මෙලොවට බිහිවන ජන්මියා සිය ක්‍රියාකාරකම් පෙර භවයේ එක්රැස් කරගත් කුසල් අකුසල් අනුව මේ භවයට රැගෙන එයි. කේන්දරය අනුව උපන් මොහොතේම මිනිස...
2015-03-25
සෙන්පති ගෙදර එයි - සීරුවෙන් සිටින්
16:33
මාර්තු 23 වෙනි දා රාත්‍රී 10.47ට ග්‍රහ ලොව සෙන්පතියා වන අඟහරු ග්‍රහයා තමාගේම තේජෝ රාශි මේෂයට සම්ප්‍රාප්ත විය. එවිට තමාගේම අනෙක් භාවය වන...
මහත්තයා හොඳයි නෝනත් හොඳයි ගේත් හොඳයි ඒත් දරුඵල නෑ....
16:20
විවාහක යුවලකගේ උතුම් පරමාර්ථය නම් තම පරපුර ගෙන යෑම සඳහා ළොවට දරුවන් දායාද කිරීමයි. මෙය පෙර ආත්ම භවයේ කරන ලද කුසල් අකුසල් මත සිදුවන්නකි. ජ්...
ඔබ භාවිතා කරන නම දියුණුවට සුබද?
16:03
මුල් නම හා වාසගම ලෙස හෝ මුල් නම හා දෙවැනි නම ලෙසය. පුද්ගලයෙකුට ඇති නම් දෙකේ එන නම යෝනිය, අනෙක් නමේ යෝනිය හා සීහේ දැයි බැලිය යුතුය. එම...
කේන්දරයෙන් කියන රස රහස්
15:49
වෘෂභ රාශියේ කුජ හෝ සිකුරු තැන්පත් ස්ත්‍රී පුරුෂයන් අංග ඕනෑම පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කරන්නේ කුජ සහ සිකුරු (ශුක්‍ර) යන ග්‍රහය...
ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, අඬෝවැඩියා දෝෂ, සිත් සංකා
14:06
බැරි බැරියාවෙන් දෙලොවම අප නිතරම අහන කියන කතාබහ කරන ඇස්වහ කටවහ අඬෝවැඩියා දෝෂ සිත් සංකා දෝෂ ගැන කොතෙකුත් කතාබහ කරන මුත් මේ පිළිබඳව සත්‍ය...
උගතා කටමැත නොදොඩයි
12:53
‘අපි නම් හොඳ සිරිත් විරිත් දන්නවා’ යැයි බොහෝ දෙනා කියති.ඒ කියමන ඇත්ත වන්නටද පුළුවන.ඇතැමෙක් මේ දෙක පටලවා ගනිති.සිරිත් යනු කළ යුතු දේ ය.වි...
දැලි පිහියෙන් කිරි කන හැටි උගන්වමින් ....
12:32
මාර්තු 28 දා බුධ නීච වේ 2015 මාර්තු මස 28 වන දින පාන්දර 1 පසුවී විනාඩි 33ට බුධ ග්‍රහයා තමාට නීචවූ රාශි භවන වන මීන රාශියට පැමිණේ. මීන ...
සමනළ ප්‍රේමය නිසා අකලට මිලාන වූ මල් කැකුළක් !
12:06
වැරදි වැටහීමෙන් ප්‍රේත ලෝකයේ උපන්නාය මිනිසා තමන් අතින් වරදක් අඩුපාඩුවක් වූ විට එහි වරද අනුන් පිට පැවරීම සිරිතක්ව ඇත.අසවලා මෙහෙම නොක...
ලග්නය දැනගෙන මැණික පළඳින්න
11:24
සතුරු මැණිකෙන් මර බිය ගෙන දේ මැණික් පැළදීම ඈත අතීතයට දිව යන පුරුද්දකි. අපල උපද්‍රව දුරු කිරීමට මැණික් සතුව ඇතැයි කියන බලයද විශේෂ වේ. එහ...
Subscribe to:
Posts (Atom)