ශාප නොකරන්න - පලි නොගසන්න පින් පෙත් අනුමෝදන් කරන්න සූනියම් දෙවියෝ වශයෙන් ප්‍රසිද්ධ ගම්භාර දේවතාවුන් වහන්සේ කොතරම් බලවත් ද යන්න ම...
2015-04-29
දෙනවානම් තුන් සිතම පහදවා දන් දිය යුතුය!
16:38
දානයේ සරලම අරුත දීමයි. තමා සිදුකරන දානය පරිත්‍යාගයක්, පූජාවක් හෝ උපකාරයක් හෝ විය හැක. මේ කුමක් වුවද එය දානයකි. මෙහිදී වැදගත් ...
මැරෙන මොහොතේ පවට සිත ගියොත් සසර බිය දැඩි වෙයි
15:54
අරුම පුදුම රෝස හොල්මන මේ අරුම පුදුම හොල්මන් කථාව ඇරඹෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ කුලී නිවෙසකිනි.එහි 26 හැවිරිදි ඩී.ඈන් නමැති ...
දුබල සිතේ කෙළෙස් රජ කරයි භාවනාව සදා සැපත දෙයි
15:19
බුදු දහම "දුකින් මිදීම" අරමුණුකරගත් ධර්මයක් වුවද බෞද්ධයන් සැප දුටු තැන එයට ඇලෙයි.අන් අය මෙන්ම අපද එය උරුම කරගෙන සිටී....
ග්‍රහලොව සෙන්පති වෘෂභ රාශියට
14:58
2015 මැයි මස 3 වන ඉරු දින රාත්‍රී 11 පසුවී විනාඩි 57ට අඟහරු තමාට සමපල උදා කරන්නා වූ වෘෂභ රාශියට පිවිසෙනු ඇත. රවිට අයත් වූ කැති නැකතේ දෙවන...
දෙව්ලොවට මඟ කියන සදහම් යාත්‍රාව
14:48
කෘත යුගය, නේත්‍රා යුගය, ද්විපර යුගය හා කලියුගය යන යුග සතර අතරින් ඔබ අප සියලු දෙනා වෙසෙන කලි යුගය, යුග අතර නරකම යුගයයි. ක්‍රි.පූ 2588 දී ...
කළණ මිතුරා හඳුනා ගනිමු
14:39
සිඟාලෝවාද සූත්‍රයේ සැබෑ මිත්‍රයෙක් යනු කවරෙක්ද? ඔහු සතු ගුණාගත මෙන්ම චරිත ලක්ෂණ කවරක්ද?ඔහු දැන හැඳින ගන්නේ කෙසේද?යන්න පිළිබඳව මන...
ලෝක හයක් ඔබ සිරුරේ
14:30
ජ්‍යොතිෂය වේදාංගයකි. එදා ඉන්දියාවේ විසූ බ්‍රාහ්මණයන්ට පමණක් සීමා වූ විෂයක්ව පැවැති ජ්‍යොතිෂය අද පවතිනුයේ කනගාටුදායක තත්ත්වයක ය. අද එම වි...
බුදු පහනේ ආලෝකයෙන් ජීවිතය යහපත් කර ගන්නේ මෙහෙමයි
14:21
නිවෙසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති. නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක...
බුදුරජාණන් වහන්සේ සතු වූ උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
11:55
දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හෙබි තැනැත්තා ඉතා බලවත් වේ. සුත්ත නිපාතයේ සේල සූත්‍රයේ ද මජ්ඣිම නිකායේ බ්‍රහ්මායු සූත්රයේද දෙතිස් මහා පුරුෂ ල...
උත්පාද ස්ථිති භංග
11:52
ඇති වන්නේය, ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ ය. අභාවයට පත් වන්නේ ය. කාලය නම් අද්භූතජනක පැවැත්ම ඇතුළේ සැමවිටම සිදු වන්නේ එයයි. උත්පාද ස්ථි...
දශාවන්ට අනුරූපව ජීවිතය ගෙවන හැටි පෙන්වූ සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීම
11:47
කෙනෙකු මෙලොව උත්පත්තිය ලබන මොහොතේදී පැවති ග්‍රහ බලයට අනුරූපවත් ගත කිරීමට අදාළ වන්නා වූ මහ දශාවන්ට අනුරූප වත් ජීවිත කාලය ගත කරනු ඇත. සිදුහ...
දියුණුවට අත දෙන ග්‍රහ අපල නැතිකරන බුද්ධ මන්තර
11:39
යුක්තිය ජය ගැනීමට මේ ගාථාව පුස්කොලයක ලියා දහස්වරක් පිරිත් කර අත තබාගෙන යන්න. මස් මාළු බිත්තර අනුභවයෙන් තොර අයකු මෙයින් පිරිත් කළ යුතුය. ආග...
බෝධිය පව් සෝදන පින්තොටද?
11:34
නවග්‍රහයින්ගෙන් පොදුවේ අප කාටත් ග්‍රහ අපල ගෙන එයි.ඇතැම් ග්රහයින්ගෙන ලැබෙන අපල වලින් අපට එතරම් අහිතකර අශුභපල නොලැබෙන අතර ඒවා බෝධි පූජාව...
සම්බුදු රජාණන් උපන්දා ලොව පැවති මහා ග්‍රහ බලය
11:28
හිරු සහ සඳු නොමැතිව සත්ත්වයින්ගේ පැවැත්මක් නැති ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි යැයි මා සිතමි. පෘථිවිය ඇතුළුව සියලුම ග්‍රහයින් එක පෙළට සිටින ආ...
වාසනා මහිමය මතුකරන ධර්ම ත්‍රිකෝණය
11:24
මෙලොව උත්පත්තිය ලබන්නා වූ සෑම මනුෂයකුටම උත්පත්ති වේලාවක් පවතී. එම උත්පත්ති වේලාවට අනුව සාදනු ලබන කේන්දර සටහන ත්‍රිකෝණ සතරකට බෙදා දැක්විය හ...
Subscribe to:
Posts (Atom)