබ කුඩාවියේ සිටම සිය දරුවා පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වයි නම් හැකියාවෙන් පිරි පුන් දක්ෂතා...
ග්‍රහයන් උච්ච-නීච වන හැටි
13:56
නීච ග්‍රහයා හැමවිටම අසුබ ඵල ම නොදෙයි යම් පුද්ගලයෙක් දිගින් දිගටම පරාජිත අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටින විට 'ග්‍රහයා නීච වෙලා'...
සෙත්කවිය ඵල දෙන්න පස් පවින් වැලකෙන්න
13:49
සෙත් දෙන සෙත්කවි හදන්නෙ මෙහෙමයි ශබ්ද විද්‍යාවේ අති සුක්ෂ්ම නිමැවුම වන සෙත් කවිය ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙන විශ්මිත නිර්මාණයකි. එබදු සෙ...
අණ වින හදි හූනියම් දූරීම්භූත කරන ඇනවුම් පිරිත
13:45
සිංහල බෞද්ධයාට පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. විශ්වාසයකි.පිරිතේ ආශිර්වාදයෙන් ඇරඹි ලොව එකම ජාතිය සිංහලයාය.මහරහතුන් වැඩසිටි යුගයේ හෙළ රජ...
තමන්ට වු අයුක්තියේදී නිහඬ එහෙත් අනුන් වෙනුවෙන් සටනට බසින ධනු ලග්නකාරයෝ
13:40
දුන්නක් අතින් ගත් අපුරු තේජවන්ත අර්ධ පුරුෂයෙකි. අපරාර්ධය අශ්වයෙකුගේ ස්වරූපය දරයි. දිග නාසය රන්වන් හිසකේ ඇති දැකුම්කළු මනාවු වැඩුණු දේහ...
මායාවෙන් ගැලවෙන හැටි
13:37
ග්‍රහ වලල්ලේ නපුරා ලෙස බොහෝ දෙනා දකින්නේ සෙනසුරුය.එහෙත් සෙනසුරු කෙතරම් හොඳ පවිත්රකාරක ආධ්‍යාත්මික ග්රහයෙක්ද යන බව බොහෝ දෙනා නොදන...
නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටට යයි
13:32
නිවසක අලංකාරයටත් හොඳ වාතාශ්‍රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල් අවශ්‍ය වේ. දොර ජනෙල් නිසි ප්‍රමිතියෙන් මෙන්ම වාස්තු විද්‍යාත්මක දෝෂ වලි...
රාහු ලැබූ පළියට බිය විය යුතු නොවේ
13:20
හොඳට හොඳ නරකට නරක කොහොම කළත් අන්තිමට දුන්දේ ආපසු ගන්නා රාහු මහ මොළේ ඇත්නම් යකාගෙන් වුව පොල් කඩවා ගත හැක අපේ සිරුර ක්‍රියාත්මක වන්නේ...
කෙඩ්ටයි නෝනටයි අාදරේ නිසා මළත් නොයන සුමනදාස
10:40
තෘෂ්ණාව-ලෝභය-මේ මනුස්ස ලෝකයේ ස්වභාවයයි.ඒ මනුෂ්‍ය ලෝකයද කාමාවචර ලෝකයක් බැවිනි.මේ ලෝකයට බිහි වූ බිලිඳාගේ පටන් සියලු මනුෂ්‍යයාම දුකට අ...
Subscribe to:
Posts (Atom)