ලක් දෙරණට රැස් විහිදන සුබ මොහොත මෙවර සිංහල අලුත් අවුරුද්ද 2015 අප්‍රියෙල් 14 වන අඟහරුවාදා දින අපර භාග 1.47ට උදාවෙයි. එතැන් සිට අලුත් අ...
2015-04-08
2015 බක් මහ රහස
16:32
අප්‍රේල් මස 14 වැනිදා පස්වරු 1.47ට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙමින් නව වසර උදා වේ. ඒ මොහොතේදී නැඟෙනහිර ක්ෂිතිජයේ ස...
කෝඳුරුවන්ටත් කැවුම් බෙදපු පැරණි අවුරුදු සිරිත් නැත්තටම නැතිවෙයිද?
16:28
සිංහල අවුරුදු චාරිත්‍ර අතරින් අපෙන් ගලිහී යන්නාවූ අවුරුදු චාරිත්‍ර ඉපැරිණි සිරිත් ආදිය භාවිත කළ අයුරු විමසා බලමු. ගම්වැසියන් තම අවුරුද...
ලග්න දෙළොසේ ඉරණම
16:16
මේෂ-වෘෂභ-මිථුන-සිංහ-වෘශ්චික-මකර සුබ පල බොහෝය ගුරු ග්‍රහයා බලවත් වූ මොහොතක නව වසර උදා වෙයි.ඒ මොහොතේ කටක රාශිය උදාව පවතී. ලබන්නා වූ නව...
පන්ථා චක්‍රයෙන් අලුත් අවුරුද්දේ කටයුතු සඵල කරගන්න හැටි
16:12
නොනගත කාලේ මෙහෙමයි රාළේ 2015 අප්‍රේල් 14 වන කුජ දින සවස 1.47ට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන අලුත් අවුරුද්...
ඇස්වහ-කටවහ දොස් නිට්ටාවටම දුරු කරන කෙම් ක්‍රම මෙන්න
16:03
ඇස්වහ කටවහ පිච්චීම කතා නොකර කළ යුතුය. මේ සඳහා දවසේ ඉර බස්නා වේලාවේදී මුලු ගෙයම අතු පතු ගා කුණු ගොඩ ඉිදිරි උලුවස්ස උඩ තබා මුළුතැන්ගෙට ගොස්...
ඔබ බුලත් දෙන්නේ දැනගෙනද?
12:12
සිංහල බෞද්ධ චාරිත්රවලදී බුලතට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. ඒ බුලත සිංහල සංස්කෘතියේ වැදගත්ම සශ්‍රීකත්වය පෙන්වන සංඛේතයක් වන නිසාවෙනි. ...
නැකැත් චාරිත්‍ර හරියටම ඉටු කරන්නේ මෙහෙමයි
12:07
අලුත් අවුරුද්දේ කප්රුක පහළ වන්නේ නැකත-නැකත ලෙස කළොත් පමණයි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොත එසේත් නැත්නම් සංක්‍රමණය ...
කෙළි-සැණකෙළි සහ නැකත් කෙළි
12:02
අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ නායකයා සූර්යයා ය. විශ්වයේ පියා හැටියට ද සැලකෙන සූර්යයා පිළිබඳ වැදගත් අවස්ථාවක් නිමිති කරගෙන දොළොස් මසකට වරක් යෙද...
ඔබ සැමට සුබ සූර්ය මංගල්‍යයක් වේවා!
11:58
මේ වනවිට සියල්ලම පාහේ ඩිජිටල් වෙමින් යයි.කොවුලාගේ කොහෝ කොහෝ නාදය ද රබන් සුරල් වයන හඬ ද ඇසෙන්නේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙනි....
අලුත් අවුරුද්ද ලග්න දොළොසට සුබපල දෙන
11:54
මේෂ - සුබ වසරක් ලග්නාධිපති වර්ෂය මැද වන තෙක් රවි,සිකුරු,බුධ සමඟ 9,10,11 භාවවල ගමන් කරයි.සමාජ තත්ත්වය ඉහළ යයි.වෘත්තිය කටයුතු දියුණු වෙය...
සුබ නැකතයි බුදු ගුණයයි
11:47
තෙරුවන් මුල් කොට නැකත් චාරිත්‍ර ඉටුකිරීමෙන් ආයු සැප බල වර්ණ ලැබේ 2015 වසරේ අප්‍රේල් මස 14 වන කුජ දින අලුත් අවුරුද්ද උදා වේ. යෙදෙන්නා වූ...
හැදිච්චකම ගැන සදාකාලයටම වටින කතාවක්
11:32
අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නා හිමි මෙසේ දෙසුවෝය සිංහලයිනි! මේ ඔබේ අලුත් අවුරුදු සමයයි.දැන් ඔබේ නිවෙසෙහි සීතකරණය තුළ රසමසව...
අලුත් අවුරුද්දට සුබ නැකතට උතුරවන්නේ පොල් කිරි නොව එළකිරි මය
11:27
කිරි ඉතිරවීම සිංහල සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. ඕනෑම සුබ වැඩකදී මෙන්ම අලුත් අවුරුදු උදාවේදී ද කිරි ඉතිර වීම පුරාණයේ සිට පැවැත එන හෙළ සිරිතකි....
Subscribe to:
Posts (Atom)